ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Wowwwwwww.... my favorite dogiyek...
    Ela ela. Patta watinawa. Mage laga innawa saho German Shepherd patiyek. Thama masa 2k wath ne. Lion Shepherd kiyana warge. Aka weradi namak thamai eath kiyawenw bro.
    Once a week wet lagata ekkan ynw. Maarama hurathal bn. Mobile aken image upload krnna danne ne mama. Bawuwage wet ape buwawa balapu gaman muwa wikunanawd ahuwa eyata ganna. Atharan supiri dial aka. Man kiuwa be kiyala. Lakshayak dunnath dennenan ne......
    Mage rep iwarawela saho... Lebuna gaman full rep denwa.... tfs....++++++

    :love::love::love::love::love:
    පාවෝ,ඩිස්ටෙම්පර්,ටැටිනස් වලට අනිවා වැක්සීන් කරගනින් වෙට්ට කියලා.

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මට නම් ලස්සනම බල්ලෝ breed එකක්.
    තැන්ක්ස් මචන් ලිපි දානවට. :) :yes: :yes:
    You must spread some Reputation around before giving it to akilar25 again.
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    අපේ අය බලනවානම් ත්‍රේඩ්ස් නම් ලියන්න පුලුවන් බන් ඕන තරම්.
    කාටහරි දෙයක් ඔලුවට ගන්න පුලුවන්නේ.
    උබ එකෙක් ගත්තාම අනිවා පික්ස් දාපන් මතක් කරලා.

    දැන්ම ගන්න විදිහක් නෑ.:( පස්සේ කාලෙක තමයි. ගත්ත දවසට දාන්නන්කෝ. ;)
    මං හදන්න ඉන්න බල්ලෝ සෙට් එකේ එක්කෙනෙක් තමයි මේ.

    German Shepherd - දැන් ඉන්න GSD කෙනෙක්. ඒ උනාට තව එකෙක් ගන්න ඕනේ මං ගෙදරක් හදපු දවසට. :yes:
    Tibetan Terrier
    Golden Retriever
    Rottweiler
    Bullmastiff
    Siberian Husky - මේකෙක් හදන්න පුලුවන් උනොත් හදනවා
    Great Dane - හදන්න ආසාවක් තියෙනවා
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන්ම ගන්න විදිහක් නෑ.:( පස්සේ කාලෙක තමයි. ගත්ත දවසට දාන්නන්කෝ. ;)
    මං හදන්න ඉන්න බල්ලෝ සෙට් එකේ එක්කෙනෙක් තමයි මේ.

    German Shepherd - දැන් ඉන්න GSD කෙනෙක්. ඒ උනාට තව එකෙක් ගන්න ඕනේ මං ගෙදරක් හදපු දවසට. :yes:
    Tibetan Terrier
    Golden Retriever
    Rottweiler
    Bullmastiff
    Siberian Husky - මේකෙක් හදන්න පුලුවන් උනොත් හදනවා
    Great Dane - හදන්න ආසාවක් තියෙනවා

    උබ ගාව ඉන්න එකාගේ පික්ස් දාපන්කෝ.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අපේ අය බලනවානම් ත්‍රේඩ්ස් නම් ලියන්න පුලුවන් බන් ඕන තරම්.
    කාටහරි දෙයක් ඔලුවට ගන්න පුලුවන්නේ.
    උබ එකෙක් ගත්තාම අනිවා පික්ස් දාපන් මතක් කරලා.

    Digtama adagena yamu machan thread tika.:)
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,363
    613
    113
    Colombo
    එල මචන්. මාත් ආසම ජාතියක්. දැනට නම් ඉන්නෙ ජර්මන් කාරයෙක්. පිස්සු යකෙක්. :baffled:
    You must spread some Reputation around before giving it to akilar25 again.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල මචන්. මාත් ආසම ජාතියක්. දැනට නම් ඉන්නෙ ජර්මන් කාරයෙක්. පිස්සු යකෙක්. :baffled:
    You must spread some Reputation around before giving it to akilar25 again.

    ජර්මන්කාරයෝ මාර ආතල් නේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    i have two choices... 1 Siberian Husky 2. Golden Retriever
    i mostly like Siberian Husky... but if we go out of the country where do we keep him until we come .. thats the problem :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    i have two choices... 1 Siberian Husky 2. Golden Retriever
    i mostly like Siberian Husky... but if we go out of the country where do we keep him until we come .. thats the problem :(

    සතා වෙනුවෙන් ඉන්න බැරි නම් හැමදාම සත්තු හදන්න එපා මචන්.
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    උබ ගාව ඉන්න එකාගේ පික්ස් දාපන්කෝ.

    oqwvp3.jpg

    මේ ඉන්නේ හොර වැඩක් කරලා.

    fvialx.jpg

    මෙහෙම තමයි ගොඩක් වෙලාවට නිදාගන්නේ
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    2w734eb.jpg

    මේ ඉන්නේ හොර වැඩක් කරලා.

    2cp4yzr.jpg

    මෙහෙම තමයි ගොඩක් වෙලාවට නිදාගන්නේ

    ශෝක් බන්.
    මැක්සා හුරතල් පාටයි පලවෙනි එකේ නම්.
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    ශෝක් බන්.
    මැක්සා හුරතල් පාටයි පලවෙනි එකේ නම්.

    දොර වහල තිබ්බොත් දොර අරගෙන ඇතුලට එනවා. ගන්න දෙයක් නෑ දොර පහුරු ගෑවිලා.
    හොදට තේරෙනවා අපි කතා කරන ඒවා.
    ඌ ගැන කතා කර කර හිටියොත් දන්නවා ඌ ගැන තමයි කතා කරන්නේ කියල. කරපු වැරදි වැඩක් ගැන කතා කරොත් හෙමීට shape වෙලා යනවා.
    පුදුම දැගලිල්ලක් තියෙන්නේ ලී කෑලි, පොල් ලෙලි අරන් දුවනවා. අපි පස්සෙන් දුවන්න ඕනේ. ගන්න හැදුවට දෙන්නෙත් නෑ. හයියෙන් හපන් ඉන්නවා, පුදුම හයියක් තියෙන්නේ.
    බෝල එහෙම විසි කරාම ගිහින් අරගෙන එනවා. ලගටම ඇවිත් දෙන්නේ නැතුව යනවා. කවදාවත් දෙන්නේ නෑ.
    සෙල්ලන් කරනකොට අපි නැවතිලා හිටියොත් මහන්සියට අගට පැනල හරි අපේ සෙල්ලමට ගන්න බලන්නේ. හැබැයි ඌට බෑ කියල හිතුනොත් බෑම තමයි.