ගOගාරාම වෑවේ තාරාවෝ............

rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
ගOගාරාම වෑවේ තාරාවෝ............

ගOගාරම වෑවේ තාරාවො පදින්ඩ කීයක් ගන්නවද බන්.:confused::confused:
මේ දවස් වල අතේ සල්ලි නෑ බන්.:(මදි උනොත් එහෙම විලි ලෑජ්ජවේ බෑ.මගේ කෙල්ල පවුනෙ.:(:dull:
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ලොකු එක්කෙනෙක්ට රුපියල් 100 යි මචන්,මම මේ ලගදි දවසකත් ඔතනින් යනකොට මිල ගනන් වල වෙනසක් තිබුනෙ නෑ මචන්.
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    100/- bang ekkenekta :yes::yes:
    ela machan.
    kocchacra wela puluwanda ?

    ලොකු එක්කෙනෙක්ට රුපියල් 100 යි මචන්,මම මේ ලගදි දවසකත් ඔතනින් යනකොට මිල ගනන් වල වෙනසක් තිබුනෙ නෑ මචන්.
    wenasak unath 50k withara wadi wela thiyei :)
    thankx machan:D
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හැබැයි කොල්ලො පොඩි සීන් එකක් තියනවා,ඕක කරන්නෙ ආමි එකේ මාමා ලා කස්ටියක් නෙ,එයාලා හැමදාම උදේට ඔය බෝට්‍ටු ඔක්කොම වොශ් කරනවා,ඒකට පාවිච්චි කරන්නෙ බේරේ වැවේ පිරිසිදු ජලයම තමයි ඉතින්......
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මට මතක විදියට පැය බාගයක් තමයි පදින්න පුලුවන්....
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    :lol::lol::lol::lol::lol:

    හැබැයි කොල්ලො පොඩි සීන් එකක් තියනවා,ඕක කරන්නෙ ආමි එකේ මාමා ලා කස්ටියක් නෙ,එයාලා හැමදාම උදේට ඔය බෝට්‍ටු ඔක්කොම වොශ් කරනවා,ඒකට පාවිච්චි කරන්නෙ බේරේ වැවේ පිරිසිදු ජලයම තමයි ඉතින්......
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    හැබැයි කොල්ලො පොඩි සීන් එකක් තියනවා,ඕක කරන්නෙ ආමි එකේ මාමා ලා කස්ටියක් නෙ,එයාලා හැමදාම උදේට ඔය බෝට්‍ටු ඔක්කොම වොශ් කරනවා,ඒකට පාවිච්චි කරන්නෙ බේරේ වැවේ පිරිසිදු ජලයම තමයි ඉතින්......
    hikzzzz.awlak na ban mineral water ne thiyenne eke nil kateta :rofl:
    hikk nikan aathal 1ta ban ohe gihin padinda kiyala baluwe ;)
    මට මතක විදියට පැය බාගයක් තමයි පදින්න පුලුවන්....
    welawane ithin madi :dull:thawa 100k dila aye yanda puluwanda dan na ehemma
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    hikzzzz.awlak na ban mineral water ne thiyenne eke nil kateta :rofl:
    hikk nikan aathal 1ta ban ohe gihin padinda kiyala baluwe ;)

    welawane ithin madi :dull:thawa 100k dila aye yanda puluwanda dan na ehemma

    එක පාර ෆුල් පේමන්ට් එක කරලා පලයන්,අවුලක් නැතිවෙයි.......