ගෞතම_බුදු_සසුන_දිගු_කල්_පැවැතීමට_නම්
[FONT="]ගෞතම බුදු සසුන දිගු කල් පැවැතීමට නම්[/FONT]
[FONT="]බුද්ධ[/FONT][FONT="]ශාසනය යනු බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකයට දායාද කරදෙන අතිශයින් ම[/FONT][FONT="]පාරිශුද්ධ වූ දෙයක්. බුද්ධ ශාසනයට විවිධ නම් පාවිච්චි කරනවා. බ්‍රහ්මචරිය[/FONT][FONT="], [/FONT][FONT="]සද්ධර්මය[/FONT][FONT="], [/FONT][FONT="]ශාස්තෘ ශාසනය ආදී වශයෙන් හඳුන්වනවා. මෙවැනි නොයෙකුත් නම් වලින්[/FONT][FONT="]බුදුරජාණන් වහන්සේ විසින් ශාසනය විස්තර කරනවා. බුද්ධ ශාසනය [/FONT][FONT="]‘[/FONT][FONT="]නවාංග ශාස්තෘ[/FONT][FONT="]ශාසනය[/FONT][FONT="]’ [/FONT][FONT="]යන නමිනුත් හඳුන්වනවා. එය අංග නවයකින් යුක්ත නිසා. අද අපෙන් කෙනෙක්[/FONT][FONT="]ඇසුවොත් නවාංග ශාස්තෘ ශාසනය කුමක්ද කියලා[/FONT][FONT="], [/FONT][FONT="]එයට පිළිතුරක් දිය හැකි වන්නේ[/FONT][FONT="]ඉතා ටික දෙනෙකුට යි. ඒ නවාංග ශාස්තෘ ශාසනය අපි ඉගෙනගත යුතුයි.[/FONT]
[FONT="]සුත්ත[/FONT][FONT="], [/FONT][FONT="]ගෙය්ය[/FONT][FONT="], [/FONT][FONT="]වෙය්‍යාකරණ[/FONT][FONT="], [/FONT][FONT="]ගාථා[/FONT][FONT="], [/FONT][FONT="]උදාන[/FONT][FONT="], [/FONT][FONT="]ඉතිවුත්තක[/FONT][FONT="], [/FONT][FONT="]ජාතක[/FONT][FONT="], [/FONT][FONT="]අබ්භූතධම්ම[/FONT][FONT="], [/FONT][FONT="]වේදල්ල යන[/FONT][FONT="]නවය යි ඒ. මේ නවය පිළිබඳ සෑම බෞද්ධයකුටම දැනුමක් තිබිය යුතු යි. ඒ දැනුම[/FONT][FONT="]ඇති අයට බුද්ධ ශාසනයේ යහපත උදෙසා බොහෝ දේ කළ හැකියි.[/FONT]
[FONT="]
ඔබ[/FONT][FONT="]මෙසේ දරාගන්න. නවාංග ශාස්තෘ ශාසනයේ [/FONT][FONT="]‘[/FONT][FONT="]සුත්ත[/FONT][FONT="]’ [/FONT][FONT="]යනු බුදුරජාණන් වහන්සේ නමක්[/FONT][FONT="]විසින් කරනු ලබන දේශනා වලට කියන නමක්. එය අපි සූත්‍ර යනුවෙන් සිංහලෙන්[/FONT][FONT="]හඳුන්වනවා. කරණීය මෙත්ත සූත්‍රය[/FONT][FONT="], [/FONT][FONT="]ධම්මචක්ක සූත්‍රය[/FONT][FONT="], [/FONT][FONT="]රතන සූත්‍රය[/FONT][FONT="], [/FONT][FONT="]ආදී දේශනා[/FONT][FONT="]වලට [/FONT][FONT="]‘[/FONT][FONT="]දේශනාව[/FONT][FONT="]‘ [/FONT][FONT="]යන අර්ථය ඇතිව තමයි[/FONT][FONT="], [/FONT][FONT="]සූත්‍රය යන නම භාවිතා වන්නේ. සූත්‍ර යනු[/FONT][FONT="]බුද්ධ දේශනා යි.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගෙය්ය-[/FONT][FONT="]යනුවෙන් හඳුන්වන්නේ සමහර සූත්‍ර දේශනා වලදී[/FONT][FONT="], [/FONT][FONT="]ඒ දේශනාව දේශනා කරන අතරතුර දී[/FONT][FONT="]හෝ දේශනාව අවසානයේදී ගාථා වලින් යම් යම් දහම් කරුණු සම්පිණ්ඩනය කර[/FONT][FONT="]ඉදිරිපත් කළ ඒවාටයි. මේ ගාථාවලින් කරන ලද දේශනා තමයි භාග්‍යවතුන්වහන්සේ[/FONT][FONT="] ‘[/FONT][FONT="]ගෙය්ය[/FONT][FONT="]’ [/FONT][FONT="]නමින් වදාරා තිබෙන්නේ.
