ඕවා නම් බය්ලා. 2/3 ක් තියාගෙන , විධායක ජනාධිපති කමත් තියාගෙන වැඩේ හරියට කරගන්න බැරිව කියන නිදහසට කාරනා.Agreed.
නමුත් මහින්ද වටේ හිටපු කම්බා හොරු රැල ගෝටා වටේ ඉන්නවා. ඒ වගේම කටු ලෙව කකා තමන් හම්බ කරගන්න පිරිසක් ඉන්නවා. මම දන්න දෙයක් මේ. රාජ්‍ය ආයතන බහුතරයකට හිතවත්තු පත් කරගෙන තියෙන්නේ. සුදුසුකම - පොහොට්ටුවේ වීම.
ගෝටා සාර්ථකද නැද්ද කියන එක තව අවුරුදු කීපෙකින් තමා බලන්න වෙන්නේ.
එකතැන කරකැවෙන එක නේද වෙන්නේ?රටක ජනාධිපති කෙනෙක් කියන්නෙ micro management කරන කෙනෙක් නෙවේ. එයාගෙ යුතුකම මුළු රටම දියුනු කරන්න තීන්දු තීරන ගන්න එක. එහෙම නැතුව සතියෙන් සතිය ගම් ගානෙ ගිහිල්ලා පැයක් දෙකක් ඉදල බොරැ show දාන එක නෙවේ. Micro management කරන්න ඕනෙ ඒ ඒ පැති වල ඉන්න ප්‍රාදේශීය දේශපාලකයො.
අනිත් එක තමය්, එක සැරයක් හරි මහජන/රජයේ මුදල් හොරකම් කරපු මිනිහෙක් ගෙන් රටක් හදන්න බලාපොරොත්තු වෙන එක මෝඩ වැඩක්.
මහින්ද කියන්නෙ කයිවාරු ගහලා බජාර් ලෙවප් එකේ ඉන්න පල් මෝඩයෙක් විතරයි. කලාපීය දේශපාලනේ දිහා බැලුවත් මේ මුලු ආසියාවෙම ඉන්න නූගත්ම මෝඩම එකා ඌ. ලංකාව මෙහෙම හරි බේරිල තියන එක ලොකු දෙයක්මහින්ද කියන්නේ දේශපාලන කප්පිත්තෙක් ඒ වුනත් දැන් පරණ වැඩියි නේ
මම කියන්නේ එක නෙමේ, කොරෝන හින්ද තමයි වැඩිය දෙයක් පේන්නේ නැත්තේ.
මම කීවෙ උබේ හෑලි නෙමේ බන් පිලිගන්ඩ පුලුවන් ශාක්කි දාපන්, උදාහරණයක් විදිහට සිහරාජෙ මැද්දෙන් කපපු පාරෙ පොටෝ එකක්, විමල්ට දුන්න කියන සල්ලි සහ හොර්කම් කරා කියල සමාගම ගැන පිලිගන්ඩ පුලුවන් ශාක්කියක් ආන්න ඒව දාපන්...1.සිංහරාජෙ මැද්දෙන් පාරක් කැපුවා ඇවිල්ල මාස දෙකක් යන්න කලින්
2.ජලගැලුම් නිම්නය කපනවා
3.ලංකාවෙ ලොකුම අලි මංකඩ දහයියාගල කපන්න ගමෙත් නොවන පිටස්තරයන්ට අවසර දුන්නා තනමල්විල ගිහින්
4.ඊයේ නිව්ස් වලට කීවා මුතුරාජවෙලත් වනසන්න සමාගමකට දෙන්න හදනවා කියලා.
5.සීනි වලින් බිලියන දහයක් විල්මට අරන් දුන්නා ගැසට් රිවස් එකක් කරලා.
6.පොල්තෙල් වලිනුත් ඒකම කරා.
පහුගිය ටිකේ අයවැය විවාදයේ පරිසර අමාත්‍යාංශයෙයි වෙලඳ අමාත්‍යාංශයෙයි වැය ශීර්ෂ විවාද ඇහුව නම් ගනන් මිනුම් එක්කම සාක්ෂි අහගන්න පුලුවන්.හැන්සාඩ් එක කියෙව්වත් හරි.
