ගෝලාන් හිම කදු තරනය!! ඊශ්‍රායල්....

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ගෝලාන් හිම කදු තරනය!! ඊශ්‍රායල්....

ඊශ්‍රායෙල් වල හර්මොන් ගෝලාන් කියන්නේ සීත කාලෙට හිම වැටෙන ප්‍රදේශයක්.. බොහෝ මෙරට පිට රට සංචාරකයන් මෙම ඉස්තානයටත් යාමට අමතක නොකරයි. අපිටත් මේ ගිය සෙනසුරාදා එම සුන්දර කදු මුදුන තරනය කිරීමේ අවස්තාව උදා උනා.. එලකිරි එකේ ඉන්න යාලුවන්ටත් එම ගමනේ දුටු ලංස්සන තැන් කැමරාවේ සටහන් කරගෙන ආවා.. නමුත් මෙතන තියෙන්නේ අතලොස්සක් පොටෝ විතරයි.. මොකද ගොඩක් තියෙන්නේ යාලුවෝසමග ගත්ත ඒවා.. ඒවා මෙතන දාන්න බැරි නිසා තෝරලා තෝරලා දැම්මේ:P

මේ යන අතර මගදි බස් එකේ සිට ගත්ත ඒවා

IMG_5389.jpg

IMG_5390.jpg
[CENTER
ඈතට කන්ද පේන විදිහ
IMG_5401.jpg
[/CENTER]
IMG_5402.jpg

මේ බස් එකේ යනකොට විශාල වගා බිම් පරික්ශා කරන්න යන පොඩි පැරශුට් ගුවන් යානයක්!:angry: අපිටත් තිබුනනම් කාගේ කාගේ හරි පොල් ටිකක් හරි කඩන් එන්න තිබුනා:P
IMG_5415.jpg
බල!කොටුවක්:rolleyes:
IMG_5426.jpg

IMG_5447.jpg

IMG_5449.jpg

IMG_5450.jpg

IMG_5451.jpg

IMG_5453.jpg

IMG_5454.jpg

IMG_5455.jpg
මේ තියෙන්නේ ගස් කේබල් එකේ යනකොට තියන විදිහ
IMG_5465.jpg
IMG_5467.jpg
IMG_5469.jpg
IMG_5470.jpg
IMG_5478.jpg
IMG_5480.jpg
IMG_5481.jpg
IMG_5428.jpg
IMG_5427.jpg
IMG_5426.jpg
IMG_5441.jpg
මේ තියෙන්නේ මෙහෙ එදිනෙදා යන ලොරි.. කුල්ලත් එක්කමයි තියෙන්නේ
IMG_5443.jpg
IMG_5446.jpg
IMG_5449.jpg
මේ හිම පදින පොඩි ලමයෙක්...:P:frown:
IMG_5486.jpg
IMG_5487.jpg
IMG_5491.jpg
මේ ඉන්නේ මගේ යාලුවෙක්.. මේකා මාර පොර කියන්නේ අපිට ඉන්න බැරුව සීතලේ ජැකට් දාලා ග්ලව් දාලා හිටියේ ..මේකා නිකං ශ් ර්ට් එකක් විතරක් ඇදගෙන ඉන්නවා:angry:
IMG_5495.jpg
IMG_5497.jpg
එනකොට නැවත හැරීබැලුවෙමි
IMG_5500.jpg
IMG_5501.jpg
IMG_5506.jpg
IMG_5540.jpg
මේත් අර පොඩි ලමයා
IMG_5520.jpg
ඉතින් ඔය ටික විතරයි දැම්මේ.. තව දාන්න තියනවා.. ඒත් පුග්ගලයෝ ඉන්නවා ඒ පොටෝ වල කොමෙන්ට් පාරක් එහෙම දාගෙන යමු හොදේ
 
Last edited:

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
මේක නම් මරේ මරු. ඔය goland heights ඊශ්‍රායලය සිරියාවෙන් ගත්ත කෑල්ලක් නේද ?
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මේක නම් මරේ මරු. ඔය goland heights ඊශ්‍රායලය සිරියාවෙන් ගත්ත කෑල්ලක් නේද ?
ඔව්, අපි එක පැත්තකට ගියා එතකොට හමුදාවෙන් ඉදලා යන්න එපා කීවා ඒ පැත්ත සිරියාවට අයිති නිසා
 

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචන් අර පොඩි ලමයා කොලු කාරයෙක් ද? සිත වෙලවට ටි ශර්ට් දාගෙන හිටියා වගෙ නෙමෙ පස්සෙ විදවන කොට
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචන් අර පොඩි ලමයා කොලු කාරයෙක් ද? සිත වෙලවට ටි ශර්ට් දාගෙන හිටියා වගෙ නෙමෙ පස්සෙ විදවන කොට
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Machan sira. ohe umba monawada machan karanne? job or studies?
    ජොබ් තමා

    ela ela machan..niyamai :D
    :P
    maxxa mchn hima :cool:
    :P:P
    rep ada bhllu :(
    :growl::growl:
    maxxa thread eka machoo...:yes::yes::yes::yes::yes:
    :P:P:P

    Beautiful.
    Thanks for sharing machan..
    එල

    Ara podi lamaya uba neda.............;););)
    :eek::rofl::yes:

    niyamayi macho 8+++
    තෑන්ක්ස් මචන් රිටර්න් එක දෙන්නම්

    fnVd.jpeg

    Patta machan.. Sirawatama..
    Rep ++
    තෑන්ක්ස් මචන් රිටර්න් එක දෙන්නම්
    :)
    මචන් අර පොඩි ලමයා කොලු කාරයෙක් ද? සිත වෙලවට ටි ශර්ට් දාගෙන හිටියා වගෙ නෙමෙ පස්සෙ විදවන කොට
    නෑ ඌ එල කොල්ලෙක්
    මචන් අර පොඩි ලමයා කොලු කාරයෙක් ද? සිත වෙලවට ටි ශර්ට් දාගෙන හිටියා වගෙ නෙමෙ පස්සෙ විදවන කොට
    :P:P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    elaaaaazzzzzzz
    cable 1 yanna one dawasaka:P
    මෙහෙ ගොඩක් කදු වලට යන්න කේබල් දාලා තියනවා.. මෙහෙනම් ඉතින් ඒක හොදම ආදායම් මාර්ගයක්.. අපෙන් ටිකට් එකට ලංකාවේ මුදලින් රු1600 වගේ ගත්තා.. මම හිතන්නේ එතන දවසකට එම කේබල් කාර් වල 50000ක් විතර හෝ ඊටත් වැඩිය යනවා