ගෝඨා සහ දේශපාලනය

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Agreed.
    නමුත් මහින්ද වටේ හිටපු කම්බා හොරු රැල ගෝටා වටේ ඉන්නවා. ඒ වගේම කටු ලෙව කකා තමන් හම්බ කරගන්න පිරිසක් ඉන්නවා. මම දන්න දෙයක් මේ. රාජ්‍ය ආයතන බහුතරයකට හිතවත්තු පත් කරගෙන තියෙන්නේ. සුදුසුකම - පොහොට්ටුවේ වීම.
    ගෝටා සාර්ථකද නැද්ද කියන එක තව අවුරුදු කීපෙකින් තමා බලන්න වෙන්නේ.
    ඕවා නම් බය්ලා. 2/3 ක් තියාගෙන , විධායක ජනාධිපති කමත් තියාගෙන වැඩේ හරියට කරගන්න බැරිව කියන නිදහසට කාරනා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රටක ජනාධිපති කෙනෙක් කියන්නෙ micro management කරන කෙනෙක් නෙවේ. එයාගෙ යුතුකම මුළු රටම දියුනු කරන්න තීන්දු තීරන ගන්න එක. එහෙම නැතුව සතියෙන් සතිය ගම් ගානෙ ගිහිල්ලා පැයක් දෙකක් ඉදල බොරැ show දාන එක නෙවේ. Micro management කරන්න ඕනෙ ඒ ඒ පැති වල ඉන්න ප්‍රාදේශීය දේශපාලකයො.
    අනිත් එක තමය්, එක සැරයක් හරි මහජන/රජයේ මුදල් හොරකම් කරපු මිනිහෙක් ගෙන් රටක් හදන්න බලාපොරොත්තු වෙන එක මෝඩ වැඩක්.
    එකතැන කරකැවෙන එක නේද වෙන්නේ?

    Micro Management අපි කරන්න තියෙන එකම හේතුව මොකක්ද?

    කරන වැඩ හරියට වෙන්නේ නැතිවුනාම කරන්න තියන එකම විකල්පය. මම හිතන්නේ ඔයාලත් ආයතනයේ තමන් යටතේ ඉන්න අය වැඩ කරන එක බාල කරාම කරන්නේ මෙන්න මේ ක්‍රමය. මමනම් කරලා තියෙනවා මේක.

    මාතෘකාවේ කියපු දෙයක් තමයි, 99% දේශපාලන බත් බලයොත් එක්ක ඉන්න ගියාම වැඩක් කරගන්න බැරි තැනට වැටෙන කොට මේක නෙමේද විකල්පේ. සතියකට එක ගමකට ගියාම අවුරුද්දට අඩුගානේ ගම්වල 365ක් කවර් වෙනවා.
    බොරුවක් කලත්, අඩුගානේ එක පාසලක් හැදෙනවා, බස් එකක් වැටෙනවා.
    බංකොලොත් දේශපාලුවෝ පිරිච්ච පාර්ලිමේන්තුවක, හරක් එක්ක කරන්න බැරි වුනාම ආණ්ඩුවේ නිලධාරීන් එක්ක ගමකටට ගිහින් වැඩ කරාම එක දවසක් එකත් වැරදියි?

    මෙතන වෙන්නේ වෙන දෙයක්.

    විපක්ෂේ සහ ආණ්ඩුවේ බත්බල දේශපාලුවෝ දන්නවා ගමට ගියම උන්ගේ පටි රෝල් කියල.
    අනික හොර කොන්ත්‍රාත් කාරයෝ, ගස් පාලුවෝ නලියනවා.
    උන්ට කෙලවෙනකොට උන් ප්‍රචාරය අරිනවා
    මේවා තේරෙන්නේ නැත්තේ ඒ හා සමානම එවුන්ට තමයි

    ලංකාවේ ඉස්කෝල 10,102 ක් විතර තියෙනවා. මේවගෙන් ප්‍රයිවට්, නගරවල ලොකු පාසල් අයින් කලාම අඩු පහසුකම් තියෙන ගමේ ඉස්කෝල ඉතිරි වෙයි.
    අවුරුද්දට 300ක් ගමවල්වල කවර් වෙයි.
    කාටද රිදෙන්නේ?

