තද බල ආර්තික අවපාතෙක හිට්ට ජෙමාට මම මරු අයිඩියා එකක් දැම්මා බොන්ට,
ඒ "පෙරමු" කියල,
"අන්න මරු, කොහෙද බං ඕවට සහයට ඩැනියෙක් ඉන්ඩ ඕන කරට කර"
"පිස්සුද"
"ඇයි"
"ඇපල් ජූස් එකකට සීනියි යීස්ට් ටුයි දාල සතියක් විතර තියන්ඩ වැඩේ ගොඩ බෝතලේ කටට බැලුමක්/කොන්ඩම් එකක් ගහල තියන්ඩ"
"පෙරන් නැතුව?? ආසවනය කොරන් නැද්ද??"
"ආසවනයක් නම් නෑ.. අපිනම් බොන්නෙ ඔහොම"
"බැලුමෙන් වෙන්නෙ මොකද?"
"එයා ලොක් එක, පිට තියන හුලන් බෝතලේ ඇතුලට එන එක වලක්වනවා"
"මචන් ඔතනදි මෙතිල් ඇල්කොහොල් ඉවත් වෙන් නෑ නේද?"
"ඒකනම් දන් නෑ ජෙමෝ වදිනවනම් පොල්ලෙන් හරි කමක් නෑ"
"ඕක පෙරන්නේ විස මත්පැන් ඉවත් වෙන්ඩ නේද? ඔහොම බිව්වත් සැපට වදිනව"
"අපි මෙහෙ කොෆී ෆිල්ටර් කඩදාසියකින් පෙරනව"
"එහෙම හොඳ නෑ මචං"
"එකක් අපි රත් කොරල පෙරුවා මෙලෝ රහක් නැතිවුනා බන්"
"මෙහෙම කොරහන්"
අවශ්‍ය ද්‍රව්‍ය.
*නරක්වුන හෝ නරක් වෙන්ට ආසන්න පලතුරු
*යීස්ට්
*සීනි
*ප්‍රසර් කුකර් එකක්/ ඕක නැත්තන් ඔය වගේ එකක් හදන්ඩත් පුලුවන්
*තබ බටයක්
*බටේ සයිස් වෑල් එකක්
*ලිපක්
*වතුර බේසමක්
පෙරා ගන්නා ආකාරය
"හරිම සිම්පල් මචන්, මොකක් හරි බාජනේකට පලතුරු,යීස්ට්,සීනි දාලා සතියක් විතර පල් කරහං,(හුලං යන් නැතුව පල් කොරනවනම් වඩා හොඳයී) ඒක දාහං පෙසර් කුකර් එකට, දාල ලිපක තියහන්"
"අපි එකක් හැදුව බන් ඔය වගේ"
"හිටහංකො කියනකන්"
"ඔය ඒසී රෙපෙයාර් කරන උන් ගාව තියනව තඹ බට සහ ඒ සයිස් වෑල්, තඹ බටේකට වෑල් එකක් දාල දඟර ගහල ගනින්, දඟර හරිය වතුර බාජනේකට දාල, වෑල් එක වහල , ලිප ඕන් කරල රත් කොරහන්, හොඳට නටන කොට ටැප් එක ඇරපන්"
"එතකොට අර තඹ බටේ අනිත් පැත්ත ගහන්නේ පුකට ද?"
"ආ ඒ පැත්ත පෙසර් කුකර් එකේ හූ ගාන කෑල්ල ගලෝල එතන්ට හයි (පාස්සන්න ) කොරපන්"
"වද කොරල දිගට ඉස්පිරිට් ගන්ඩත් එපා, වෑල් එක වහල නොතිය හිටියොත් එන්නෙ වතුර"
"අන්න එතනයි අපිට එහෙනම් වැරදුනේ අපි ඔය අටමගුලට කරාමයක් දැම්මේ නෑ ඒකතමා අපිට වැදුන් නැත්තේ"
"ප්‍රෙසර් වෙන්ඩ දෙන්න ඕනා. හොඳට ප්‍රෙසර් වුනාම ඉස්සෙල්ලම එන්නෙ විස මත්පැන්"
"හෑ හැමිනෙනවා"
"එන ප්‍රමානය සාපේක්ශයි, ගහපු වඩියට"
"කොච්චරක් විතර විස බඩු එනවද??"
"සම්මතේ හැටියට වතුර බෝතල් විස්සක් දාපු හැලි අරක්කු වඩියක පලවෙනි බෝතල් බාගය අයින් කොරනවා, ඒකට කියන්නෙ කඳුල ගලනවා කියලා, එතකොට එන්නෙ බින්දු බින්දු, ඒ බින්දු එන ටික බොන් නෑ"
"උඹ නම් පොපෙසනල් පෙරන්නෙක් ද කොහෙද"
"ඔය ගලපු කඳුලු ටික ලිපට දානවා. ඊලඟට එනවා එක දිගට වාගේ අන්න එතකොට ගන්නවා, ඒ අපි බොන ජාතිය. ඔහොම ගිහින් ගිහින් ,ආයෙත් බින්දු එන්ඩ ගන්නවා එතකොට බඩු ගන්න එක නතර කරනවා, හැබැයි කස්සිප්පු බැරල් පෙරනකොට ඔය ඔක්කොම ගන්නවා ඒකයි විස වෙන්නේ."
"අන්තිමටත් විසද එන්නේ??"
"ඔව් මචං....සම්මත විස මත්පැන් නාවත් ඇමෝනියා වගේ විස ද්‍රව්‍ය එනවා, බඩු වල ක්‍රිස්ටල් ක්ලියර් ගතිය නැතිවෙනවා......හැලි අරක්කු කාරයා ඕකට කියන්නේ ඔන්න වඩිය ඇදෙනවා කියලා.... කසිප්පු පෙරන උන් කියන්නේ ගෝඩා ගහනවා කියලා. මුල් ටික සහ අවසන් ටික ඉවත් කොරන්නම ඕනා."
"ඔය ක්‍රියාවලිය හරියට කරලා, පොඩි බෝතලේකට දාලා අතින් කොලයක් අලවලා ඒකේ අත්සන් කොරලා...දෙන එව්වා තමයි බන් ඔය සල්ලිකාර හුකන්නලා මහා ලොකුවට අනර්ග කොරලා ස්කොට්ලන්ඩ් ගිහින් විසිතිස්දාස් ගනන් පයින්ට් එකට ගෙවලා අපිට පෙන්න පෙන්න බොන්නේ."
"අඩේ ඕක හදල බොන්ඩ ගිහින් අපි මැරෙයිද බන්?? අපි හදන එකටනම් බඩ පොඩ්ඩක් යනවා විතරයි හිහිහිහිහි.."
"ගෝඩා බිව්වම බඩ යනවා බොල, තොපි ඔය බොන්නේ ගෝඩා, ඔච්චර පල් කරන්ඩ ඕන නෑ, කෙහෙල් ගෙඩි දෙකක් තලලා දාල දවස් දෙකක් තියලා බීපිය මත් වෙනවා... බඩත් යනවා...."
"ඔව් අපි ඉතින් ටිකක් කිව්වට ටිකක් වැඩිපුර යනවා.....හම්මෝ පුක.."
ඔන්න පුතී හදනවනම් පරිස්සමෙන් හදපල්ලා.......
තඩියා