ගෝල්ෆේස් ඇමති වාහන ගැන ප්‍රියාන් මැණික් ගේ අදහස..

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    එක එක පොන්නයෝ කරලියට.. අර මොටිවේශන් බෙසිගේ පුතාව තාම දැක්කේ නැහැ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මු බදු ගෙවනවාද. කොහොමද සල්ලි හොයන්නෙ කියලා බලන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මු බදු ගෙවනවාද. කොහොමද සල්ලි හොයන්නෙ කියලා බලන්න තියෙන්නේ.
    ඒක තමයි ඔය ඉක්මනින් එලිබහින්නෙ. පියුමි හෝගාලා හරිනිගෙ ස්ටෝරි දදා සුබ පතනවා. ඔට්ටුත් දැම්මලු npp දිනනවා කියලා 😂😂😂
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඒක තමයි ඔය ඉක්මනින් එලිබහින්නෙ. පියුමි හෝගාලා හරිනිගෙ ස්ටෝරි දදා සුබ පතනවා. ඔට්ටුත් දැම්මලු npp දිනනවා කියලා 😂😂😂

    මූ වගේම පියුමිත් හිරේ නොගිහින් බේරෙයි ඵහෙනම්...රතු බයියෝ නේ..🙀
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    උඹලට දැන් කඩේ යන්න එකෙකුත් හරියට නෑ නේද? 🤣🤣🤣

    උඹලට ඉන්නවනේ. ඒ අැති..😹😹😹😾🤏

    ජෙප්පොන්ගේ මේ කාලේ තහනම් වචනය හිර ගෙදර😹😹😹😹😹😹😹😹😹
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උඹලට දැන් කඩේ යන්න එකෙකුත් හරියට නෑ නේද? 🤣🤣🤣
    අඩේ සිරාවට කැරි සිද්ධිය නේද.. මහ බයිය ලෙඩ ඇඳේ.. පුතා ආව දෙකයි පණහට වැටුන..
    මහ බයියයි පුතයි බේරගන්න ආපු එකා පරාද වෙලා සෙනෙහසින් භාරදීල ගියා..
    දැං මුන්ට මොකද බං වෙන්නෙ ? සජිත් පස්සෙ යන්න පටන් ගනී වගේ :baffled:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අඩේ සිරාවට කැරි සිද්ධිය නේද.. මහ බයිය ලෙඩ ඇඳේ.. පුතා ආව දෙකයි පණහට වැටුන..
    මහ බයියයි පුතයි බේරගන්න ආපු එකා පරාද වෙලා සෙනෙහසින් භාරදීල ගියා..
    දැං මුන්ට මොකද බං වෙන්නෙ ? සජිත් පස්සෙ යන්න පටන් ගනී වගේ :baffled:

    අපි කා පස්සේ ගියත් පච ගහල බලේ ගත්ත කොමියුනිස්ට් ගෝතයෙක් පස්සේ යන්නේ නෑ..😹😹

    බලේ අරන්වත් උඹලට සැනසීමක් නෑ නේද අපෙන්.😹😹😹😹

    අපේ අාතල් ඵක ඒක තමා...😹😹😹
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    හොර සල්ලි වලින් ටැක්ස් වංචා කරලා පොත් හදලා වාහන ගත්ත අයට ලස්සනට ටොපිය සෙට් වේගෙන එන්නෙ
    ------ Post added on Sep 29, 2024 at 2:31 PM
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,693
    5,241
    113
    පොන්නයා මොකාක් හරි කියාගෙන එනවා අවධානේ ගන්න