අපි අටවිසි බුද්ධපූජාව කරන්නෙ මචං මෛතී බුදුන් එක්ක 28යි
ඒ මෛත්‍රි ඊලගට බුදු වෙන්න ඉන්න මෛත්‍රි නෙවේ.(දන්න විදියට)
ඊලගට බුදු වෙන්න ඉන්නෙ සම්මා සම්බුදු කෙනෙක් එයාගේ නමත් මෛත්‍රි....
අපි අටවිසි බුද්ධපූජාව කරන්නෙ මචං මෛතී බුදුන් එක්ක 28යි
අපි අටවිසි බුද්ධපූජාව කරන්නෙ මචං මෛතී බුදුන් එක්ක 28යි
1. තණ්හංකර බුදු රජාණන් වහන්සේ 2. මේධංකර බුදු රජාණන් වහන්සේ 3. සරණංකර බුදු රජාණන් වහන්සේ 4. දීපංකර බුදු රජාණන් වහන්සේ 5. කොණ්ඩඤ්ඤ බුදු රජාණන් වහන්සේ 6. මංගල බුදු රජාණන් වහන්සේ 7. සුමන බුදු රජාණන් වහන්සේ 8. රේවත බුදු රජාණන් වහන්සේ 9. සෝභිත බුදු රජාණන් වහන්සේ 10. අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ 11. පදුම බුදු රජාණන් වහන්සේ 12. නාරද බුදු රජාණන් වහන්සේ 13. පදුමුත්තර බුදු රජාණන් වහන්සේ 14. සුමේධ බුදු රජාණන් වහන්සේ 15. සුජාත බුදු රජාණන් වහන්සේ 16. පියදස්සි බුදු රජාණන් වහන්සේ 17. අත්ථදස්සි බුදු රජාණන් වහන්සේ 18. ධම්මදස්සි බුදු රජාණන් වහන්සේ 19. සිද්ධත්ථ බුදු රජාණන් වහන්සේ 20. තිස්ස බුදු රජාණන් වහන්සේ 21. ඵුස්ස බුදු රජාණන් වහන්සේ 22. විපස්සී බුදු රජාණන් වහන්සේ 23. සිඛී බුදු රජාණන් වහන්සේ 24. වෙස්සභූ බුදු රජාණන් වහන්සේ 25. කකුසඳ බුදු රජාණන් වහන්සේ 26. කෝණාගම බුදු රජාණන් වහන්සේ 27. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ 28. ගෞතම බුදු රජාණන් වහන්සේ
ගෞතම බුදුන් නියත විවරණ ලබපු දවසේ ඉඳන් බුදු වෙන ආත්මය දක්වා සසර ගමනෙදී බුදුවරුන් පහල වූ කාල ලක්ශ ගානක කාලයක් පහුකරලා තියෙනව.ඒ කියන්නේ ලක්ශගනනක් බුදුවරුන් ඉඳලා තියෙනවා.නම් ගම වශයෙන් සඳහන් වෙලා තියෙන්නේ 27 දෙනෙකුගේ නම් විතරයි



එකිනෙකට වෙනස් අවුරුදු මිලියන/බිලියන ගානක කාල පරතරයක් තියෙන කාල පරාස වල හිටීයයි කියන අටවිසි බුදුවරු ඔක්කොටම එකම විදිහේ ලඟින් යන, එකම උච්චාරණ රටාව තියෙන, එකම භාෂාවක අපිට හුරුපුරුදු නම් විසි අටක් යෙදීම ගැන අදහස මොකද්ද ? මව් දේවිය/පිය රජතුමාලගේ නම්, උපන්න රටවල නම්, පිට දුන්නයි කියන බෝධීන් වහන්සේලාගේ නම් ඔක්කොම එකවගේ නෙ
මිනිස්සු කතාකරන භාෂාව, වචන උච්චාරණය කරන විදිහ ,සංස්කෘතිය, දේශගුණය, වැවෙන ගහකොළ වල ඉඳන් හැමදේම එකිනෙකට සැහෙන්න වෙනස් වෙන්න ඕනේ නැද්ද ?
