ගෝමරියේ සමාවෙයන් පොඩි මැණිකෙට..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ගෝමරියේ සමාවෙයන් පොඩි මැණිකෙට..

    "ගෝමරියේ සමාවෙයන් පොඩි මැණිකෙට..!"
    •••••••••••••••••••••••••

    "'කොළඹ' ඉඳන් හැල්මේ මම
    එනකොට මම එක පිම්මට
    රේල්පාරෙ නුඹ හිටියට
    හිතුවෙම නෑ මම නිකමට
    දිවිය නුඹේ දෙයි බිල්ලට...!

    'පොඩි මැණිකේ' යකඩ ගොඩක්
    රටේම උන් ගතු කිව්වට
    දැනෙනව දුක යකඩ හිතට
    නාඹර නුඹෙ තුරුණු ගතින්
    නතර නොවී මම ගියාට...!

    කකා 'අඟුරු' මම දිව්වට
    කරබාගෙන මම උන්නට
    දැනෙනව මට ඒ දරු දුක
    අම්මල නුඹෙ බනීද මට
    නුඹ අහිමිව ගිය වරදට...!

    කෙනෙක් නුඹට දුක් දුන්නට
    වටිනව නුඹ නුඹෙ 'අම්මට'
    වටිනව නුඹ නුඹෙ 'අප්පට'
    හිතුවෙ නැත්තෙ කිම ඒ ගැන
    මරු තුරුලට පෙර යන්නට...!

    ඉපදිල නුඹ මතු භවයක
    ගොඩවෙල මේ 'රේල්ලුවට'
    'කොළඹට' අපි යමු දවසක
    ගෝමරියේ නුඹ දුන් දුක
    බෝම වැඩියි 'පොඩි මැණිකෙට'...! "
    ~මං පොඩි මැණ්කේ~

    ~මෙත්මල්~

    18835632_1328509143922952_4031596787384944675_n.jpg

    කොල්ලෙක් මැරුණානම් මෙය මෙසේම සිදු වෙවිද ? ලංකාවේ මිනිසුන්ගේ ගොබ්බ මානසිකත්වය මෙයද ? :D
     
    • Like
    Reactions: MiyuB

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කිසි දෙයක් කියල වැඩක් නෑ.. මැරිල ඉවරනේ..
    :(

    උඹගෙ කතාව හරි.. කොල්ලෙක් මැරුණා නම් කාලකන්නියා, පොන්නයා, මැරිච්ච එකමයි හොද.. ඔය වචන ටික තමා..
    :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    හොඳ ප්‍රශ්නයක් :)

    බලන්නත් එක්ක උඹ බෙල්ල තියපන්කෝ අපි බලමු ඔහොම්මම වෙයිද කියල :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේකි මැරුනෙ accident වෙලාද නැත්නම් suicide කරගන්න කෝච්චියට බෙල්ල තියලද බන්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කිසි දෙයක් කියල වැඩක් නෑ.. මැරිල ඉවරනේ..
    :(

    උඹගෙ කතාව හරි.. කොල්ලෙක් මැරුණා නම් කාලකන්නියා, පොන්නයා, මැරිච්ච එකමයි හොද.. ඔය වචන ටික තමා..
    :rofl:

    E tikama me kellatath kiyana un ona tharam innawa..:lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    ගෝමරිගේ ගුන වයලා කවි ලියලා මේ කෙල්ලගේ අම්මවත් රේප් කරපු අමුතු රටක් ඕයි :lol: පොත්තේ පවර් එක තමා නේහේ? :lol::lol:

    gossip-131.png
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    ȜMA X;21745125 said:
    ගෝමරිගේ ගුන වයලා කවි ලියලා මේ කෙල්ලගේ අම්මවත් රේප් කරපු අමුතු රටක් ඕයි :lol: පොත්තේ පවර් එක තමා නේහේ? :lol::lol:

    gossip-131.png

    :yes: :yes: :yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අඟුරු වලින් ගමන් කරන කෝච්චියකටද මෙකී බෙල්ල දුන්නේ
    මම හිතුවෙ ඒවා දැන් පාවිච්චි කරන්නෙ නෑ කියලා:baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ȜMA X;21745125 said:
    ගෝමරිගේ ගුන වයලා කවි ලියලා මේ කෙල්ලගේ අම්මවත් රේප් කරපු අමුතු රටක් ඕයි :lol: පොත්තේ පවර් එක තමා නේහේ? :lol::lol:

    gossip-131.png

    Yes... dat is the point....!!! "Beauty" get everyone attention....!!!
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මේකි මැරුනෙ accident වෙලාද නැත්නම් suicide කරගන්න කෝච්චියට බෙල්ල තියලද බන්..

    Sira case ekanam luv seen ekaklu. eth anthare ewnnam daanne anathurak kiyala. anathurak unanam oki yaka palame yanne mona labbatada ? anika lassanata bellama wen wenne kohomada ? anthare logic :lol::lol:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Sira case ekanam luv seen ekaklu. eth anthare ewnnam daanne anathurak kiyala. anathurak unanam oki yaka palame yanne mona labbatada ? anika lassanata bellama wen wenne kohomada ? anthare logic :lol::lol:

    mariccha jiwitheta apahasyak neme karanne

    uba ahuwe nadda anthare wungen kellawa rag karanna amathka unada kiyala
    nathanm rag eka hariyata wela nadda rag karanne paurshaya hadenna kiyalane kiyanne
    :dull::rolleyes:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    mariccha jiwitheta apahasyak neme karanne

    uba ahuwe nadda anthare wungen kellawa rag karanna amathka unada kiyala
    nathanm rag eka hariyata wela nadda rag karanne paurshaya hadenna kiyalane kiyanne
    :dull::rolleyes:

    Owa hena dawena prashna bn. mona kondada unge, presentation ekak ehema karanna giyama penawa unge konda :lol::lol::lol: mata pena widihata rag eken karana ekama de picket walata lamayi adina eka. rag kare nathnam own ekekwath enne na