Mata hithenne umba hithalama English waraddala liyanawa wage.![]()
සුද්දෙක් නෙමෙයි නේ බන් මම
Mata hithenne umba hithalama English waraddala liyanawa wage.![]()
umba malliwa marannada yanne.....
නෙදර්ලන්තේ ඉන්න හිට්මෑන් කෙනෙක්ට ඔඩරේ දීපන්
ඇමසින් කියලා එකෙක් නෙදර්ලන්ඩ් ඉන්නේ දැන් කලින් තෙරෙඩ් එකකුත් තිබ්බා නෙදර්ලන්ඩ් ගියා කියලා උ සෙට් කරගනින්.නැතිනම් එකෙක් ඉන්නවා මන්නෙන් කොටලා මරණ එකෙක්
https://www.elakiri.com/forum/member.php?u=130929

නෑ බන්.. anti bbs නේ නෙදර්ලන්තේ ඉන්නේ...![]()

නෙදර්ලන්තේ ඉන්න හිට්මෑන් කෙනෙක්ට ඔඩරේ දීපන්
ඇමසින් කියලා එකෙක් නෙදර්ලන්ඩ් ඉන්නේ දැන් කලින් තෙරෙඩ් එකකුත් තිබ්බා නෙදර්ලන්ඩ් ගියා කියලා උ සෙට් කරගනින්.නැතිනම් එකෙක් ඉන්නවා මන්නෙන් කොටලා මරණ එකෙක්
https://www.elakiri.com/forum/member.php?u=130929
ඌ පොනිල්ගෙ මීඩියා යුනිට් එකේ නෙමෙයි ද ඉන්නෙ

එහෙම රටවල් වලට කියල හොයාගන්න නැනෙ.
මන් ඒකෙකුට කතා කලා..
ඌට ඒ රටට යන්න ටිකට්, දවස් තුනකට ෆුල් බෝර්ඩ් හොටෙල් ඒව සේරමත් අපි බුක් කරල දීල ලක්ශ 5කුත් දෙන්න ඕනේ.
ඒත් කමක් නෑ වැඩේ නොකලොත් මොනවද කරන්නේ.

උගේ ratings බලන්න බැරිද ?![]()

27 killings කියල දාල තියෙනවා රිවීව් නෑනේ.![]()

එහෙනම් හරි ඇති බන්...
අනික ලක්ෂ 5,10 වගේද දේපල... oder එක දාපන්..![]()
මූ බොරු කලොත් සල්ලි අපරාදෙනේ.

යහපත් හිතෙන කරන දෙයක් වරදින්නේ නෑ බන්..
අනික සුද්දෝ එහෙම හොර බොරු කරන්නේ නෑනේ....