    අල්ලපු ගෙදර බල්ලා බුරනකොට අපේ ගෙවල්වල බල්ලොත් බුරනවා. ඒක හැටියක්
     
    • Like
    Reactions: FalconX

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහින්ද කියන්නේ දේශපාලන කප්පිත්තෙක් ඒ වුනත් දැන් පරණ වැඩියි නේ

    මම කියන්නේ එක නෙමේ, කොරෝන හින්ද තමයි වැඩිය දෙයක් පේන්නේ නැත්තේ.
    මහින්ද කියන්නෙ කයිවාරු ගහලා බජාර් ලෙවප් එකේ ඉන්න පල් මෝඩයෙක් විතරයි. කලාපීය දේශපාලනේ දිහා බැලුවත් මේ මුලු ආසියාවෙම ඉන්න නූගත්ම මෝඩම එකා ඌ. ලංකාව මෙහෙම හරි බේරිල තියන එක ලොකු දෙයක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1.සිංහරාජෙ මැද්දෙන් පාරක් කැපුවා ඇවිල්ල මාස දෙකක් යන්න කලින්
    2.ජලගැලුම් නිම්නය කපනවා
    3.ලංකාවෙ ලොකුම අලි මංකඩ දහයියාගල කපන්න ගමෙත් නොවන පිටස්තරයන්ට අවසර දුන්නා තනමල්විල ගිහින්
    4.ඊයේ නිව්ස් වලට කීවා මුතුරාජවෙලත් වනසන්න සමාගමකට දෙන්න හදනවා කියලා.
    5.සීනි වලින් බිලියන දහයක් විල්මට අරන් දුන්නා ගැසට් රිවස් එකක් කරලා.
    6.පොල්තෙල් වලිනුත් ඒකම කරා.
    පහුගිය ටිකේ අයවැය විවාදයේ පරිසර අමාත්‍යාංශයෙයි වෙලඳ අමාත්‍යාංශයෙයි වැය ශීර්ෂ විවාද ඇහුව නම් ගනන් මිනුම් එක්කම සාක්ෂි අහගන්න පුලුවන්.හැන්සාඩ් එක කියෙව්වත් හරි.
    මම කීවෙ උබේ හෑලි නෙමේ බන් පිලිගන්ඩ පුලුවන් ශාක්කි දාපන්, උදාහරණයක් විදිහට සිහරාජෙ මැද්දෙන් කපපු පාරෙ පොටෝ එකක්, විමල්ට දුන්න කියන සල්ලි සහ හොර්කම් කරා කියල සමාගම ගැන පිලිගන්ඩ පුලුවන් ශාක්කියක් ආන්න ඒව දාපන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටක ජනාධිපති කෙනෙක් කියන්නෙ micro management කරන කෙනෙක් නෙවේ. එයාගෙ යුතුකම මුළු රටම දියුනු කරන්න තීන්දු තීරන ගන්න එක. එහෙම නැතුව සතියෙන් සතිය ගම් ගානෙ ගිහිල්ලා පැයක් දෙකක් ඉදල බොරැ show දාන එක නෙවේ. Micro management කරන්න ඕනෙ ඒ ඒ පැති වල ඉන්න ප්‍රාදේශීය දේශපාලකයො.
    අනිත් එක තමය්, එක සැරයක් හරි මහජන/රජයේ මුදල් හොරකම් කරපු මිනිහෙක් ගෙන් රටක් හදන්න බලාපොරොත්තු වෙන එක මෝඩ වැඩක්.
    ලොල් දැන් ඔය ප්‍රාදේශීය පාලකයො ඕව කොරානම් ජනාධිපතිට යන්ඩ ඕන කමක් නැනෙ, ජනාධිපතිතුමා ගම් වලට ගිහින් හදන සමහර පාරවල් කවදාවත් තාර ටිකක් දාල නැ කවදාවත් පාලමක් හැදිල නැ, උබල මොනවා දොඩෝනවද මන්ද...කුහකකම පැත්තකින් තියල ඇස් ඇරල බලපන් ගේ මුල්ලෙ ඉදන් රට හදන්ඩ බැ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    මේකයි, රටේ ජනාධිපති ට්‍රම්ප් වුනත්, ජෝ බිඩෙන් වුනත් බරක් ඔබාමා වුනත් ලංකාවේ මිනිස්සු හැමදාම ගොබ්බයි.

