ඝෝටා ට පුලුවන්ද?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඝෝටා ට පුලුවන්ද?

    අලව්වෙ රැස්වීමේ නිදහස් පක්ශෙට හූ කියනවා .
    ඒ කියන්නෙ ,
    1. ඝෝඨා මහින්ද කියන එක පාක්ශිකයෝ අහන්නෙ නෑ , සන්විදායකයිටත් වැඩේ පාලනය කරන්න බෑ .....

    එතකොට කවද හරි මුන් චන්දෙ දිනල ආන්ඩුවක් කරන කොටත් ඔච්චරයි නේද , පාක්ශිකයෝ වැරදි කරන කොට මහින්ද ල ඔහේ බලා ඉන්නව ,
    කලින් වෙච්චි දේ ආයිත් වෙනවා .

    ගම් මට්ටමින් බිම් මට්ටමින් පොහොට්ටු කාරයෝ නීතිය අතට ගන්නව .
    ඕක කලින් උනා නෙ .

    2. ඔත්න ඉන්නෙ unp එකෙන් දාපු උන් ..
    එහෙමනම් ඉතින් පොහොට්ටුව රැස්වීමේ වැඩියෙන් ඉන්නෙ unp වෙන්න ඔනී :oo:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953

    මාර උපකල්පනනේ බං උඹේ තියෙන්නේ ඔතන හූ කියපු උන්ද හූ නොකියපු උන්ද වැඩි සුජීව ප්‍රසන්න ආරච්චි ලියන කතා හොඳයි බං උඹ උපකල්පනය කරල ලියන ඒව එක්ක බැලුවම
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මාර උපකල්පනනේ බං උඹේ තියෙන්නේ ඔතන හූ කියපු උන්ද හූ නොකියපු උන්ද වැඩි සුජීව ප්‍රසන්න ආරච්චි ලියන කතා හොඳයි බං උඹ උපකල්පනය කරල ලියන ඒව එක්ක බැලුවම

    ඉතිං ඒක තමයි මම කියන්න .
    ඔතන වැරැද්ද කරන සුලු තරය පාලනය කරගන්න බෑ කියන එක පිලිගන්න වෙනවා .

    :lol:
    74216826_2465928400330027_8190483220219822080_n.jpg

    උපකල්පනය හිතන තරම් විනයගරුක සම්මජයක් නම් එන්නෙ නෑ ...

    ආයිත් ඉස්සර ගමේ රගපු රස්තියාදු කාරයො ( ටික දෙනා උපරිම ගමක 10ක් ඉදි)
    උන් පොලිසියේ , ඉස්පිරිතාලෙ , ඉස්කොලේ උන්ට ඔනි විදියට කරන්න පටන් ගත්තොත් බහුතර එවුන් සහ ලොක්කන් ඔහේ බලා ඉන්නව කියන එක
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඉතිං ඒක තමයි මම කියන්න .
    ඔතන වැරැද්ද කරන සුලු තරය පාලනය කරගන්න බෑ කියන එක පිලිගන්න වෙනවා .

    :lol:

    හරි බං එල.ඔතන ඉන්න unp එකෙන් දාලා හූ කියන අය පාලනය කරගන්න බෑ කියන්නේ ගෝඨට රට පාලනය කරන්න බෑ
    උඹේ සුපිරි මොලෙන් හිතලා පට්ටම ලොජික් එකක් ඉදිරිපත් කරලා තියෙනවා ඒක හරි
    අපි වගේ සූටි මොල වලට උඹේ ලොජික් එක්ක හැරෙන්නවත් බෑ බ්‍රෝ
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඔතන හූ කියන්නේ පොහොට්ටුවේ අයම වෙන්නත් පුලුවන් unp අය වෙන්නත් පුලුවන්..
    දැන් ඔතන හූ කියන එක නවත්තන්න බැරි උන නිසා ගෝටාට විනයගරුක සමාජයක් හදන්න බෑ කියලාද කියන්නේ.
    කොරහේ කිබුල්ලු දකිනවා කියන්නේ ඕවාට තමා.
    අවුලක් නෑ සජිත්ට දෙන්න හොඳ විනයගරුක රටක් හදයි.:rofl:.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔතන හූ කියන්නේ පොහොට්ටුවේ අයම වෙන්නත් පුලුවන් unp අය වෙන්නත් පුලුවන්..
    දැන් ඔතන හූ කියන එක නවත්තන්න බැරි උන නිසා ගෝටාට විනයගරුක සමාජයක් හදන්න බෑ කියලාද කියන්නේ.
    කොරහේ කිබුල්ලු දකිනවා කියන්නේ ඕවාට තමා.
    අවුලක් නෑ සජිත්ට දෙන්න හොඳ විනයගරුක රටක් හදයි.:rofl:.

