ඝොඨාබයගේ දිව දෙකේ කතා

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ඝොඨාබයගේ දිව දෙකේ කතා

    මේ යුද්දේ යන කාලේ ඝොඨාබය කියන ලන්කාවේ හමුදාව දාලා ගිහින් හැන්ගිච්ච බය ගුල්ලා කියපු දෙයක්.
    එතකොට ඔය කියන කටින තමයි ඔය මිනිහා සරත් ෆොන්සේකා යුද්දේ දිනන්න මුකුත් කලෙ නැ කියලා සුදු කොඩි නඩුවෙදි කිව්වේ.මුට දිව දෙකක් තියෙන්වඩ කියල ඉක්මනට හොයන්න ඔන.
    රෙපෝස්ට් නම් සොරි.අර windows8 කියන අවජතකයා මෙකට මොනවා කියයිද දන්නෙ නැ.

    http://www.youtube.com/watch?v=hc0un9d9ZtI
     
    Last edited:

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ෆොන්සේකා කියපු එක පාහර කතවක් කියපන් බලන්න එක කොහොමද පාහර වෙන්නෙ කියලත් එක්ක.
     
    • Like
    Reactions: westpra

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    Fonseka JVP guliya kawa ban ekae una.. Gota waradith ne.. MR waradith ne.. Foni waradith nee..

    JVP & Mangala thama okkoma kulappu karala.. Now mukuth dan nathi baba waga inna

    sirawatama SF JVP+UNP dipu guli rasa kara kara kewa.... know out wenakamma.hero kenek wenna hiti dial akab ada prison ake char wenakota JVP(brothersla)+UNP(mangala,ranila musa** ballo) wehi ponnayo SF wenuwen mokada karanne.........?:no::no::no:
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    එදා ගෙදරින් එලියට බැහැපු නැති කට්ටිය අද සිංහයෝ වගේ කතා කරනවා
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ගුලි කන්න ෆොන්සෙකා බබෙක්ද? අන්ඩුවට විරුද්ද උනෙ නැත්තම් එතුම අදත් හොදට සැපට ඉන්න තිබුනා.එත් ලන්කාවේ ජනතාව විදින දුක නවත්තන්න ගිහින් අපි වෙනුවෙන්ම තමයි දුක් විදින්නේ,උබලා වගේ ජාතියක් ජම්මයක් නැති එවුන්ට එව කියල වැඩක් නැ බන්.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ගෝඨාභය රාජපක්ෂ

    Service/branch---------Sri Lankan Army
    Years of service--------1971–1992
    Rank------------------ Lieutenant Colonel
    Unit-------------------Gajaba Regiment
    Commands held--------1st Gajaba Regiment
    held-------------------General Sir John Kotelawala Defence University
    Battles/wars----------- Eelam War I
    Eelam War II
    Eelam War IV
    Awards-----------------Rana Wickrama Padakkama
    -----------------------Rana Sura Padakkama
    ------------------------Doctor of Letters (Honoris Causa), UoC

    මෙන්න බය ගුල්ලාගෙ වෑඩ:confused::P:P:P:P
     
    Last edited:

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    Shocking revelation of what Fonseka did in U S; Asian Tribune’s timely alerts changed

    fonseka_11467f.jpg

    for view in asinan tribune visit

    A shocking and sensational revelation Asian Tribune learnt that when the then General Sarath Fonseka made an official visit to Washington in his capacity as the Chief of Defence Staff on October 24, 2009, he had clandestine meetings with the top agents of US Department of State and Department of Homeland Security. During those meeting with those agents, he handed over, it was reported, classified documents regarding the final phase of the war with Tamil Tigers in Vanni, and specially prepared CDs depicting the vivid scenarios of the encounters with the Tigers including the shooting down of LTTE leader Velupillai Prabhakaran and his family members, by a leading LTTE member who agreed to work for Government at the last stages of the battle and the doing away of many other important leaders.
    According to sources in USA, it was learnt that Sarath Fonseka met discreetly and those Agents had several rounds of talks with him at a secret location and assured that he will be safeguarded in any future action taken up against Sri Lanka Government and charged in any war crimes Tribunal.
    Also it was agreed that to begin with, Sarath Fonseka would resign his position, and contest against the incumbent President Mahinda Rajapaksa .
    The American agents agreed to foot the election expenses. It was planned by a victory in the Presidential election or by any other means Mahinda Rajapaksa and his family would be eliminated. Also the Agents assured him that the international community would be behind him.
    Subsequently a drama was staged of Fonseka giving his consent to meet the officials of the US Department of Homeland Security (DHS) at its Oklahoma office on November 4, which put the Sri Lanka Government off the hook.
    Subsequently, he was allowed to leave Washington and he travelled back to Colombo on the 4th November 2009.
    After coming back to Sri Lanka the first thing he did was to visit the US Embassy in Colombo and meet the controversial US Ambassador in Colombo Patricia A. Butenis and the detail of the meeting is still not revealed.
    As planned in Washington on 12 November 2009, Sarath Fonseka tendered his resignation from the Army as Chief of Defence Staff to contest in the election against Sri Lanka President Mahinda Rajapaksa.
    The main leaders of the Opposition were already contacted by the US agents to accommodate Sarath Fonseka as their common candidate against Mahinda Rajapaksa.
    But to their dismay Asian Tribune came up, for the first time, with the thunderbolt, the arms deals and corruption of Danuana Tilakaratne, the arms dealer son-in-law of Sarath Fonseka, which took the country with awe and consternation.
    Once this was revealed, forces behind Sarath Fonseka were at work to dilute the charges leveled by Asian Tribune with counter allegations against Asian Tribune . The allegation had it that the Asian Tribune worked for the Government, received payments, editor was on the pay-roll of the Government and so many other character assassination stories, but unfortunately all those unsubstantiated allegations failed to subdue the writer.
    Those character assassination stories planted by Sarath Fonseka’s scribes was followed by a Lawyer’s notice for US$100 million against Asian Tribune . This also failed to silence this writer instead it provoked and Asian Tribune to bring out the arms deal and amassing millions ill-gotten money by arms deals, and this matter was brought to the notice of the law enforcement agencies in the USA.
    Also Asian Tribune followed it up with nearly another 15 news articles exposing Sarath Fonseka with corruption and labeling him as the “Mother of all the Corruption”.
    This was something which was not expected and those who handled Sarath Fonseka were alarmed to note that every time the Asian Tribune came up with a new disclosure Sarath Fonseka’s build-up image as a patriot began to crumble and gradually he was exposed as the mother of all corruption and the Sarath Fonseka’s camapaign team was forced to be all the time on the defensive.
    The last strategy they adopted was to assassinate on 27th January, Mahinda Rajapaksa on his way back to Temple Trees from the Election Commissioner’s office.
    Again they could not implement it as Asian Tribune has alerted that Sarath Fonseka and his men were occupying rooms nearly 100 in all and were up to some mischief which alerted the Army to cordon round the hotel-- a development which again not expected by Sarath Fonseka and his men.
    Sarath Fonseka is a man who by nature a revengeful person, who will never tolerate anyone who stand on his way or anyone who oppose him.
    He was fuming with anger against Gottabaya Rajapaksa and Mahinda Rajapaksa for removing him from the all powerful position of the Army Commander and appointed him to a toothless position as Chief of Defence Staff.
    He was furious that Gottabaya Rajapaksa turning back the shipment of arms arranged by his son-in-law from Polytechnologist in China.
    He was also furious as an Army Commander Gottabaya Rajapaksa was controlling all his moves. So he vowed to himself to end the Rajapaksa clan once and for all by hook or crook methods.
    He was an army man with vengeance. He was prepared to work with the devil and LTTE, the very organization he claimed to have defeated in the war.
    - Asian Tribune -
    :oo::oo::oo::oo::oo:
     
    • Like
    Reactions: rohana1985

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    den nam chandi godai... :lol::lol: Ai danne nea Viraya Eda Cake eka dila balan Hitiye..

    25klzz4.jpg



    karuna mama passe ayath ekka wenama Cake ekak kapanna athi neada.. :(

    2cmw4eg.jpg

     
    Oct 8, 2010
    9
    4
    0

    ගෝඨාභය මහතා ඔය කුරුත් කියන විදියට පැනල ගියේ නෑ.
    හමුදාවේ පවතින නිතිය අනුව ඕනෑම කෙනෙකුට 20 වසරක හමුදා සේවයෙන් පසුව විශ්‍රාම ය හැකියි.
    ඒ අනුව ගෝඨාභය යනු විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක්.


    "Lieutenant Colonel (Ret) . Nandasena Gotabaya Rajapaksa (Sinhala: ගෝඨාභය රාජපක්ෂ) (born 20 June 1949) RWP, RSP is a retired officer of the Sri Lanka Army and the current Defence Secretary of Sri Lanka. After serving through the early parts of the country's civil war with Tamil Tiger rebels, he retired from the Army in 1992."
    Source

    විශ්‍රාම යාමෙන් පසු තමන් කැමති තැනක ජිවත් වීම ඕනෑම කෙනෙකුට එති අයිතියක්.



    ආරක්ෂක ලේකම් වරයා ලෙස එතුමා LTTE ය පරාජය කිරීමට විශාල වැඩ කොටසක් කල බව අපට මතකයි.
    ඒවායින් කීපයක් නම්,

    • සරත් ෆොන්සේකා මහතා හමුදාපති ලෙස පත්කිරීමට අවශ්‍ය නිර්දේශ කිරීම

      [*]වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාපති ලෙස පත්කිරීමට අවශ්‍ය නිර්දේශ කිරීම

      [*]විදිමත්ව නොතිබුන ග්‍රාම ආරක්ෂක සේවය, සිවිල් ආරක්ෂක බලකාය ලෙස කාර්යක්ෂම හා පලදායි ලෙස යොදා ගැනීම

      [*] හමුදාවට අවශ නවීන යුධ ආයුධ සපයා දීමට ඉදිරිපත් වීම
      [*]හමුදා සෙබළුන්ගේ සුභ සාධනය වෙනුවෙන් කලින් සිටි ආරක්ෂක ලේකම් වරුන්ට සාපේක්ෂව වැඩි වැඩ කොටසක් කිරීම

      [*]
      [*]විශේෂතම කාරණයක් වන්නේ, රටේ ජනතාව තුල යුධ මාසික තත්වයක් ඇති කිරීමයි. එමගින් අපේ හමුදාව පිළිබද රටේ ජනතාව තුල ගෞරවයක් හා හමුදාවට බැදීමට උනන්දුවක් ඇති විය.

      [*]defence.lk පිහිටිවිම. එතෙක් පැවැති සම්ප්‍රදාය වුයේ විවිධ මාධ්‍ය ආයතන තමන්ට අවශ්‍ය ආකාරයට යුද්ධය වාර්තා කිරීමයි. (උ දා. සිරස වැනි මාධ්‍ය ප්‍රකාශ කලේ ඉලන්තේරියන් රසයියා මහතා මෙසේ ප්‍රක්ස කලා යනුවෙන්. )
    අපට බිය සේක නැතිව ජිවත් වීමට හැකි රටක් ඇති කිරීමට මෙවන් දායකත්වයක් දුන් අයකුට අපි ගෞරව කල යුතුයි නේද.?
     
    Last edited:
    • Like
    Reactions: ir0n_guy

    rohanrumesh

    Member
    Dec 21, 2010
    42
    7
    0
    මේ යුද්දේ යන කාලේ ඝොඨාබය කියන ලන්කාවේ හමුදාව දාලා ගිහින් හැන්ගිච්ච බය ගුල්ලා කියපු දෙයක්.
    එතකොට ඔය කියන කටින තමයි ඔය මිනිහා සරත් ෆොන්සේකා යුද්දේ දිනන්න මුකුත් කලෙ නැ කියලා සුදු කොඩි නඩුවෙදි කිව්වේ.මුට දිව දෙකක් තියෙන්වඩ කියල ඉක්මනට හොයන්න ඔන.
    රෙපෝස්ට් නම් සොරි.අර windows8 කියන අවජතකයා මෙකට මොනවා කියයිද දන්නෙ නැ.

    http://www.youtube.com/watch?v=hc0un9d9ZtI

    machan baya nowanna api umbath samaga
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මේ යුද්දේ යන කාලේ ඝොඨාබය කියන ලන්කාවේ හමුදාව දාලා ගිහින් හැන්ගිච්ච බය ගුල්ලා කියපු දෙයක්.
    එතකොට ඔය කියන කටින තමයි ඔය මිනිහා සරත් ෆොන්සේකා යුද්දේ දිනන්න මුකුත් කලෙ නැ කියලා සුදු කොඩි නඩුවෙදි කිව්වේ.මුට දිව දෙකක් තියෙන්වඩ කියල ඉක්මනට හොයන්න ඔන.
    රෙපෝස්ට් නම් සොරි.අර windows8 කියන අවජතකයා මෙකට මොනවා කියයිද දන්නෙ නැ.

    http://www.youtube.com/watch?v=hc0un9d9ZtI

    machan,
    කවුරු මොනව කීවත් SF හොද යුද හමුධාපති කෙනෙක්.මම ඒතුමට ගරුකරනවා රටට කල සේවය වෙනුවෙන්. ඒවගේම ජන්ධිපති තුමා සහ ගෝඨාහය නිසා තමයි අන්තර්ජාතික බලවේග ඉස්සරහ ලoකාව නිර්භීත ජාතියක් විදිහට කෙලින් තීරන ගත්තෙ. රට දේශපලන පක්ෂ වශයෙන් මොන ප්‍රතිපත්තියක් දැරුවත්, අපි රටක් විදිහට ලෝකය ඉදිරියේ එකයි.. යුද්දෙ දින්නෙ අපි එකට හිටපු නිසා.. අපි දෙකට බෙදුනොත් ජාත්්‍යන්තරය අපෙ ඔලුවට අතහෝදනව.. මෙච්චර කල් උනෙත් ඒක.. සුදුකොඩි ප්‍රශ්නෙ දී මම SF එක්ක එකග නෑ.. මොකද ඒ ප්‍රශ්නය අපේමුලු රටටම බලපානව.

    මම වැරදිනම් නිවරදි කරන්න.......
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    machan,
    කවුරු මොනව කීවත් SF හොද යුද හමුධාපති කෙනෙක්.මම ඒතුමට ගරුකරනවා රටට කල සේවය වෙනුවෙන්. ඒවගේම ජන්ධිපති තුමා සහ ගෝඨාහය නිසා තමයි අන්තර්ජාතික බලවේග ඉස්සරහ ලoකාව නිර්භීත ජාතියක් විදිහට කෙලින් තීරන ගත්තෙ. රට දේශපලන පක්ෂ වශයෙන් මොන ප්‍රතිපත්තියක් දැරුවත්, අපි රටක් විදිහට ලෝකය ඉදිරියේ එකයි.. යුද්දෙ දින්නෙ අපි එකට හිටපු නිසා.. අපි දෙකට බෙදුනොත් ජාත්්‍යන්තරය අපෙ ඔලුවට අතහෝදනව.. මෙච්චර කල් උනෙත් ඒක.. සුදුකොඩි ප්‍රශ්නෙ දී මම SF එක්ක එකග නෑ.. මොකද ඒ ප්‍රශ්නය අපේමුලු රටටම බලපානව.

    මම වැරදිනම් නිවරදි කරන්න.......

    :yes: :yes:
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    Sarath Fonseka & TNA agreement: A political solution becomes even more distant now

    Sarath Fonseka & TNA agreement: A political solution becomes even more distant now
    for original link

    uring the press conference held on the 6th January, Mr Sampanthan very clearly stated that the 13th Amendment, an agreement brokered by India, cannot be repealed unilaterally by one party to the agreement.

    Mr Sampanthan is saying here that the other party to the agreement was India, as only it could have been the second party as no other sovereign entity besides Sri Lanka existed to have signed this document if indeed a second party did sign it then. The implication of Mr Sampanthan’s statement is that Sri Lanka had ceded its sovereignty to India in co signing an agreement that was entirely an internal matter for Sri Lanka.

    TNA parliamentary group leader R. Sampanthan has told reporters that the opposition candidate General Sarath Fonseka agreed to implement the TNA’s proposal when he is elected to the post of President in Sri Lanka. The TNA Leader however has refused to give details of the confidential agreement they have worked out with General Fonseka.

    Mr Sampanthan has said that Mr Fonseka had primarily agreed to withdraw the High Security Zones in North and East and he also agreed to merge the Northern and Eastern Provinces, and also grant a common amnesty for LTTE suspects who are in government custody. – (source Ada Derana 7th January2010)

    Mr Sampanthan’s view is that the North East merger was an integral part of the 13th Amendment, and therefore the demerger that was ordered by the Supreme Court of Sri Lanka on a petition lodged by none other than the JVP which is now supporting the re merger, should be that rescinded. Former Chief Justice, Mr Sarath Silva, the chief architect of the then Supreme Court decision, has now said the two provinces could be re merged.

    These diametrically opposite positions of the JVP and the former Chief Justice are somewhat perplexing to say the least.

    Going on the statement made by Mr Sampanthan, the re merger had been agreed with General Fonseka, and unless and until he denies this publicly, the voters of Sri Lanka will have to take it that this is the case. The person who led the Army to defeat the LTTE which was basically asking for a combined North East province with near total devolved powers, has now done an about turn and agreed to the very re merger he would not have countenanced as the Commander of the Army.

    It is interesting to note the view of one of the TNA members Mr K. Thurairetnasingam, who appears to hold a more extreme view on a solution to the conflict. In an interview with Vasanthan TV as reported in the Daily News on the 8th of January 2010, Mr Thurairetnasingam had stated that Mr Sarath Fonseka had agreed to comply with all their conditions and the party signed an agreement with him covering these issues.

    Mr Thurairetnasingam has reiterated that Fonseka and Opposition Leader Ranil Wickremesinghe signed this agreement and the copies of this agreement were sent to the foreign representatives too. “We have already informed about this agreement to diplomats and the foreign Governments,” he said.

    He said the TNA will never deviate from its policy of establishing an autonomous regime for the Tamil speaking people. “We do not want the 13th Amendment. We have no confidence in the 13th Amendment.”

    He stressed that they want an autonomous regime with all powers.

    Mr Thurairetnasingam reportedly stated “The President did not comply with our conditions and therefore this Government should be overthrown. The party requested the President to stop the war on terrorism, but he refused to do so”.

    It appears from these divergent views within the TNA that Mr Sampanthan is representing a more moderate view on the re merger while Mr Thurairetnasingam is representing a harder line view on it.

    What the voters in Sri Lanka do not know and will not know is how strong or weak each of these views are within the TNA, and which view represents the more long term objective of the TNA and the Tamils they represent.

    Besides any emotive reaction to this agreement (written or verbal) between Mr Fonseka and the TNA, moderate Sinhala people will also object to a re merger as they do not know the real intentions of the TNA considering its divergent views on this issue. They would rather not risk paving the way for the extremist view to prevail over time. The extremist view indeed was the view and objective of the LTTE, consequently, one would not be sounding paranoid in arguing that agreeing to a re merger of the North and the East is akin to accepting the cause of the LTTE, if not their methods, if the merger is only the first step towards a Federal State or a separate State. This argument could therefore be extended to state that agreeing to a re merger is a virtual acceptance of the LTTE, and therefore Mr Fonseka, in accepting the demand for a re merger, has now accepted the LTTE which he defeated in battle.

    Independent minded observers could rightly ask why so many Sri Lankans paid with their lives and why General Fonseka himself nearly sacrificed himself and why he allowed so many of his Forces to be sacrificed if he is now agreeable to grant, perhaps over time, what the LTTE was fighting for so many years.

    It also begs the question why he continued as the Army commander if he thought the LTTE cause, if not their methods were justifiable and acceptable to him. Surely, changing one’s clothes should not have changed one’s view on such an important philosophical issue in such a short space of time?

    If he is claiming all credit for defeating the LTTE, then he must also take the responsibility for the deaths of so many LTTE cadres, forces personnel, as well as thousands of innocent civilians. Why did he do that if in his heart of hearts, he had sympathy for the LTTE cause?

    If one were to interpret an election platform statement made by the General Secretary of the JVP, they seem to be saying that Mr Fonseka is now a civilian and what he did and said wearing a uniform and in service as the Army Commander, is different to what he says and will do as a civilian. This logic is mind boggles if it applies to the question of the re merger and its linkage to the cause for which the LTTE fought a long battle with the Sri Lankan Army that General Fonseka commanded.

    Finally however, we now have a very specific and very significant issue on which the two main Presidential candidates differ, and the voters will be able to make a careful choice as to who they would like as their President for the next six years on the 26th of January 2010. Their decision will reflect the direction that they wish the country to take, and whether they wish an eventual Tamil homeland in the North and East, with powers bordering on what a separate State or Federal State (as a minimum) would have, or whether they wish to have a Sri Lanka that is a unitary State with Tamils enjoying equal rights with all communities anywhere in the country and constitutionally guaranteed power sharing arrangements.

    Neither of these views may represent the ideal solution to this conflict and a simple majority vote either way should not be considered the best way of addressing the conflict and finding a solution to end it. What may need to be done eventually is to find a solution that is somewhere in between the two options supported by the two main candidates. However, one needs to consider the starting points of each approach to addressing the conflict before discussing an option that might be ideal but not practical.

    From a Tamil point of view, President Rajapaksa’s option of a unitary State with power sharing with all communities may sound like an option even below a minimalist position for them, while General Fonseka’s option of a re merged North East province may sound more like an acceptable minimalist position. However, as far as the Sinhala people are concerned, President Rajapaksa’s option would be the maximalist position that they may wish to entertain as it would not lead to the creation of a Tamil homeland, and possibly a Federal or separate State in the North and East at a later date.

    Tamils do need to take into account the simple fact that no solution or peace will be possible without the support of the Sinhala people simply on account of their numerical majority in the country. If the maximalist position of the Sinhala community is a unitary State, with constitutionally guaranteed power sharing arrangements, at central and provincial level, and if they oppose the re merger as it is their belief that it would lead to a Federal or separate State, General Fonseka’s option will not be acceptable to the Sinhala community.

    Any election could be very emotive. A Presidential election will be more emotive. This particular Presidential election has become even more emotive and to make matters worse, General Fonseka has thrown a grenade to make it an explosive election.

    Unfortunately his option will raise the emotions of the Sinhala community, in many cases, justifiably so, due to the divergent views within the TNA and the secrecy surrounding the agreement between Mr Fonseka and the TNA. This is a great pity as the Sinhala and Tamil communities living in Sri Lanka were slowly but surely trying to forge a new relationship of accommodation and integration. The TNA and Mr Sarath Fonseka have managed to take the country back many years with one handshake and possibly two signatures on a piece of paper.

    At best Mr Fonseka’s decision to agree to the TNA demands seems irrational considering the number of Sinhala votes he will lose as a result of his decision, and the greater possibility he will lose the election as a result. At worst, it appears he has been ill advised and misguided, and possibly even influenced by external forces to create fissures between the two major communities in the country, in turn to create disunity in the face of the carefully constructed approach that President Rajapaksa has been taking to bring the Tamil community to the main stream and engage them in national politics and power sharing arrangements.

    Voters will have a very serious decision to take on the 26th, as their decision will determine the future of Sri Lanka, whether we will have unity and peace, or disharmony, division and discord. The re merger of the North and East and what it entails in the longer term has now become the single biggest issue during this election, and Mr Sarath Fonseka has introduced this factor to the election. He will probably regret his decision.

    Voters will have to decide whether Mr Fonseka has shown good judgment and demonstrated a forward looking vision for Sri Lanka or whether he has acted irresponsibly as a catalyst for discord and disharmony.