ලොල් දැන් ඔය ප්‍රාදේශීය පාලකයො ඕව කොරානම් ජනාධිපතිට යන්ඩ ඕන කමක් නැනෙ, ජනාධිපතිතුමා ගම් වලට ගිහින් හදන සමහර පාරවල් කවදාවත් තාර ටිකක් දාල නැ කවදාවත් පාලමක් හැදිල නැ, උබල මොනවා දොඩෝනවද මන්ද...කුහකකම පැත්තකින් තියල ඇස් ඇරල බලපන් ගේ මුල්ලෙ ඉදන් රට හදන්ඩ බැ..රටක ජනාධිපති කෙනෙක් කියන්නෙ micro management කරන කෙනෙක් නෙවේ. එයාගෙ යුතුකම මුළු රටම දියුනු කරන්න තීන්දු තීරන ගන්න එක. එහෙම නැතුව සතියෙන් සතිය ගම් ගානෙ ගිහිල්ලා පැයක් දෙකක් ඉදල බොරැ show දාන එක නෙවේ. Micro management කරන්න ඕනෙ ඒ ඒ පැති වල ඉන්න ප්‍රාදේශීය දේශපාලකයො.
අනිත් එක තමය්, එක සැරයක් හරි මහජන/රජයේ මුදල් හොරකම් කරපු මිනිහෙක් ගෙන් රටක් හදන්න බලාපොරොත්තු වෙන එක මෝඩ වැඩක්.
මේකයි, රටේ ජනාධිපති ට්‍රම්ප් වුනත්, ජෝ බිඩෙන් වුනත් බරක් ඔබාමා වුනත් ලංකාවේ මිනිස්සු හැමදාම ගොබ්බයි.
එකට හේතුවක් කියන්නම්.
තමන්ගේ නිවස බලන්න, තමන් දියුණුවෙන්න තමන් උත්සහ කරන්න ඕන.
ගෙදරට වෙලා අරය දෙයි මෙයා දෙයි කියල හිටියට වැඩක් නැහැ නේ.
තමන්ගේ නිවස දියුණුවෙන්නේ තමන්ගේ මහන්සියෙන්.
ලොකු ටීවී එකක්, සෝපාවක්, වගේ දේවල් එන්නේ තමන් හම්බකරගෙන මහන්සියෙන්.
අන්න එකයි දියුණුව කියන්නේ.
සිංගප්පුරුවේ හිටියත් වැඩක් නැහැ, තමන් ඉන්නේ අනුන් දෙන දේ බලාගෙන නම්.
තමන්ගේ නිවස දියුණුවෙන්න ඕන ඔකොටෝම කලින්.
මෙහෙම ඔක්කොම හිතුවොත් මිනිස්සු මහන්සිවෙලා හම්බකරන්න පුරුදු වෙනවා. සමුර්ධි ඕන නැහැ.
මුහුද අද්දර ලෑලි ගෙයක් අටවාගෙන, ආණ්ඩුව කඩනකල් එතන ඉඳල ආණ්ඩුවට බැනල වැඩක් නැහැ.
ගමෙන් පටන්ගන්නේ ගෝඨා අන්න එකයි.
තමන්ගේ මන්ත්‍රිලා යන්නේ නැත්නම් තමන්ගේ ඉල්ලක්කේ ගන්න බැහැ, තමන් වැඩට බහින්නේ ඒ නිසා.
අපේ ගෙදර ලැට් වල උතුරන්න වුනොත් කාවවත් හොයාගන්න බැරි වුනොත් මොකෝ කරන්න වෙන්නේ?
ගේ අතහැරලා යනවද? තමන් මොකක් හරි කරලා වැඩේ කරගන්නවද?
බලමු තව අවුරුදු 4ක් විතර තියෙනවා නේ.
රටේ පක්ෂ තියෙනකල් කිසිම දියුණුවක් රටේ එන්නෙත් නැහැ.
මොකද වැරද්දක් හොයාගෙන එතනින් ලකුණක් දාගන්න මාධ්‍ය ඉස්සරහ ගේම් ගහන්න තමයි ගොඩක් පක්ෂ දක්ෂ.
ජනාධිපති කියන්නේ රජයේ ඉහලම නිලධාරියා. මිනිහගේ රස්සාවක් සතියට ගම ගානේ යන එක නෙවෙයි, ඒ ගම් වල ප්‍රශ්න හරියට අමාත්‍යංශ මට්ටම එන්නේ නැති හේතු හොයල ඒවා හදන එක. ප්‍රශ්නේ මුලට මිසක් රෝග ලක්ෂණ වලට බෙහෙත් දීල වැඩක් තියනවද?එකතැන කරකැවෙන එක නේද වෙන්නේ?