තමා ඊලග භාවය පටන් ගන්නේ. මේ ගත කරන කාලෙන් 3/4 ගත වෙනවා කියන්නේ ලෝකය හැදෙන්න. ඉතුරු 1/4 තමා ඔය බ්‍රහ්මයෝ ඇවිත් රස පොලොව කාලා ඊට පස්සේ වෙන සිද්දි ටික සිද්ද වේගන වේගන ඇවිල්ලා සක්විති රජවරු පහල වෙලා, බුදුවරයෙක් පහල වෙලා ඊට පස්සේ අපහු විනාශ වෙන්නේ. ඉතින් අර 3/4 කාලේදී අදහස් හුවමාරු වෙන භාෂාව තමා මාගධී භාෂාව විදිහට සලකන්නේ. ඒ කියන්නේ පිරිසිදුම භාෂාව කියලා තම සලකන්නේ. අපි බුදුහාමුදුරුවොන්ගේ ගුණ කියන්න පාවිච්චි කරන ඉතිපි සෝ ගාථාවත් ඒ භාෂාවෙන්ම බුදුවරයෙකුගේ ගුණ විස්තර කරන දෙයක් හැටියට සලකන්නේ. එකයි ගොඩක් බලවත් කියලා කියන්නෙත්. උබේ හැටියට ටිකක් සුරංගනා කතා වගේ තමා. එත් මැරුණට පස්සේ නෙමෙයි, මැරෙන්න කලින් මේ දේවල් ප්‍රත්යක්ෂේන්ම අවබෝධ කරගන්න පුළුවන් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා. අදටත් ඉන්නවා.මෙහෙමයි ලෝකේ විනාශය ගැන අහලා තියනවා නේද? ඒ විනාශයේදී අපායවල් පවා විනාශ වෙනවා. එහෙම විනාශ වෙද්දී ඉන්න සත්වයෝන්ට ඊලග භවයක් හදන්න ලෝකේ අල්ල ගන්න දෙයක් නැහැ. නමුත් නිවන් දැකලත් නැහැ. එක නිසා බ්‍රහ්ම සන්නාවෙන්තමා ඊලග භාවය පටන් ගන්නේ. මේ ගත කරන කාලෙන් 3/4 ගත වෙනවා කියන්නේ ලෝකය හැදෙන්න. ඉතුරු 1/4 තමා ඔය බ්‍රහ්මයෝ ඇවිත් රස පොලොව කාලා ඊට පස්සේ වෙන සිද්දි ටික සිද්ද වේගන වේගන ඇවිල්ලා සක්විති රජවරු පහල වෙලා, බුදුවරයෙක් පහල වෙලා ඊට පස්සේ අපහු විනාශ වෙන්නේ. ඉතින් අර 3/4 කාලේදී අදහස් හුවමාරු වෙන භාෂාව තමා මාගධී භාෂාව විදිහට සලකන්නේ. ඒ කියන්නේ පිරිසිදුම භාෂාව කියලා තම සලකන්නේ. අපි බුදුහාමුදුරුවොන්ගේ ගුණ කියන්න පාවිච්චි කරන ඉතිපි සෝ ගාථාවත් ඒ භාෂාවෙන්ම බුදුවරයෙකුගේ ගුණ විස්තර කරන දෙයක් හැටියට සලකන්නේ. එකයි ගොඩක් බලවත් කියලා කියන්නෙත්. උබේ හැටියට ටිකක් සුරංගනා කතා වගේ තමා. එත් මැරුණට පස්සේ නෙමෙයි, මැරෙන්න කලින් මේ දේවල් ප්‍රත්යක්ෂේන්ම අවබෝධ කරගන්න පුළුවන් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා. අදටත් ඉන්නවා.