    එකට හේතුවක් කියන්නම්.

    තමන්ගේ නිවස බලන්න, තමන් දියුණුවෙන්න තමන් උත්සහ කරන්න ඕන.
    ගෙදරට වෙලා අරය දෙයි මෙයා දෙයි කියල හිටියට වැඩක් නැහැ නේ.
    තමන්ගේ නිවස දියුණුවෙන්නේ තමන්ගේ මහන්සියෙන්.
    ලොකු ටීවී එකක්, සෝපාවක්, වගේ දේවල් එන්නේ තමන් හම්බකරගෙන මහන්සියෙන්.
    අන්න එකයි දියුණුව කියන්නේ.

    සිංගප්පුරුවේ හිටියත් වැඩක් නැහැ, තමන් ඉන්නේ අනුන් දෙන දේ බලාගෙන නම්.

    තමන්ගේ නිවස දියුණුවෙන්න ඕන ඔකොටෝම කලින්.

    මෙහෙම ඔක්කොම හිතුවොත් මිනිස්සු මහන්සිවෙලා හම්බකරන්න පුරුදු වෙනවා. සමුර්ධි ඕන නැහැ.
    මුහුද අද්දර ලෑලි ගෙයක් අටවාගෙන, ආණ්ඩුව කඩනකල් එතන ඉඳල ආණ්ඩුවට බැනල වැඩක් නැහැ.

    ගමෙන් පටන්ගන්නේ ගෝඨා අන්න එකයි.
    තමන්ගේ මන්ත්රිලා යන්නේ නැත්නම් තමන්ගේ ඉල්ලක්කේ ගන්න බැහැ, තමන් වැඩට බහින්නේ ඒ නිසා.

    අපේ ගෙදර ලැට් වල උතුරන්න වුනොත් කාවවත් හොයාගන්න බැරි වුනොත් මොකෝ කරන්න වෙන්නේ?
    ගේ අතහැරලා යනවද? තමන් මොකක් හරි කරලා වැඩේ කරගන්නවද?

    බලමු තව අවුරුදු 4ක් විතර තියෙනවා නේ.

    රටේ පක්ෂ තියෙනකල් කිසිම දියුණුවක් රටේ එන්නෙත් නැහැ.

    මොකද වැරද්දක් හොයාගෙන එතනින් ලකුණක් දාගන්න මාධ්‍ය ඉස්සරහ ගේම් ගහන්න තමයි ගොඩක් පක්ෂ දක්ෂ.

    එකතැන කරකැවෙන එක නේද වෙන්නේ?

    Micro Management අපි කරන්න තියෙන එකම හේතුව මොකක්ද?

    කරන වැඩ හරියට වෙන්නේ නැතිවුනාම කරන්න තියන එකම විකල්පය. මම හිතන්නේ ඔයාලත් ආයතනයේ තමන් යටතේ ඉන්න අය වැඩ කරන එක බාල කරාම කරන්නේ මෙන්න මේ ක්‍රමය. මමනම් කරලා තියෙනවා මේක.

    මාතෘකාවේ කියපු දෙයක් තමයි, 99% දේශපාලන බත් බලයොත් එක්ක ඉන්න ගියාම වැඩක් කරගන්න බැරි තැනට වැටෙන කොට මේක නෙමේද විකල්පේ. සතියකට එක ගමකට ගියාම අවුරුද්දට අඩුගානේ ගම්වල 365ක් කවර් වෙනවා.
    බොරුවක් කලත්, අඩුගානේ එක පාසලක් හැදෙනවා, බස් එකක් වැටෙනවා.
    බංකොලොත් දේශපාලුවෝ පිරිච්ච පාර්ලිමේන්තුවක, හරක් එක්ක කරන්න බැරි වුනාම ආණ්ඩුවේ නිලධාරීන් එක්ක ගමකටට ගිහින් වැඩ කරාම එක දවසක් එකත් වැරදියි?

