ගෝල්ෆේස් පිටිය අලුත්වැඩියාවකට වසා දමයි!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒක වහලනම් ගාලුපාර තියෙන්නෙ , කොළඹ ඕන තරන් තැන් තියෙන්නෙ, මිලියනයට කොහොමත් ගෝල්ෆේස් මදි..
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    මේකේ නම් පොඩි ඇත්තක් තියනවා සිනහළු. 2021 ඉදන් වගේ ගෝල්ෆේස් එකේ 2/3ක් වගේ වහලා වැඩ. පොඩි කොටසක් වගේ මිනිස්සුන්ට ඉන්න දෙන්නේ. අලුත් කඩවල් පේළි දෙකෙක් හදනවා උඩයි යටයි . තනපෙලි අල්ලලා මෙන්ටෙන් කරනවා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේකේ නම් පොඩි ඇත්තක් තියනවා සිනහළු. 2021 ඉදන් වගේ ගෝල්ෆේස් එකේ 2/3ක් වගේ වහලා වැඩ. පොඩි කොටසක් වගේ මිනිස්සුන්ට ඉන්න දෙන්නේ. අලුත් කඩවල් පේළි දෙකෙක් හදනවා උඩයි යටයි . තනපෙලි අල්ලලා මෙන්ටෙන් කරනවා.
    හෙටින් පස්සෙ ආපහු මුල ඉදලා හදන්න පටන්ගන්න වෙයි🤭🤭🤭