බ්‍රහ්ම ලෝකේ මොන භාෂාව කතා කරත් මනුස්සයෝ විදිහට මෙහෙට ආවට පස්සේ මිනිස්සු කතාකරන භාෂාව එකම විදිහට තියෙන්නේ නෑ නේද. ඒක අපි දැන් උනත් අත්දකින දෙයක්නෙ. භාෂාම කී දාහක් හැදිලද මේ ටික කාලෙට. සිංහල භාෂාවෙ උනත් ඒ කාලේ හිටපු ටිකිරි මැණිකෙලා පස්සේ සුමනා, සෝමා වෙලා දැන් ශානුද්රි, ශේශාද්රි වෙනකන් වෙනස් වෙලානෙ. අවුරුදු පනහක් හැටක් ඇතුලත ඔහොමනං අවුරුදු දාස්/ලක්ෂ ගානකින් පස්සේ ඕවට මොකක් වෙයිද කියල හිතාගන්නවත් බෑ නෙ
එක හරියට එකදිගට වාර 28ක්ම මහජන සම්පතට එකම අංක සෙට් එක වැටුන වගේ වැඩක් නෙ
එකිනෙකට වෙනස් අවුරුදු මිලියන/බිලියන ගානක කාල පරතරයක් තියෙන කාල පරාස වල හිටීයයි කියන අටවිසි බුදුවරු ඔක්කොටම එකම විදිහේ ලඟින් යන, එකම උච්චාරණ රටාව තියෙන, එකම භාෂාවක අපිට හුරුපුරුදු නම් විසි අටක් යෙදීම ගැන අදහස මොකද්ද ? මව් දේවිය/පිය රජතුමාලගේ නම්, උපන්න රටවල නම්, පිට දුන්නයි කියන බෝධීන් වහන්සේලාගේ නම් ඔක්කොම එකවගේ නෙ
මිනිස්සු කතාකරන භාෂාව, වචන උච්චාරණය කරන විදිහ ,සංස්කෘතිය, දේශගුණය, වැවෙන ගහකොළ වල ඉඳන් හැමදේම එකිනෙකට සැහෙන්න වෙනස් වෙන්න ඕනේ නැද්ද ?
oka wenne machan pure language eken.oya sankrit hadila tiyenneth eken thamai.eka language ekak nemei.universal sounds.eka terum ganna amarui mehema kivvata.e hema wachanayakma creation ekata balapan sound ekak.hariyata vibration ekak wage.e vibration ekata hariyana name eka thamai dila tiyenne.ekai ehema names tiyenne eka lagin yana.
sanskirt igena gattanan oka terum ganna puluwan tikak.
මේ 1/4 කතාව නං මම කලින් අහල තිබේ නෑබ්රහ්ම ලෝකේ මොන භාෂාව කතා කරත් මනුස්සයෝ විදිහට මෙහෙට ආවට පස්සේ මිනිස්සු කතාකරන භාෂාව එකම විදිහට තියෙන්නේ නෑ නේද. ඒක අපි දැන් උනත් අත්දකින දෙයක්නෙ. භාෂාම කී දාහක් හැදිලද මේ ටික කාලෙට. සිංහල භාෂාවෙ උනත් ඒ කාලේ හිටපු ටිකිරි මැණිකෙලා පස්සේ සුමනා, සෝමා වෙලා දැන් ශානුද්රි, ශේශාද්රි වෙනකන් වෙනස් වෙලානෙ. අවුරුදු පනහක් හැටක් ඇතුලත ඔහොමනං අවුරුදු දාස්/ලක්ෂ ගානකින් පස්සේ ඕවට මොකක් වෙයිද කියල හිතාගන්නවත් බෑ නෙ
![]()
ඉතින් එහෙව් එකේ එකම විදිහේ ලඟින් යන නම් ටිකක් මෙහෙම හැම වෙලේම යෙදීම මට නං අමුතුවටයි පේන්නෙඑක හරියට එකදිගට වාර 28ක්ම මහජන සම්පතට එකම අංක සෙට් එක වැටුන වගේ වැඩක් නෙ
![]()
oka wenne machan pure language eken.oya sankrit hadila tiyenneth eken thamai.eka language ekak nemei.universal sounds.eka terum ganna amarui mehema kivvata.e hema wachanayakma creation ekata balapan sound ekak.hariyata vibration ekak wage.e vibration ekata hariyana name eka thamai dila tiyenne.ekai ehema names tiyenne eka lagin yana.