Micro Management අපි කරන්න තියෙන එකම හේතුව මොකක්ද?
කරන වැඩ හරියට වෙන්නේ නැතිවුනාම කරන්න තියන එකම විකල්පය. මම හිතන්නේ ඔයාලත් ආයතනයේ තමන් යටතේ ඉන්න අය වැඩ කරන එක බාල කරාම කරන්නේ මෙන්න මේ ක්‍රමය. මමනම් කරලා තියෙනවා මේක.
මාතෘකාවේ කියපු දෙයක් තමයි, 99% දේශපාලන බත් බලයොත් එක්ක ඉන්න ගියාම වැඩක් කරගන්න බැරි තැනට වැටෙන කොට මේක නෙමේද විකල්පේ. සතියකට එක ගමකට ගියාම අවුරුද්දට අඩුගානේ ගම්වල 365ක් කවර් වෙනවා.
බොරුවක් කලත්, අඩුගානේ එක පාසලක් හැදෙනවා, බස් එකක් වැටෙනවා.
බංකොලොත් දේශපාලුවෝ පිරිච්ච පාර්ලිමේන්තුවක, හරක් එක්ක කරන්න බැරි වුනාම ආණ්ඩුවේ නිලධාරීන් එක්ක ගමකටට ගිහින් වැඩ කරාම එක දවසක් එකත් වැරදියි?
මෙතන වෙන්නේ වෙන දෙයක්.
විපක්ෂේ සහ ආණ්ඩුවේ බත්බල දේශපාලුවෝ දන්නවා ගමට ගියම උන්ගේ පටි රෝල් කියල.
අනික හොර කොන්ත්‍රාත් කාරයෝ, ගස් පාලුවෝ නලියනවා.
උන්ට කෙලවෙනකොට උන් ප්‍රචාරය අරිනවා
මේවා තේරෙන්නේ නැත්තේ ඒ හා සමානම එවුන්ට තමයි
ලංකාවේ ඉස්කෝල 10,102 ක් විතර තියෙනවා. මේවගෙන් ප්‍රයිවට්, නගරවල ලොකු පාසල් අයින් කලාම අඩු පහසුකම් තියෙන ගමේ ඉස්කෝල ඉතිරි වෙයි.
අවුරුද්දට 300ක් ගමවල්වල කවර් වෙයි.
කාටද රිදෙන්නේ?
අල්ලපු ගෙදර බල්ලා බුරනකොට අපේ ගෙවල්වල බල්ලොත් බුරනවා. ඒක හැටියක්

menna mongal porak awith,ඕවා නම් බය්ලා. 2/3 ක් තියාගෙන , විධායක ජනාධිපති කමත් තියාගෙන වැඩේ හරියට කරගන්න බැරිව කියන නිදහසට කාරනා.
2/3 කුත් තියාගෙන , විධායක ජනාඡාපති කමකුත් තියාගෙන පකක්ද කරන්නෙ එහෙනම්?ලොල් දැන් ඔය ප්‍රාදේශීය පාලකයො ඕව කොරානම් ජනාධිපතිට යන්ඩ ඕන කමක් නැනෙ, ජනාධිපතිතුමා ගම් වලට ගිහින් හදන සමහර පාරවල් කවදාවත් තාර ටිකක් දාල නැ කවදාවත් පාලමක් හැදිල නැ, උබල මොනවා දොඩෝනවද මන්ද...කුහකකම පැත්තකින් තියල ඇස් ඇරල බලපන් ගේ මුල්ලෙ ඉදන් රට හදන්ඩ බැ..
සජිත් හිටියනම් ඔව්වා කරන්නේ නැද්ද1.සිංහරාජෙ මැද්දෙන් පාරක් කැපුවා ඇවිල්ල මාස දෙකක් යන්න කලින්
2.ජලගැලුම් නිම්නය කපනවා
3.ලංකාවෙ ලොකුම අලි මංකඩ දහයියාගල කපන්න ගමෙත් නොවන පිටස්තරයන්ට අවසර දුන්නා තනමල්විල ගිහින්
4.ඊයේ නිව්ස් වලට කීවා මුතුරාජවෙලත් වනසන්න සමාගමකට දෙන්න හදනවා කියලා.
5.සීනි වලින් බිලියන දහයක් විල්මට අරන් දුන්නා ගැසට් රිවස් එකක් කරලා.
6.පොල්තෙල් වලිනුත් ඒකම කරා.
පහුගිය ටිකේ අයවැය විවාදයේ පරිසර අමාත්‍යාංශයෙයි වෙලඳ අමාත්‍යාංශයෙයි වැය ශීර්ෂ විවාද ඇහුව නම් ගනන් මිනුම් එක්කම සාක්ෂි අහගන්න පුලුවන්.හැන්සාඩ් එක කියෙව්වත් හරි.
තමන්ට පුලුවන් මට්ටමින් තමයි ස' කරන්නේ.රටක ජනාධිපති කෙනෙක් කියන්නෙ micro management කරන කෙනෙක් නෙවේ. එයාගෙ යුතුකම මුළු රටම දියුනු කරන්න තීන්දු තීරන ගන්න එක. එහෙම නැතුව සතියෙන් සතිය ගම් ගානෙ ගිහිල්ලා පැයක් දෙකක් ඉදල බොරැ show දාන එක නෙවේ. Micro management කරන්න ඕනෙ ඒ ඒ පැති වල ඉන්න ප්‍රාදේශීය දේශපාලකයො.
අනිත් එක තමය්, එක සැරයක් හරි මහජන/රජයේ මුදල් හොරකම් කරපු මිනිහෙක් ගෙන් රටක් හදන්න බලාපොරොත්තු වෙන එක මෝඩ වැඩක්.
ඒක හරියට තේරුම් ගන්නජනාධිපති කියන්නේ රජයේ ඉහලම නිලධාරියා. මිනිහගේ රස්සාවක් සතියට ගම ගානේ යන එක නෙවෙයි, ඒ ගම් වල ප්‍රශ්න හරියට අමාත්‍යංශ මට්ටම එන්නේ නැති හේතු හොයල ඒවා හදන එක. ප්‍රශ්නේ මුලට මිසක් රෝග ලක්ෂණ වලට බෙහෙත් දීල වැඩක් තියනවද?
තමන්ට තියන ලොකු වගකීම අත ඇරලා ගමක් ගමක් ගානේ ගියාම උඹ අහනවා අනේ එහෙම කරත් මදැයි කියල. ඕක කරන්න ජනාධිපති ඕනෙද?
PS: සතියකට එක ගමකට ගියාම අව්රුද්දට ගම් 365 කවර් වෙන්නේ කොහොමද?![]()
මොකක්ද මේ?
මේවට ශාක්කි ඉදිරිපත් කරපන් බලන්ඩ..
තව ශාක්කි ඕනි නම් @erozan ඉතින් මැදමුලනේ රිංගන උබේ අම්මගෙන් තමයි ඉල්ලන්න වෙන්නේ. නැත්නම් මැදමුලනේ වේස බඩුව @2osama ගෙන් තමයි ඉල්ලන්න වෙන්නේ.1.සිංහරාජෙ මැද්දෙන් පාරක් කැපුවා ඇවිල්ල මාස දෙකක් යන්න කලින්
2.ජලගැලුම් නිම්නය කපනවා
3.ලංකාවෙ ලොකුම අලි මංකඩ දහයියාගල කපන්න ගමෙත් නොවන පිටස්තරයන්ට අවසර දුන්නා තනමල්විල ගිහින්
4.ඊයේ නිව්ස් වලට කීවා මුතුරාජවෙලත් වනසන්න සමාගමකට දෙන්න හදනවා කියලා.
5.සීනි වලින් බිලියන දහයක් විල්මට අරන් දුන්නා ගැසට් රිවස් එකක් කරලා.
6.පොල්තෙල් වලිනුත් ඒකම කරා.
පහුගිය ටිකේ අයවැය විවාදයේ පරිසර අමාත්‍යාංශයෙයි වෙලඳ අමාත්‍යාංශයෙයි වැය ශීර්ෂ විවාද ඇහුව නම් ගනන් මිනුම් එක්කම සාක්ෂි අහගන්න පුලුවන්.හැන්සාඩ් එක කියෙව්වත් හරි.
එතකොට උබ දැකපු මෑත කාලයේ සාර්ථකම ජනාධිපති කවුද බන්ගහනවා පම්කක්.ගෝඨා මෛත්‍රීටත් වඩා අසාර්ථකයි.මගෙ ජීවිතේ දැකපු සාර්ථකම ජනාධිපති මහින්ද
උබේ අම්මට ගෙයක් දීපු පුතානොගේ පියානෝ කියලා තමයි උබේ අම්මා කියන්නේ.එතකොට උබ දැකපු මෑත කාලයේ සාර්ථකම ජනාධිපති කවුද බන්![]()