ගෝල් ෆේස් හොටෙල්

ගෝල් ෆේස් හොටෙල්

ගෝල් ෆේස් හොටෙල් එකේ ෆාර්ම් ලන්ච් වෙඩින් හෝල් එක ගැන දන්නා කව්රු හරි ඉන්නවද ?
ප්ලේට් එකක් 4000/= වගේ වෙනවා
මේ ගානට හොදද ? :confused::confused::confused:
ඩිස්කවුන්ට් එකක් අරන් දෙන්න පුළුවන් කව්රුහරි ඉන්නවනම් උදව්වක් කරන්න :love::love:
මචන් වෙඩින් එක 2013 ජනවාරි 28. මෙදාට ඉතුරු එකම හෝල් එක ෆාර්ම් ලන්ච් විතරයි :yes::yes::yes::yes::yes::yes::yes:
 
  • Like
Reactions: rajitha_ks

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විල්සන් මාමා;12524301 said:
    bump walata rep :love::love:

    මාමේ ඔයා පොස්ට් 100 ක් දාන්න ඕන රෙප් පවර් එක එන්න .. දැන් දෙන එව්වා නියුට්‍රල් !! :)
     
    Matath Invitation ekak dipanko... matath asai 4000ka plate ekak kanna,.:D
    hehehehe api okkoma nayontawath kiyannaha...
    Thanks

    වෙඩින් එක වෙන දවසක ගනින් :P
    baha ne koluwo nakath naha ne

    මාමේ ඔයා පොස්ට් 100 ක් දාන්න ඕන රෙප් පවර් එක එන්න .. දැන් දෙන එව්වා නියුට්‍රල් !! :)
    appata siri...thanks kiwwata...100 k wunama rep ekak dennam

    thanks