ඒක තමයි ඔය ඉක්මනින් එලිබහින්නෙ. පියුමි හෝගාලා හරිනිගෙ ස්ටෝරි දදා සුබ පතනවා. ඔට්ටුත් දැම්මලු npp දිනනවා කියලාමු බදු ගෙවනවාද. කොහොමද සල්ලි හොයන්නෙ කියලා බලන්න තියෙන්නේ.
ඒක තමයි ඔය ඉක්මනින් එලිබහින්නෙ. පියුමි හෝගාලා හරිනිගෙ ස්ටෝරි දදා සුබ පතනවා. ඔට්ටුත් දැම්මලු npp දිනනවා කියලා![]()
උඹලට දැන් කඩේ යන්න එකෙකුත් හරියට නෑ නේද?මූ වගේම පියුමිත් හිරේ නොගිහින් බේරෙයි ඵහෙනම්...රතු බයියෝ නේ..![]()
උඹලට දැන් කඩේ යන්න එකෙකුත් හරියට නෑ නේද?![]()
අඩේ සිරාවට කැරි සිද්ධිය නේද.. මහ බයිය ලෙඩ ඇඳේ.. පුතා ආව දෙකයි පණහට වැටුන..උඹලට දැන් කඩේ යන්න එකෙකුත් හරියට නෑ නේද?![]()

අඩේ සිරාවට කැරි සිද්ධිය නේද.. මහ බයිය ලෙඩ ඇඳේ.. පුතා ආව දෙකයි පණහට වැටුන..
මහ බයියයි පුතයි බේරගන්න ආපු එකා පරාද වෙලා සෙනෙහසින් භාරදීල ගියා..
දැං මුන්ට මොකද බං වෙන්නෙ ? සජිත් පස්සෙ යන්න පටන් ගනී වගේ![]()