    UNP දැවෙන පස්න බන් මේවා...උට තියන පස්නේ හූ කියන එක..ලංකාවේ මිනිසුන්ට මේ වෙලාවේ තියන පස්නේ ගෑස් නැති එක. ගෑස් නැති එකට ගෝඨා අල්ලලා පොස්ට් එකක් තාම දැක්කේ නෑ.පුදුමයි කෝ අර ගලියා, වි.පු.ශෝ, chandara සැට් එක...

    :rolleyes::rolleyes::rolleyes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    හරි බං එල.ඔතන ඉන්න unp එකෙන් දාලා හූ කියන අය පාලනය කරගන්න බෑ කියන්නේ ගෝඨට රට පාලනය කරන්න බෑ
    උඹේ සුපිරි මොලෙන් හිතලා පට්ටම ලොජික් එකක් ඉදිරිපත් කරලා තියෙනවා ඒක හරි
    අපි වගේ සූටි මොල වලට උඹේ ලොජික් එක්ක හැරෙන්නවත් බෑ බ්‍රෝ

    මෙතන ඇති logic එකක් නෑ .
    ගෝඨාභය රට හදන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් හැබැයි මේ රටේ මිනිස්සු නම් හදන්න වෙන්නේ නෑ .
    ...
    මේක ට වැටෙන reply වලින් ම ඒක තෙරෙනව :lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මෙතන ඇති logic එකක් නෑ .
    ගෝඨාභය රට හදන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් හැබැයි මේ රටේ මිනිස්සු නම් හදන්න වෙන්නේ නෑ .
    ...
    මේක ට වැටෙන reply වලින් ම ඒක තෙරෙනව :lol:

    ඔව් බං සජිත්ට තමා රටයි මිනිස්සු දෙකම හදන්න පුලුවන් ... සජිත් දිනුම්...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔව් බං සජිත්ට තමා රටයි මිනිස්සු දෙකම හදන්න පුලුවන් ... සජිත් දිනුම්...

    :lol::lol:

    මොකා ආවත් රට හදන්නේ නම් නෑ .
    ගෝඨාටත් බැරිනම් no option
    ලන්කවෙන් යන්න තමා වෙන්නෙ :(

    .
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    UNP දැවෙන පස්න බන් මේවා...උට තියන පස්නේ හූ කියන එක..ලංකාවේ මිනිසුන්ට මේ වෙලාවේ තියන පස්නේ ගෑස් නැති එක. ගෑස් නැති එකට ගෝඨා අල්ලලා පොස්ට් එකක් තාම දැක්කේ නෑ.පුදුමයි කෝ අර ගලියා, වි.පු.ශෝ, chandara සැට් එක...

    :rolleyes::rolleyes::rolleyes:
    ඒ වගේ ප්‍රශ්න නොදැක්කා වගේ ඉන්නේ.ලොකුම ප්‍රශ්නය තමයි හූ කීම..:baffled:

    ඔව් බං සජිත්ට තමා රටයි මිනිස්සු දෙකම හදන්න පුලුවන් ... සජිත් දිනුම්...
    :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ගෝඨට කරන්න බැරි කිසිම දෙයක් සජියගෙන් බලාපොරොත්තු වෙන්න බෑ... ඒ අතින් බලපුවාම ගෝඨම තමයි හොද... සජිය හොදයි ලව් ලෙට්ර්ස් ලියන්න... නැත්තං මළ ගෙවල්වල ස්තුති කතාව කියන්න... නැත්තං පාලුව යන්න හිටිවන කවි කියවන්න....​
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    :yes:

    ගෝඨට කරන්න බැරි කිසිම දෙයක් සජියගෙන් බලාපොරොත්තු වෙන්න බෑ... ඒ අතින් බලපුවාම ගෝඨම තමයි හොද... සජිය හොදයි ලව් ලෙට්ර්ස් ලියන්න... නැත්තං මළ ගෙවල්වල ස්තුති කතාව කියන්න... නැත්තං පාලුව යන්න හිටිවන කවි කියවන්න....​
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    හරි බං එල.ඔතන ඉන්න unp එකෙන් දාලා හූ කියන අය පාලනය කරගන්න බෑ කියන්නේ ගෝඨට රට පාලනය කරන්න බෑ
    උඹේ සුපිරි මොලෙන් හිතලා පට්ටම ලොජික් එකක් ඉදිරිපත් කරලා තියෙනවා ඒක හරි
    අපි වගේ සූටි මොල වලට උඹේ ලොජික් එක්ක හැරෙන්නවත් බෑ බ්‍රෝ

    :yes::yes::yes::yes::yes::yes:;)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හූ කියන එක නැවැත්තුවනම් කට්ටිය කියයි " ඒකාධිපතිය මිනිස්සුන්ගෙ නිදහස නැති කරනව.. දිනන්න කලින් මෙහෙම නම් දින්නම මිනිස්සුන්ට කතා කරන්නවත් දෙන එකක් නෑ කියල " :D