sanskirt igena gattanan oka terum ganna puluwan tikak.
මෙහෙමයි, බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරන්නේ මාගධී බෂාවෙන් කියලා තමා මම දන්නේ නම්. ඒ කියන්නේ පිරිසිදුම බෂාවෙන්. එකයි ධර්මතාවය. කෙනෙක්ට මානසික දිවුනුව යම් මට්ටමකට අපුවහම ඔය පරණ බෂාවෙන් තියන දේ අර්ථය ඒ විදිහටම්ම වටැහෙන්න ගන්නවා කියලා කියන්නේ. උදාහරණයක් කියනවා නම් බුදුගුණ අප්‍රමානයි කියලා කියනවා නේද? එත් දැන් දේශනා වලදී, මේ නිසා මේ නම් වන සේක කියලනේ කියන්නේ. නමුත් එක හරි දේ නෙමෙයි. එතැනදී ප්‍රමාණ කිරීමක් සිද්ද වෙනවා. නමුත් කෙනෙක්ට මානසික දිවුනුවත් එක්ක ඔය වචනයේ හරිම තේරුම තව වචන වලින් විස්තර කරලා තේරුම් ගන්නවට වඩා දැනීමක් එනවා කියලා කියන්නේ. භගවා කියන ගුනේ විස්තර වෙන්නේ මෙහෙමයි කියලා හරියටම. එක මේ බුදුරජාණන් වහන්සේට විතරක් නෙමෙයි, මෙච්ච්චර කල් පහළ උන, ඉස්සරහටත් පහල වෙන බුදුරජාණන් වහන්සේලාටත් පොදු ධර්මතාවක්.
වැඩිපුර දෙයක් කියනවා නම් මිනිස්සු පොත පතින් දැනුම ගන්න කලින් දැනුම ගත්තේ ධන්‍යයෙන්. කතාවට කියනවා එකේ විරුද්ධ දේ තමා අද්‍යනය කියන්නේ කියලත්. ඒ කියන්නේ පොත පතින් කට පාඩමින් මතකයෙන් ගන්න දැනුම. නමුත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ අර ධන්‍යයෙන් ගන්න දැනුම. අදටත් ඔය ප්‍රත්‍යක්ෂ බෙහෙත් ජාති එහෙම සමාධි වලට අහු වෙන්නේ ඒ නිසා. කතාවේ හැටියට ගුප්තයි. නමුත් හරි මාර්ගේක යනවා නම් අත්දකින්න පුළුවන්.
එහෙම උනානං බුදුහාමුදුරුවෝ පහල වෙන්න කලින් ඉඳන්ම ඒ මිනිස්සු ඒ භාෂාව කතා කරල නේද ? නම් ගම් පවා යොදන්න ඇත්තෙ ඒ භාෂාවෙන් නෙ. බුදු කෙනෙක් පහල වෙන්න කලින්ම එකම භාෂාවක් බුදු උපත වෙන ප්‍රදේශේ එකම විදිහට භාවිතා වීම ගැනයි මට ප්‍රශ්නෙ තිබුනෙ, බුදුහාමුදුරුවෝ බුදු උනාට පස්සේ මුළු විශ්වයටම පොදු වෙච්ච ක්‍රමේකට බණ කීම ගැන ගැටළුවක් නෑ. ඔය මාගධී හරි සංස්කෘත හරි මොකක්හරි බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු භාෂාව කියන්නේ ඒ කාලේ හිටපු මිනිස්සු භාවිතා කරපු භාශාවද නැත්තන් බුදුහාමුදුරුවෝ බණ කියන්න පාවිච්චි කරපු වෙනත්ම භාෂාවක්ද ? උදාහරනෙකට ලංකාවේ සිංහලෙන් බණ කියන්නේ මෙහෙ භාෂාව සිංහල නිසානේ. ඒ වගේ බුදුහාමුදුරුවොත් ඒ පළාතේ මිනිස්සු කතා කරපු භාෂාවෙන් වෙන්න ඇති නේද බණ කිවේ, නැත්තන් කාටවත් තේරෙන්නේ නෑ නෙඑහෙම උනානං බුදුහාමුදුරුවෝ පහල වෙන්න කලින් ඉඳන්ම ඒ මිනිස්සු ඒ භාෂාව කතා කරල නේද ? නම් ගම් පවා යොදන්න ඇත්තෙ ඒ භාෂාවෙන් නෙ. බුදු කෙනෙක් පහල වෙන්න කලින්ම එකම භාෂාවක් බුදු උපත වෙන ප්‍රදේශේ එකම විදිහට භාවිතා වීම ගැනයි මට ප්‍රශ්නෙ තිබුනෙ, බුදුහාමුදුරුවෝ බුදු උනාට පස්සේ මුළු විශ්වයටම පොදු වෙච්ච ක්‍රමේකට බණ කීම ගැන ගැටළුවක් නෑ.
ඔය මාගධී හරි සංස්කෘත හරි මොකක්හරි බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු භාෂාව කියන්නේ ඒ කාලේ හිටපු මිනිස්සු භාවිතා කරපු භාශාවද නැත්තන් බුදුහාමුදුරුවෝ බණ කියන්න පාවිච්චි කරපු වෙනත්ම භාෂාවක්ද ? උදාහරනෙකට ලංකාවේ සිංහලෙන් බණ කියන්නේ මෙහෙ භාෂාව සිංහල නිසානේ. ඒ වගේ බුදුහාමුදුරුවොත් ඒ පළාතේ මිනිස්සු කතා කරපු භාෂාවෙන් වෙන්න ඇති නේද බණ කිවේ, නැත්තන් කාටවත් තේරෙන්නේ නෑ නෙඑහෙම උනානං බුදුහාමුදුරුවෝ පහල වෙන්න කලින් ඉඳන්ම ඒ මිනිස්සු ඒ භාෂාව කතා කරල නේද ? නම් ගම් පවා යොදන්න ඇත්තෙ ඒ භාෂාවෙන් නෙ. බුදු කෙනෙක් පහල වෙන්න කලින්ම එකම භාෂාවක් බුදු උපත වෙන ප්‍රදේශේ එකම විදිහට භාවිතා වීම ගැනයි මට ප්‍රශ්නෙ තිබුනෙ, බුදුහාමුදුරුවෝ බුදු උනාට පස්සේ මුළු විශ්වයටම පොදු වෙච්ච ක්‍රමේකට බණ කීම ගැන ගැටළුවක් නෑ.
