ගෝලාන් හිම කදු තරනය!! ඊශ්රායල්....
ඈතට කන්ද පේන විදිහ
[/CENTER]
මේ බස් එකේ යනකොට විශාල වගා බිම් පරික්ශා කරන්න යන පොඩි පැරශුට් ගුවන් යානයක්!
අපිටත් තිබුනනම් කාගේ කාගේ හරි පොල් ටිකක් හරි කඩන් එන්න තිබුනා
ඊශ්රායෙල් වල හර්මොන් ගෝලාන් කියන්නේ සීත කාලෙට හිම වැටෙන ප්රදේශයක්.. බොහෝ මෙරට පිට රට සංචාරකයන් මෙම ඉස්තානයටත් යාමට අමතක නොකරයි. අපිටත් මේ ගිය සෙනසුරාදා එම සුන්දර කදු මුදුන තරනය කිරීමේ අවස්තාව උදා උනා.. එලකිරි එකේ ඉන්න යාලුවන්ටත් එම ගමනේ දුටු ලංස්සන තැන් කැමරාවේ සටහන් කරගෙන ආවා.. නමුත් මෙතන තියෙන්නේ අතලොස්සක් පොටෝ විතරයි.. මොකද ගොඩක් තියෙන්නේ යාලුවෝසමග ගත්ත ඒවා.. ඒවා මෙතන දාන්න බැරි නිසා තෝරලා තෝරලා දැම්මේ
මේ යන අතර මගදි බස් එකේ සිට ගත්ත ඒවා
[CENTER
මේ යන අතර මගදි බස් එකේ සිට ගත්ත ඒවා
ඈතට කන්ද පේන විදිහ
මේ බස් එකේ යනකොට විශාල වගා බිම් පරික්ශා කරන්න යන පොඩි පැරශුට් ගුවන් යානයක්!
අපිටත් තිබුනනම් කාගේ කාගේ හරි පොල් ටිකක් හරි කඩන් එන්න තිබුනා
බල!කොටුවක්
මේ තියෙන්නේ ගස් කේබල් එකේ යනකොට තියන විදිහ
මේ තියෙන්නේ මෙහෙ එදිනෙදා යන ලොරි.. කුල්ලත් එක්කමයි තියෙන්නේ
මේ හිම පදින පොඩි ලමයෙක්...
මේ ඉන්නේ මගේ යාලුවෙක්.. මේකා මාර පොර කියන්නේ අපිට ඉන්න බැරුව සීතලේ ජැකට් දාලා ග්ලව් දාලා හිටියේ ..මේකා නිකං ශ් ර්ට් එකක් විතරක් ඇදගෙන ඉන්නවා
එනකොට නැවත හැරීබැලුවෙමි
මේත් අර පොඩි ලමයා
ඉතින් ඔය ටික විතරයි දැම්මේ.. තව දාන්න තියනවා.. ඒත් පුග්ගලයෝ ඉන්නවා ඒ පොටෝ වල කොමෙන්ට් පාරක් එහෙම දාගෙන යමු හොදේ


Last edited:







