ගෝඨා_කිච_වෙයි

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Sri lanka telecom privatize kale 1997. Sri lankan airlines 1998. chandrika ge kaale.

    Issara phone connection ekak ganna awrudu ganan balan inna one. telecommunication sector eka privatize karata passe thamai diyunu une. Sri lankan airlines Emirates eken manage karana kaale thamai profit gaththe, dan billions ganan padui.

    Insurance sector, Petrol sheds modernize une private companies ekka competion eka awata passe. Gonnu wage post daanna kalin hoyala balapan. :lol::lol::lol:
    hari uba hen augatha
    dan hal ratin gena eka labai kiyala genalla labuna eva sanipa athi neda??
    ara bump vena bath guli kavama raha athi neda :rofl::rofl::rofl::rofl:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    50 kg ponnayata me kiyanne.
    Gota kiyanne ape rate sampathak.
    e miniha kelin hitiye nathnam mahinda wunath nawenna thibuna.
    Gota thamai ilaga president wenna ona me rate.
    mama mal thiyala wadinawa gota ta Colombo diyunu krala ganipu nisa.
    Aye uba gotata wiruddawa thread dammoth uba ganath balagannam. ok.
    ube photo tikath eliyata daganna ona nam aye dala balahan. meka ubata dena anthima
    warning eka
    unp lollanta kade yana eka nawattapan. :angry:
    +REP bro :)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    මුගේ ඉස්සර ගෙම්බර් කොහොමද. පාරේ යනකොට ජනාධිපතිට හපන්. පාරේ දෙපැත්තේ වහනයක් නවත්තන්න දෙන්නෙත් නැහැ. :lol:

    රහස් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ගෝඨා නිරුත්තර වේ!

    පසුගිය සිකුරාදා (2) රහස් පොලිසියේ කැඳවීමට අනුව එහි මූලස්ථානය වෙත පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මහතා රහස් පොලිසියේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තරව සිටි බව රහස් පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    රහස් පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න හමුවේ සුපුරුදු පරිදි කෝපයෙන් කටයුතු කර ඇති හිටපු ආරක්ෂක ලේකම්වරයාට රහස් පොලිසියේ ඉහළ නිලධාරියෙකු පවසා ඇත්තේ ‘සර් ... කරුණාකරලා කෑ කෝ ගහන්නැතුව අහනදේට හොඳින් පිලිතුරු දෙන්න. මේ ඔෆිසර්ස්ලා කරන්නෙ රාජකාරියක්. ඔබතුමා ඒ අයත් එක්ක කෝපරේට් කරන්න' කියාය. :rofl:

    පමණක් රහස් පොලිස් ප්‍රශ්න හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා විනාඩි 20 කට ආසන්න කාලයක් නිහඬව කල්පනා කරමින් සිට ඇත. ඔහුගේ කල්පනාවට බාධා නොකොට ඕනෑ තරම් කාලය ලබා ගැනීමට ගෝඨාභයට ඉඩ දී රහස් පොලිස් නිලධාරීන් ඉතා සෙමෙන් ප්‍රශ්න කිරීම් කර තිබේ. උත්තර බැඳීම ඉතා මන්දගාමී ස්වරූපයෙන් සිදුවූ බැවින් තවත් දිනයකට ප්‍රශ්න කිරීම් කල්තබා ඇත.

    ගෝඨාට රහස් පොලිසියේ නවතින්න වෙයිද?

    මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තවත් සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සූදානමින් සිටී. එම සිද්ධීන් අතර ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදන්වීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන්ට පහරදීම, නාමල් පෙරේරාට පහරදීම වැනි සිද්ධීන් ප්‍රධාන වේ.

    තමා තනතුරේ සිටිනා තාක් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙමියි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළ ද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත්තේ ඕනෑම අයෙකු තරාතිරම නොබලා කැඳවා ප්‍රශ්න කරන ලෙසත් ඔවුන් අතින් යම් වරදක් සිදුවී ඇත්නම් ඒ සඳහා නිසි දඬුවම් ලබා දෙන ලෙසත්ය.

    ඒ අනුව ඉතාම ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීම් කීපයක් නුදුරේදීම බලාපොරොත්තු විය හැකි බව ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/9098-2017-06-05-15-53-22
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :D :D
    ubalage thiyenne malle pol talks bn :D
    ahuvamanm kiyanne bai logic :P
    jbtFqxx.jpg

    ඉරණමඩු ඇමරිකාවට විකුනලද ??:shocked::shocked::shocked::shocked: source දාපම් බලන්න
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    ඉරණමඩු ඇමරිකාවට විකුනලද ??:shocked::shocked::shocked::shocked: source දාපම් බලන්න

    Iranawila wenna athi. lease period eka iwara wennath kalin lankaawata land eka deela gihin onna :lol:

    Taking over the land in Iranawila which is under the American Embassy (Document No – 09)

    A land of about 166.038 hectares in Iranawila area in Puttalam has been leased to the American Embassy in 1991 to establish a Voice of America transmission station in Sri Lanka. The American Embassy has informed that they wish to hand over the said land and other assets in that land to Sri Lankan Government before the expiration of lease agreement. Accordingly, the proposal made by Hon. Prime Minister Ranil Wickremesinghe, in his capacity as the Minister of National Policies and Economic Affairs, to take over the said land and assets by terminating the agreement, was approved by the Cabinet of Ministers.