    මෙතන වෙන්නේ වෙන දෙයක්.

    විපක්ෂේ සහ ආණ්ඩුවේ බත්බල දේශපාලුවෝ දන්නවා ගමට ගියම උන්ගේ පටි රෝල් කියල.
    අනික හොර කොන්ත්‍රාත් කාරයෝ, ගස් පාලුවෝ නලියනවා.
    උන්ට කෙලවෙනකොට උන් ප්‍රචාරය අරිනවා
    මේවා තේරෙන්නේ නැත්තේ ඒ හා සමානම එවුන්ට තමයි

    ලංකාවේ ඉස්කෝල 10,102 ක් විතර තියෙනවා. මේවගෙන් ප්‍රයිවට්, නගරවල ලොකු පාසල් අයින් කලාම අඩු පහසුකම් තියෙන ගමේ ඉස්කෝල ඉතිරි වෙයි.
    අවුරුද්දට 300ක් ගමවල්වල කවර් වෙයි.
    කාටද රිදෙන්නේ?

    අල්ලපු ගෙදර බල්ලා බුරනකොට අපේ ගෙවල්වල බල්ලොත් බුරනවා. ඒක හැටියක්
    ජනාධිපති කියන්නේ රජයේ ඉහලම නිලධාරියා. මිනිහගේ රස්සාවක් සතියට ගම ගානේ යන එක නෙවෙයි, ඒ ගම් වල ප්‍රශ්න හරියට අමාත්‍යංශ මට්ටම එන්නේ නැති හේතු හොයල ඒවා හදන එක. ප්‍රශ්නේ මුලට මිසක් රෝග ලක්ෂණ වලට බෙහෙත් දීල වැඩක් තියනවද?

    තමන්ට තියන ලොකු වගකීම අත ඇරලා ගමක් ගමක් ගානේ ගියාම උඹ අහනවා අනේ එහෙම කරත් මදැයි කියල. ඕක කරන්න ජනාධිපති ඕනෙද?

    PS: සතියකට එක ගමකට ගියාම අව්රුද්දට ගම් 365 කවර් වෙන්නේ කොහොමද? :eek:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලොල් දැන් ඔය ප්‍රාදේශීය පාලකයො ඕව කොරානම් ජනාධිපතිට යන්ඩ ඕන කමක් නැනෙ, ජනාධිපතිතුමා ගම් වලට ගිහින් හදන සමහර පාරවල් කවදාවත් තාර ටිකක් දාල නැ කවදාවත් පාලමක් හැදිල නැ, උබල මොනවා දොඩෝනවද මන්ද...කුහකකම පැත්තකින් තියල ඇස් ඇරල බලපන් ගේ මුල්ලෙ ඉදන් රට හදන්ඩ බැ..
    2/3 කුත් තියාගෙන , විධායක ජනාඡාපති කමකුත් තියාගෙන පකක්ද කරන්නෙ එහෙනම්?
    ජනාදිපතිගෙ job එක ගමක් ගමක් ගානෙ ගිහිල්ලා පාරවල්ඉ, ස්කෝල හදන එක නෙවේ, මුලු රටම දියුනු කරන්න වැඩ පිලිවෙලක් හදලා ඒක ක්‍රියාවට නංවන එක. 2/3ක් දීලා, විධායකයත් දුන්නෙ මකලා හරි රට හදන්න නෙවේද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    1.සිංහරාජෙ මැද්දෙන් පාරක් කැපුවා ඇවිල්ල මාස දෙකක් යන්න කලින්
    2.ජලගැලුම් නිම්නය කපනවා
    3.ලංකාවෙ ලොකුම අලි මංකඩ දහයියාගල කපන්න ගමෙත් නොවන පිටස්තරයන්ට අවසර දුන්නා තනමල්විල ගිහින්
    4.ඊයේ නිව්ස් වලට කීවා මුතුරාජවෙලත් වනසන්න සමාගමකට දෙන්න හදනවා කියලා.
    5.සීනි වලින් බිලියන දහයක් විල්මට අරන් දුන්නා ගැසට් රිවස් එකක් කරලා.
    6.පොල්තෙල් වලිනුත් ඒකම කරා.
    පහුගිය ටිකේ අයවැය විවාදයේ පරිසර අමාත්‍යාංශයෙයි වෙලඳ අමාත්‍යාංශයෙයි වැය ශීර්ෂ විවාද ඇහුව නම් ගනන් මිනුම් එක්කම සාක්ෂි අහගන්න පුලුවන්.හැන්සාඩ් එක කියෙව්වත් හරි.
    සජිත් හිටියනම් ඔව්වා කරන්නේ නැද්ද
    ගූ එන්පී ගොබ්බ් ගොන් බඩු TM

    රටක ජනාධිපති කෙනෙක් කියන්නෙ micro management කරන කෙනෙක් නෙවේ. එයාගෙ යුතුකම මුළු රටම දියුනු කරන්න තීන්දු තීරන ගන්න එක. එහෙම නැතුව සතියෙන් සතිය ගම් ගානෙ ගිහිල්ලා පැයක් දෙකක් ඉදල බොරැ show දාන එක නෙවේ. Micro management කරන්න ඕනෙ ඒ ඒ පැති වල ඉන්න ප්‍රාදේශීය දේශපාලකයො.
    අනිත් එක තමය්, එක සැරයක් හරි මහජන/රජයේ මුදල් හොරකම් කරපු මිනිහෙක් ගෙන් රටක් හදන්න බලාපොරොත්තු වෙන එක මෝඩ වැඩක්.
    තමන්ට පුලුවන් මට්ටමින් තමයි ස' කරන්නේ.
    තාම දෙශපාලනයේ අත්දැකීම් මදි නේ.
    මේ අවුරුඩු දෙක ගම හදන්න පුරුදු වෙනවා. තවදෙක තුනක් පලාත් සභාවක් කරනවා

    ඊට පස්සෙ ආපහු 2025 දි චන්දෙන් දිනුවම රට කරලා පෙන්නන්වා
    ඉස්සෙල්ල පොඩි තැනින් ඔනී පටම් ගන්න .
    එතකොට තොපි ඉරිසියාවේ පැලෙයි
    ------ Post added on Feb 15, 2021 at 5:02 PM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ජනාධිපති කියන්නේ රජයේ ඉහලම නිලධාරියා. මිනිහගේ රස්සාවක් සතියට ගම ගානේ යන එක නෙවෙයි, ඒ ගම් වල ප්‍රශ්න හරියට අමාත්‍යංශ මට්ටම එන්නේ නැති හේතු හොයල ඒවා හදන එක. ප්‍රශ්නේ මුලට මිසක් රෝග ලක්ෂණ වලට බෙහෙත් දීල වැඩක් තියනවද?

    තමන්ට තියන ලොකු වගකීම අත ඇරලා ගමක් ගමක් ගානේ ගියාම උඹ අහනවා අනේ එහෙම කරත් මදැයි කියල. ඕක කරන්න ජනාධිපති ඕනෙද?

    PS: සතියකට එක ගමකට ගියාම අව්රුද්දට ගම් 365 කවර් වෙන්නේ කොහොමද? :eek:
    ඒක හරියට තේරුම් ගන්න
    ලංකාවේ ඉන්නේ ගොබ්බ දේශපාලුවෝ
    මොලේ තියෙන මිනිස්සු තෝරලා පාර්ලිමේන්තු අරින්නේ අපි

    එතකොට අමාත්‍යංශ වලට තේරෙන්නෙත් අපි තෝරපු එවුන්

    උන්ට වැඩි බැරිනම් උන්ව අස් කරන්න තියෙන ක්‍රමේ මොකක්ද?