ඔතනින් එහාට යන්න යන්න මුලාශ්‍ර අඩු හෝ නැති පැත්තකට යන්න වෙනවා මචන්. එහෙම දෙයක් කියනවට වඩා නොකියා ඉන්න එක හොදයි ගැටෙන්න යනවට වඩා. බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහෙද අරව මේවා ඔක්කොම ඇදිලා ගන්න වෙනවා. කෙටියෙන් කියනවා නම් අපේ රටේ ඉතිහාසය ඔය පොත පතින් දැනගන්න දේට වැඩ වෙනස්කම් තියනවා කියලා උපකල්පනය කරන්න වෙන්නේ. එත්, උබත් එක්ක තර්ක කරන්න තරම් මට ඒ ගැන දැනුමක් නම් නැහැ. හැබැයි කලෙක ඉදන් ඔය ගැන විස්තර මේකෙම යනවා.
eka machan buduhamuduruwotath kalin idan tibba bashawak.gautama buduhuduruwo newe ita isella hitapu okogenma idan ena ekak.wena loka walath e basawa katha karanawa.pali kiyana eka enneth e mul basawen.eka basawak newe.danata nikan terum ganna mulu universe ekatama adala frequency ekak kiyala,Communicate karanna puluwan frequency ekak kiyala.Eka mulma kale oral transmission ekak widiyata use une.passe passe thamai alphabet ekak widiyata liyanna read karanna puluwan widiyata hadenna gatte.mae basawatath begining or end ekak ne.
මොකක්හරි විශේෂත්වයක් ඇති ඔය භාෂාවේ අපි නොදන්න
මටත් කාලෙක ඉඳන් හිතුන දෙයක් මේ අටවිසි බුදුවරු ගැන ත්‍රෙඩ් එකක් නිසා ඇහුවේ, කොහොමත් නම් ගම් ගැන විස්තර හොයා හොයා ඉන්න එකේ තේරුමක් නෑ ඊට වඩා වැදගත් දේවල් බුදුහාමුදුරුවෝ කියල තියෙනව නෙ. ස්තුතියි උත්තර වලට. එල එලමොකක්හරි විශේෂත්වයක් ඇති ඔය භාෂාවේ අපි නොදන්න
මටත් කාලෙක ඉඳන් හිතුන දෙයක් මේ අටවිසි බුදුවරු ගැන ත්‍රෙඩ් එකක් නිසා ඇහුවේ, කොහොමත් නම් ගම් ගැන විස්තර හොයා හොයා ඉන්න එකේ තේරුමක් නෑ ඊට වඩා වැදගත් දේවල් බුදුහාමුදුරුවෝ කියල තියෙනව නෙ. ස්තුතියි උත්තර වලට.
කසුන් ඔබට හැබෑවටම බුදු දහම ගැන දැනගන්න අවශ්ය නිසා නම් මේ ත්‍රේඩ් එක දැම්මේ මෙන්න මේ ත්‍රේඩ්ස් බලන්න. .
බුදුවරයන් වහන්සේලාගේ පහළවීම - http://www.elakiri.com/forum/showthread.php?t=1686235
සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය - http://www.elakiri.com/forum/showthread.php?t=1706059
ලෝකය හා ලෝක විනාශය - http://www.elakiri.com/forum/showthread.php?t=1684320
මෛත්‍රී බුදුන් පහලවීම - http://www.elakiri.com/forum/showthread.php?t=1700824
මෙච්චර ලස්සනට පැහැදිලි කරලා තියෙද්දි තවත් වටේ යන්නේ මොකටද?
තරහවෙන්න එපා මෙහෙම කිව්වට. . හැමෝටම බන කියන්න පුලුවන් කමක් නෑ. .
කියන්න පුලුවන් අඩුපාඩුවක් නැතිව කියන්න හැමෝටම බෑ. .
තමන් හරියටම නොදන්න දේවල් ගැන නොකියා ඉන්නවනම් තමා වඩා හොද. .
තමන්ගේ අතින් දාන දේවල් බොහෝ දුරට වරදිනවා. .
ඒ නිසා පුලුවන් තරම් ත්‍රිපිටකය ඇසුරෙන්ම ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න. .
මෙතන ඔබගෙන් වරදින වචනය අල්ලගෙන බුදු දහමට අපහස කරන්න බොහොමයක් බලන් ඉන්නවා. .
ඒ නිසා වගකීමෙන් වැඩ කරන්න. .