    - https://www.news.lk/cabinet-decusio...f-ministers-at-its-meeting-held-on-17-01-2017
     
    නෑ නෑ ඉරනමඩු වික්ක එක මට ඕනමයි .ඔය ඉරනවිල රෙද්දවල් වැඩක් නෑ :nerd::nerd:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    kawda bn muta senadhi nayakaya kiyanne?? :D :D
    senadhinayakaya :rolleyes: ow janathipathita thama kiyanne.eth ithin minissu dahas ganakage jiwitha puja karala dinapu rata apahu para demellunta denna hadana munta apinam oya nam kiyanne na

    e kale hamudave aya me vada karaddi UNP eke un kivve yudda karala dan ballangen vage para vada gannava kiyala.thambi,demellu ath bandagena balagena innakota unge vada karanava kiyalai e kale kattiya kivve.me kiriyema thread vala ova kivva
    dan un koheda danne na inne.ubath e kale unnada danne na :rolleyes:

    uba me kiyala thiyena dewal kalin aya kale nadda bn?? :D

    photo eke thiyenne sarala janadhipathige sarala vada valata yana viyadam gana.uba monavada me kiyanne :P
    මම කිව්වේ ඒ ශ්‍රමදාන වැඩසටහනට අදාලව නෙවෙයි. ඒ පොස්ට් එකේ යට තියෙන කෙටසට අදාලව. ලංකාවේ සමහර මාධ්‍ය වලිනුයි, සමහර page කාරයොයි කතා කරන්නේ රජය කිසිම දෙයක් නොකරපු ගානට. උන්ට මතක නෑ හමුදාව කියන්නෙත් රජයේ කොටසක් බව. දේශපාලකයෝ ගැන කියන්ඩ දන්නේ නෑ, එත් රාජ්‍ය යාන්ත්‍රණය නම් උපරිමේට ක්‍රියාත්මක උනා.
    ඔව්, කොයි කාලෙක විපතක් උනත් අන්තිමට උදව්වට එන්ඩ ඉන්නේ රජය. ඒ වෙලාවේ කව්රු බලයේ හිටියත් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.
    අපි කැමති උනත් අකමැති උනත් ඒ කාලෙට ඉන්න සේනාධිනායකයාගෙ ඉඳන් හමුදාපතිවරු ඔස්සේ එන නියෝග අනුව තමා සෙබළු ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ජනාධිපතිගෙ ඉඳන් ස්වදේශ කටයුතු ඇමති, දිසාපතිවරු ඔස්සේ තමා ග්‍රාමසේවක දක්වා වැඩ කරන්ඩ බලය එන්නේ. ඒවා නොදැන ජනාධිපති ප්‍රමුඛ රජය මොකුත් කළේ නැහැ. හමුදාව විතරයි උදව්වට ආවේ කියල කතා කරනවා.(සමහර media කාරයෝ නම් හිතන් ඉන්නේ උන් විතරයි වැඩ කළේ, හමුදාව ආවෙත් උන්ගේ උදව්වට කියලා)
    ඔව්, මේ රජය සිංහල බෞද්ධයව දෙකේ කොලේට දාලා අන්තවාදීන්ට නිදහසේ හැසිරෙන්ඩ ඉඩ දීල තියෙනවා තමයි. ඒ ගැන ලොකු කළකිරීමක් තියෙනවා. ඒත් ඒක මේ සිද්දියට අදාළ නෑ.
     
    • Like
    Reactions: skymicro

    තවත් කොන්ද කෙලින් තියන කාගෙ උනත් වැරැද්ද වැරැද්ද විදිහට දකින්න පුලුවන් කොල්ලෙක් :):)
     