[/FONT]
[FONT="]වෙය්‍යාකරණ-[/FONT][FONT="]වෙය්‍යාකරණ කියා කියන්නේ යම් කිසි දහම් කරුණක් මාතෘකා කරගෙන[/FONT][FONT="], [/FONT][FONT="]ඒ දහම් කරුණ[/FONT][FONT="]සවිස්තරව ඉදිරිපත් කිරීම යි. අපි දන්නවා ධම්මචක්ක පවත්තන සූත්‍රයේ[/FONT][FONT="]වෙය්‍යාකරණ ඒ සූත්‍රය අවසානයේ තිබෙන බව. මේ වෙය්‍යාකරණ වදාරන කල්හි[/FONT][FONT="]ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් දහම් ඇස පහළ කර ගත්තා යනුවෙන් දැක්වෙනවා.[/FONT][FONT="]අනන්ත[/FONT][FONT="]ලක්ඛණ සූත්‍රයේ සඳහන් වනවා. භාග්‍යවතුන් වහන්සේ ෂසින් මේ වෙය්‍යාකරණ වදාරන[/FONT][FONT="]කල්හි පස්වග භික්ෂූන්ගේ සිත් උපාදාන රහිතව සියලු ආශ්රවයන්ගෙන් නිදහස්[/FONT][FONT="]වුණා බව. දම්සක් පැවැතුම් සූත්‍රයේ විස්තර වන්නේ[/FONT][FONT="], [/FONT][FONT="]චතුරාර්ය සත්‍ය යි. අනන්ත[/FONT][FONT="]ලක්ඛණ සූත්රයේදීත් චතුරාර්ය සත්‍ය විස්තර වූවත්[/FONT][FONT="], [/FONT][FONT="]එහිදී දුක්ඛාර්ය සත්‍යයට[/FONT][FONT="]අදාළ පංච උපාදානස්කන්ධයෙහි අනාත්ම ලක්ෂණය ගැඹුරින් විස්තර වනවා. මේවා තමයි[/FONT][FONT="]වෙය්‍යාකරණ කියලා කියන්නේ. එනම් දහම් පදයක් විස්තර ලෙස දේශනා කිරීමයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගාථා-[/FONT][FONT="]ගාථා වල විශේෂත්වය අපි මැනවින් හඳුනාගත යුතුයි. ඇතැම් අවස්ථාවලදී[/FONT][FONT="]භාග්‍යවතුන් වහන්සේ යම් සිදුවීමක් නිමිති කරගෙන එක් ගාථාවක් දේශනා කර[/FONT][FONT="]නිශ්ශබ්ද වනවා. එවිට ඒ දේශනාව එතනින් සමාප්තයි. එයට කියනවා [/FONT][FONT="]‘[/FONT][FONT="]ගාථා[/FONT][FONT="]’ [/FONT][FONT="]කියලා.[/FONT]
[FONT="]උදාන-[/FONT][FONT="]සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ යම් යම් ප්රසාදජනක හෝ සංවේග ජනක කරුණු[/FONT][FONT="]නිමිතිකරගෙන උන්වහන්සේගේ හදවතෙහි පැන නගින හැඟීම් දහම් කරුණක් වශයෙන්[/FONT][FONT="]මුවින් පිටකරනවා. විශ්මයජනක කරුණකදී හෝ ශෝකජනක කරුණකදී [/FONT][FONT="]‘[/FONT][FONT="]බුදු අම්මෝ[/FONT][FONT="]’ ‘[/FONT][FONT="]අනේ[/FONT][FONT="]අපොයි[/FONT][FONT="]’ [/FONT][FONT="]ආදී වදන් අපේ මුවින් පිට වනවා. ඒ අපේ කල්පනාවේ සීමාව තුළ යි. නමුත්[/FONT][FONT="]බුදු කෙනෙකුගේ හදවතෙහි පැන නැගුණු දේ පිට වන්නේ දහම් පදයකිනු යි. ධර්ම[/FONT][FONT="]කරුණුයි. ඒවා තමයි[/FONT][FONT="], ‘[/FONT][FONT="]උදාන[/FONT][FONT="]’ [/FONT][FONT="]කියා කියන්නේ. උදාන[/FONT][FONT="], [/FONT][FONT="]ශාස්තෘ ශාසනයට අයිති[/FONT][FONT="]කොටසක්.[/FONT]
