බයියා උනාට ගොඩ වෙදකම් කරන්න එපා. ගොනුස්සෙක් කෑවා නම් හොස්පිටල් එකට ගිහින් පොඩි ඉන්ජෙක්ෂන් එකක් තියනවා. ඒක ගහ ගනින්.
මේක විද ගනින්.
Anascorp intravenous
Umbanam ela kollek ban

බයියා උනාට ගොඩ වෙදකම් කරන්න එපා. ගොනුස්සෙක් කෑවා නම් හොස්පිටල් එකට ගිහින් පොඩි ඉන්ජෙක්ෂන් එකක් තියනවා. ඒක ගහ ගනින්.
මේක විද ගනින්.
Anascorp intravenous

ගෝනුස්සෝ හපා කන්නේ නෑ බන්.
lankawe inna ewun nam echchara wisa naha, eka nisa wadiya baya wenna deyak naha. hospital ekakata gihin behet ganin. gonussa meeta dawas keepayakata pera uge wisha bhawita karala tiyenawa nam kisima prashnayak naha. okun eka parak annama ayit wisa hadenna dawas keepayak yanawa kiyala documentary ekaka kiwwa.
යකෝ තේරෙන සිංහලෙන් කිව්වනේ රතු ළූණු ගෙඩියක් අතුල්ලන්න කියලා.. ඕක තමයි බෙහෙත..
ඔව් ඉතින් අපිත් ඕක තමයි කරන්නේ. නමුත් ගෝනුසු විස සම හරක් පුද්ගලයින්ට විෂ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇලර්ජික් වෙන්න පුළුවන්. එක නිසා ඉන්ජෙක්ෂන් එකක් විදගන්න එක හොඳයි.
කෙමක්
මහා ගෝනුස්සා කෑවාට -කතා නොකර කොහු ලණුවක් පුච්චලා අඟුරු ටික තල තෙලින් ගාන්න -
කිරි ගෝනුස්සා කෑවාට -කතා නොකර ඉදුණු පුවක් ලෙල්ලක උෂ දෂ්ඨ කල ස්ථානයට ගාන්න
bump
Break oil tikak gapan