    • Like
    Reactions: HSW

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    අනේ මන්ද ලංකාවේ උන් නම්. දවසක් media කාරයෙක් ඇමති කෙනෙක්ට mic එකක් දික් කරලා අහනවා "අපි (media) හිටියේ නැත්නම් ආධාර බෙදාගන්ඩත් බෑ නේද?" කියලා. එතකොට media උන් ආධාර බෙදුවේ පියාඹන් ගිහින්ද? උන්ගේ මාධ්‍ය සංදර්ශන දාන්ඩ පුළුවන් වෙන විදියට උන්ව එහෙ මෙහෙ ගෙනිච්චේ ත්‍රිවිධ හමුදාවෙන් නෙවෙයිද?
    අට පාස් දෙවිවරු උදව්වට ආවේ එක එක නිලධාරීන්ගේ තනි කෑමැත්තටද? ඒකට උන් ඔක්කොගෙම ලොක්ක වුන ඔය සවලක් අතින් අරන් ඉන්න සේනාධිනායකයාගෙ සම්බන්ධයක් ඇත්තෙම නැද්ද?
    ව්‍යසනය වෙලාවේ ඒ ඒ දිස්ත්‍රික්ක වල දිසාපති කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වහාම මෙහෙයුම් මධ්‍යස්තාන කරලා ඒ සේවකයින්ගේ සේවා අත්‍යාවශ්‍ය සේවා විදියට නම් කරලා ඒ කාර්යාල පැය 24 ම open කරලා ගලවාගැනීමේ, සහන සේවා ක්‍රියාත්මක කළේ නැද්ද? ඒ නිලධාරීන්ට වැඩ කරන්ඩ බලය මදි කියල හිතලා චක්‍රලේඛ නොසලකා අවශ්‍ය තීරණ ගැනීමේ බලය ඒ නිලධාරීන්ට ඔය සවල අරන් ඉන්න මිනිහා විසින් දුන්නේ නැද්ද?

    Well said
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    :rofl::rofl::rofl::rofl:

    රනිල්ගේ පුකේ අභ්‍යන්තරය උබ හොදට දන්නවා ඇති නේද.

    රටට ලෝකෙට වැඩක් ඇති දෙයක් කරපන් පකෝ. මනුස්ස ආත්මයක් ලැබුන එකේ. එක එකාගේ
    අභ්‍යන්තරේ හොයන්න යන්නේ නැතිව.

    :D :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    :D :D
    ubalage thiyenne malle pol talks bn :D
    ahuvamanm kiyanne bai logic :P
    jbtFqxx.jpg

    Sri lanka insurance privatized kare Chandrika Nona ae anduwe Mahinda mahathaya thamai minister of ports ae kiyanne prabala Cabinet amathi warayek Chandika nona Cabinet paper dala pass karadi Mahinda mahathaya natta koheda gahan hitiye?

    Anith karanawa Shell 1ka Chandrika nona PPP( public private partnership) 1kak gihila thibbe cabinet approval 1kakin ae anduwe Mahinda mahathaya kamkaru amathi..

    Shell 1kath 1ka giya PPP 1ka cancel karala Mahinda mahathaya 100% share gov aran aluth PPP giya Laugfs 1ka..eken une rate LPG monopoly gediya pitin Laugfs walata giya eka witharai..kohomada Mahinda mahathayage wada

    SLT 1kath une PPP giyapu 1ka 50% to GOSL 49% to japenese firm Chandrika nona'ge kale itha hoda deyak rate GDP wadi una PPP 1ka nisa ae anduwe mahinda mahathaya diwara amathi

    Air lanka PPP giye chandrika nonage kale emirates 1ka 50% GOSL 49% emirates ae anduwe mahinda mahathaya diwara amathi..Mahinda mahathaya Emirates elawala Sri Lankan.una dae ithin haemoma danawane

    PPP (publuc private partnership) kiyanne hoda deyak 1ken wenne Rajayata bata adu wela working mechanism 1ka widimath wimak witharai

    Mineral sand thama privatized karala nae ne 100% GOSL own

    sri lanka shipping corporation 100% own by GOSL
    Mahinda mahathayage kale corporation thiba anthima vessel 1ka una M/V Lanka Muditha indian karayekta parana yakada barata wikunala damme...ita passe lankawata Shipping corporation thibba Ships nae:rofl::rofl:

    Lagadi thamai Shipping corporation coal transport karanna aluth vessel 2k awe..
     
    Last edited:

    ඉරනමඩු විකුනපු එක පෙන්නපා.....න් :growl::growl::growl::growl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    kiwwa ekanam Dakune kollek wenna baa , Dakune Lollek Wennathi :lol::lol::lol:
    UNP nam Ponz, Ponz nam UNP:yes::yes::yes::lol::P:rofl::lol::lol:

    LAeI83p.jpg

    P8Shhif.jpg

    හැබැයි මෙහෙම එකකුත් තියෙනව මෙව්ව නාමල් බේබිල එහෙම කලා නං කියයි ඒගොල්ලන්ගෙ පෞද්ගලික ජීවිත වලිං අපිට වැඩක් නෑ රටට හොඳක් වෙනවනං එච්චරනෙ කියල :yes: මේ ගොල්ලො කරන හින්ද ඉන්න ලමයි ගාන පවා වැදගත් :yes: