ලංකාවෙ මිනිස්සුන්ට කරන දේවල් වලිං වැඩක් නෑ පෞද්ගලික ජීවිතේ ගැන හොයන්න තමා උන් ආස
7 ඉඳන් 11 12 වෙනකං යන මෙගා නාට්ටි වල වෙන්නෙත් ඔය ටිකනෙ මොකෙක්ගෙ හරි පවුල් ජීවිත ටිකක් අල්ලං කතාව අදිනව මුන්ට ඒව අමුර්තය වගේ
රටට හොඳක් කලත් දෙපාරක් බැඳල නං ඌ වැරදියි රටම කෑවත් පවුල් ජීවිතේ හොඳ නං ඌ උත්තමයෙක්
තමිල්නාඩුවටත් ඉතිං ඔය සෙතේම තමා
Man dan kiyanna yana dayta passe mata demala kiyala - rep devi ..
South indian tamil,Malayalam telugu n Sinhala api 1kathuwai kiyana baya Noth indian unta thiyenaea ae nisa un apiwa kotawanawa..ada iye idan nemai awrudu 1500ka wela idan wage api 3-4 golla kotawanawa..
Oya yaksha n naga tribe kiyanne Noth india wala palanayata pili nogatha kotas..
Ada weddi ae yaksha n naga kotas palanaya karanne north indian lae kalawan wecha lankawenam Mahinda,Ranil,Chandrika,Sambandan wage udaviya
South india wala jayalalitha,Karunanidi,Subramaniyam Sami etc
Mae okkomalage Roots wala kohe hari north indian lae gavila thiyenawa