    දවස් 5ක් කන්තෝරුවේ ඉඳන් වැඩ කරන්නේ ලොකු වගකීම එක්ක තමයි
    එක දවසක් ගමකට යන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බ කරුණක්

    සතියකට එක ගමකට ගිහින් ඉස්කෝල 300ක් හදන්නේ කොහොමද?
    මිත්‍රයාගේ මොලේ ........

    ලඟදි ගිය ගමක් අරන් බලන්න, අවට ඉස්කෝල 5කින් හෝ 6කින් නියෝජනය වෙන්න ළමයි එනවා
    හරියට දැක්කේ නැත්නම් බලන්න ආයෙත් යාලු

    300 නෙමේ ඊට වඩා හැදෙනවා.

    ඔයාගේ ගෙදර අම්ම හරි තාත්ත හරි කියපු කියක් දේවල් එක පිම්මට ඔයා කරලා තියෙනවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    ගෝඨාට කියන එකක් නෙවෙයි.

    මුලු රටක් විදිහට රැවටෙන්නෙ මෙහෙමයි.

    FB_IMG_1613388707111.jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ගෝඨාට කියන එකක් නෙවෙයි.

    මුලු රටක් විදිහට රැවටෙන්නෙ මෙහෙමයි.

    View attachment 113269
    මොකක්ද මේ?

    යන්නේ කොහෙද මල්ලේ පොල් කියල

    පිට පනින්න එපා

    මාතෘකාව දේශපාලුවෝ වගේ මාරු කරන්න එපා
     
    • Dislike
    Reactions: Truth Hurts

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මේවට ශාක්කි ඉදිරිපත් කරපන් බලන්ඩ..
    1.සිංහරාජෙ මැද්දෙන් පාරක් කැපුවා ඇවිල්ල මාස දෙකක් යන්න කලින්
    2.ජලගැලුම් නිම්නය කපනවා
    3.ලංකාවෙ ලොකුම අලි මංකඩ දහයියාගල කපන්න ගමෙත් නොවන පිටස්තරයන්ට අවසර දුන්නා තනමල්විල ගිහින්
    4.ඊයේ නිව්ස් වලට කීවා මුතුරාජවෙලත් වනසන්න සමාගමකට දෙන්න හදනවා කියලා.
    5.සීනි වලින් බිලියන දහයක් විල්මට අරන් දුන්නා ගැසට් රිවස් එකක් කරලා.
    6.පොල්තෙල් වලිනුත් ඒකම කරා.
    පහුගිය ටිකේ අයවැය විවාදයේ පරිසර අමාත්‍යාංශයෙයි වෙලඳ අමාත්‍යාංශයෙයි වැය ශීර්ෂ විවාද ඇහුව නම් ගනන් මිනුම් එක්කම සාක්ෂි අහගන්න පුලුවන්.හැන්සාඩ් එක කියෙව්වත් හරි.
    තව ශාක්කි ඕනි නම් @erozan ඉතින් මැදමුලනේ රිංගන උබේ අම්මගෙන් තමයි ඉල්ලන්න වෙන්නේ. නැත්නම් මැදමුලනේ වේස බඩුව @2osama ගෙන් තමයි ඉල්ලන්න වෙන්නේ.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපේ පැත්තේ තියනවා ගැරිජ් එකක්
    සේවකයෝ දහා දොලොස් දෙනෙක් වැඩ පොර යටතේ
    එහෙම ඉද්දී ටයර් එකක හුලං ගිහිල්ලා ගිහාම ඇන ගලවන්න එන්නෙත් හෙඩ් බාස් නම් .....

    හිතහල්ලකෝ වැඩේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    ගහනවා පම්කක්.ගෝඨා මෛත්‍රීටත් වඩා අසාර්ථකයි.මගෙ ජීවිතේ දැකපු සාර්ථකම ජනාධිපති මහින්ද
    එතකොට උබ දැකපු මෑත කාලයේ සාර්ථකම ජනාධිපති කවුද බන් 🙄