[FONT="]ඉතිවුත්තක-[/FONT][FONT="]ඉතිවුත්තක කියා කියන්නේ[/FONT][FONT="], [/FONT][FONT="]බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින් අදහස් කරන ලද දේ[/FONT][FONT="]මෙසේ යැයි තහවුරු කොට දරා ගැනීම පිණිස සිහියේ රඳවා ගත යුතු විශේෂ දහම්[/FONT][FONT="]කරුණු කොටසකු යි. ඒවා තමයි ඉතිවුත්තක. භාග්‍යවතුන් වහන්සේගේ දවසේ මේ[/FONT][FONT="]ඉතිවුත්තක කුජ්ජුත්තරා උපාසිකාව විසින් දරාගෙන මතක තබාගෙන තිබෙනවා.[/FONT]
[FONT="]ජාතක-[/FONT][FONT="]ජාතක යනුවෙන් හඳුන්වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අතීත ජීවන තොරතුරු ඇතුළත්[/FONT][FONT="]කතා යි. එම තොරතුරු සූත්‍ර දේශනාවල[/FONT][FONT="]; [/FONT][FONT="]බුද්ධ දේශනාවල දහම් කරුණු හා[/FONT][FONT="]සම්මිශ්‍රව දේශනා කොට තිබෙනවා.[/FONT]
[FONT="]අබ්භූත[/FONT][FONT="]ධම්ම- බුදු කෙනකුගේ ජීවිතය තුළ සහ ලෝකය තුළ තිබෙන ආශ්චර්ය අද්භූත දේ[/FONT][FONT="]බුදුරජාණන් වහන්සේ නමක් විසින් හෙළිදරව් කරනවා. ශාස්තෘ ශාසනයට අයත් [/FONT][FONT="]‘[/FONT][FONT="]අද්භූත[/FONT][FONT="]ධම්ම[/FONT][FONT="]’ [/FONT][FONT="]යනුවෙන් සඳහන් වන්නේ[/FONT][FONT="], [/FONT][FONT="]ඒවා යි.[/FONT]
[FONT="]
වේදල්ල- වේදල්ල යනු[/FONT][FONT="], [/FONT][FONT="]ප්‍රශ්නෝත්තර වශයෙන්[/FONT][FONT="]; [/FONT][FONT="]සාකච්ඡාවෙන් සිදු වන දහම් කරුණු විමසීමක්. මෙයත්[/FONT][FONT="], [/FONT][FONT="]නවාංග ශාස්තෘ ශාසනයට අයිති එකක්.[/FONT]
[FONT="]භාග්‍යවතුන්[/FONT][FONT="]වහන්සේ වදාළා[/FONT][FONT="], [/FONT][FONT="]මේ කොටස් නවයෙන් යුත් ශාස්තෘ ශාසනය බොහෝ කලක් පැවතීමට නම්[/FONT][FONT="]එය අවබෝධ කරන පිරිස් සිටිය යුතු බව. එසේ එය අවබෝධ කරන පිරිස් නො සිටියහොත්[/FONT][FONT="], [/FONT][FONT="]ඒ ධර්මය සමාජයෙන් ඈත් වනවා. ධර්ම මාර්ගයට බාධක කරුණු සමාජය තුළ[/FONT][FONT="]බලවත්වීමෙන්[/FONT][FONT="], [/FONT][FONT="]ඒ සමාජය තුළ අර්බුද හටගන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ[/FONT][FONT="]ශ්‍රාවකයන් තුළ හටගන්නා වූ ධර්ම අවබෝධයට බාධක වූ එම අර්බුද වැළැක්වීමට[/FONT][FONT="]උන්වහන්සේ විසින් පනවන ලද ශික්ෂා පදවලටයි [/FONT][FONT="]‘[/FONT][FONT="]විනය[/FONT][FONT="]’ [/FONT][FONT="]කියලා කියන්නේ.[/FONT]
[FONT="]උන්වහන්සේ වදාළා බුද්ධ ශාසනය බොහෝ කලක් පැවැතීමට විනයත් අවශ්‍ය යි කියලා. විනය යනු[/FONT][FONT="], [/FONT][FONT="]ශික්ෂා පද යි.[/FONT]
[FONT="]ඒ[/FONT][FONT="]වගේම උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට ප්රාතිමෝක්ෂ අනුදැන වදාළා. එනම් මසකට[/FONT][FONT="]දෙවරක් ශ්‍රාවකයන් විසින් ආරක්ෂා කරන්නා වූ විනය ශික්ෂාපද පිළිබඳ විනය[/FONT][FONT="]උදෙසීමක් කළ යුතු බවයි. එය [/FONT][FONT="]‘[/FONT][FONT="]පාමොක් උදෙසීම[/FONT][FONT="]’ [/FONT][FONT="]නමින් හැඳින්වෙනවා. ශික්ෂා[/FONT][FONT="]පදත්[/FONT][FONT="], [/FONT][FONT="]පාමොක් උදෙසීමත්[/FONT][FONT="]; [/FONT][FONT="]ශාසනය දිගු කල් පැවැතීමට උපකාර වනවා.[/FONT]
[FONT="]එනිසා[/FONT][FONT="], [/FONT][FONT="]ඔබ හොඳට මතක තබාගත යුතුයි[/FONT][FONT="], [/FONT][FONT="]බුද්ධ ශාසනයක් වෙනත් කිසිවකුට අතුරුදන් කළ[/FONT][FONT="]නොහැකි බව. බුදු සසුන අතුරුදන් කරන්න පුළුවන් වන්නේ[/FONT][FONT="], [/FONT][FONT="]ශ්‍රාවක පිරිසටම යි.[/FONT][FONT="] භාග්‍යවතුන් වහන්සේ වදාළා[/FONT][FONT="], [/FONT][FONT="]මේ ශාසනය වෙනත් හේතු නිසා අතුරුදන් වන්නේ නැති[/FONT][FONT="]බව. පඨවි[/FONT][FONT="], [/FONT][FONT="]ආපෝ[/FONT][FONT="], [/FONT][FONT="]තේජෝ[/FONT][FONT="], [/FONT][FONT="]වායෝ යන භෞතික පදාර්ථවල වෙනස්කම් නිසා මේ ශාසනය[/FONT][FONT="]අතුරුදන් වන්නේ නෑ. විවිධ පුද්ගලයන් ශාසනය තුළම ඉඳලා ශාසනය අතුරුදන් කරන බව[/FONT][FONT="]යි[/FONT][FONT="], [/FONT][FONT="]බුදුරදුන් දේශනා කළේ. මේ ශාසනයට ඇතුළත් වන අය නිසා ම තමයි[/FONT][FONT="], [/FONT][FONT="]ශාසනය[/FONT][FONT="] අතුරුදන් වන්නේ.
එසේ නම් මේ ශාසනය අතුරුදන් නොවීමට නම් කළ යුතු වන්නේ[/FONT][FONT="], [/FONT][FONT="]නවාංග ශාස්තෘ ශාසනය මනා කොට ඉගෙනගෙන[/FONT][FONT="], [/FONT][FONT="]ශික්ෂා පද මැනවින් ආරක්ෂා කරගෙන මේ[/FONT][FONT="]කරුණු නිරන්තරයෙන් පාරිශුද්ධ ලෙස පැවැත්වීමයි. එනිසා ගිහි පින්වතුන් විසින්[/FONT][FONT="]නවාංග ශාස්තෘ ශාසනය පුරුදු කිරීමත්[/FONT][FONT="], [/FONT][FONT="]ශික්ෂා පද මැනවින් රැකීමත් කළ යුතු[/FONT][FONT="]යි. පැවිදි ශ්‍රාවකයන් විසින් නවාංග ශාස්තෘ ශාසනය පුරුදු කිරීමත්[/FONT][FONT="], [/FONT][FONT="]ශික්ෂාපද[/FONT][FONT="]ආරක්ෂා කිරීමත්[/FONT][FONT="], [/FONT][FONT="]දින දහ හතරකට වතාවක් හෝ මසකට දෙවරක් ප්රාතිමෝක්ෂය[/FONT][FONT="]උදෙසීමත් කළ යුතු යි.[/FONT]
[FONT="]මේ ආකාරයට බුද්ධ ශාසනය තුළ සිටින පැවිදි [/FONT][FONT="]– [/FONT][FONT="]ගිහි දෙපාර්ශ්වයම මේ කාරණා සම්පූර්ණ කළහොත් ගෞතම බුද්ධ ශාසනය බොහෝ කල් පවතිනු ඇත.[/FONT]

Last edited: