ඝෝඨාභයට_රැවටෙමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හමුදාවේ ඉන්න කාලේ බෝම්බ පුපුරද්දි උඹලගේ ලොක්කට කලිසමේ හුරිජ්ජ පිටවුනා කියන්නේ ඇත්තද බයියෝ.. :rofl::rofl:
    images.jpeg

    53641320_1230818923750087_7261964475404648448_n.jpg

    මඩ ගහල වැඩක් වෙන්නෙ නැ

    ඔව් ඉතින් උඹලටත් දෙයියා වෙලා හිටියනේ එක කාලයක් නේද? ඌට බෝම්බ පුපුරවන්න මෝටිව් එකවත් උඹ දන්නේ නැත්තන් වැඩක් නෑ. මෝටිව් එක තිබුණු උන් තමයි අද බලේ ඉන්නේ. පකයෝ ටික ඉස්සරහට වැලලිලාම යයි.
    ------ Post added on Oct 12, 2021 at 2:45 PM
    බදුර්දින් උන්න නෙමේ ඉන්නෙ කාත් එක්කද කියන එකයි වැදගත්..බෝම්බෙට පස්සෙ හරි උබලට පුලුවන් උනාද ඌව පක්ශෙන් පන්නල දාන්ඩ???????උබලට කතා කරන්ඩ දෙයක් නැ තවත් නායකත්ව මණ්ඩලේ තියන් ලොව ලොවා ඉදපල්ල..🤭🤭
    ------ Post added on Oct 12, 2021 at 2:55 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    View attachment 147434
    View attachment 147435

    මඩ ගහල වැඩක් වෙන්නෙ නැ

    බදුර්දින් උන්න නෙමේ ඉන්නෙ කාත් එක්කද කියන එකයි වැදගත්..බෝම්බෙට පස්සෙ හරි උබලට පුලුවන් උනාද ඌව පක්ශෙන් පන්නල දාන්ඩ???????උබලට කතා කරන්ඩ දෙයක් නැ තවත් නායකත්ව මණ්ඩලේ තියන් ලොව ලොවා ඉදපල්ල..🤭🤭
    ------ Post added on Oct 12, 2021 at 2:55 PM
    ඔව් ඒ වගේම හෙට අනිද්දා උඹලගේ ලොක්කගේ දෑත් ශක්තිමත් කරන්න සෙට් උනත් මම නං පුදුම වෙන්නේ නෑ ඔන්න. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඒ වගේම හෙට අනිද්දා උඹලගේ ලොක්කගේ දෑත් ශක්තිමත් කරන්න සෙට් උනත් මම නං පුදුම වෙන්නේ නෑ ඔන්න. :lol:
    අපි ඌව අපේ පක්ශෙට හරි කිසිම සධානෙකට හරි ගන්නෙ නැ කියල පැහැදිලිව රටට කියල තියෙනව..

    උබලට බැනෙ එහෙම තවත් තියන් ඉන්නව විලි ලැජ්ජාවක් නැති මෝඩ හැත්ත..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපි ඌව අපේ පක්ශෙට හරි කිසිම සධානෙකට හරි ගන්නෙ නැ කියල පැහැදිලිව රටට කියල තියෙනව..

    උබලට බැනෙ එහෙම තවත් තියන් ඉන්නව විලි ලැජ්ජාවක් නැති මෝඩ හැත්ත..
    අනේ බොලාගේ කියවිල්ල. පස්සේ ඌ හොඳ මිනිහා වෙලා ඔය පැත්තට ආවේ නැත්තන්නේ පුදුමේ. එතකොට උඹලගේ ඔය කබරගොයා තලගොයා කරන තියරි එක තමයි කරන්නේ. මොකෝ නෑ කියන්නද?

    Ra00ea220f7ffe9fb9e1b22db2267b4f6
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අනේ බොලාගේ කියවිල්ල. පස්සේ ඌ හොඳ මිනිහා වෙලා ඔය පැත්තට ආවේ නැත්තන්නේ පුදුමේ. එතකොට උඹලගේ ඔය කබරගොයා තලගොයා කරන තියරි එක තමයි කරන්නේ. මොකෝ නෑ කියන්නද?

    Ra00ea220f7ffe9fb9e1b22db2267b4f6
    පේනවනේ රෙද්ද අස්සේ දා ගෙන කිරිපොවල එරෝසන් කිව්ව 🤭 🤭 🤭 හමොලකරයව හදල තියෙන්නේ කව්ද කියල🤭🤭🤭
     
    • Haha
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බොලාගේ කියවිල්ල. පස්සේ ඌ හොඳ මිනිහා වෙලා ඔය පැත්තට ආවේ නැත්තන්නේ පුදුමේ. එතකොට උඹලගේ ඔය කබරගොයා තලගොයා කරන තියරි එක තමයි කරන්නේ. මොකෝ නෑ කියන්නද?

    Ra00ea220f7ffe9fb9e1b22db2267b4f6
    අපි ඌව අපේ පක්ශෙට හරි කිසිම සධානෙකට හරි ගන්නෙ නැ කියල පැහැදිලිව රටට කියල තියෙනව..

    උබලට බැනෙ එහෙම තවත් තියන් ඉන්නව විලි ලැජ්ජාවක් නැති මෝඩ හැත්ත..

    71535199_934254290275890_1279965851243511808_n.jpg
     
    • Like
    Reactions: nicjosh83

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපි ඌව අපේ පක්ශෙට හරි කිසිම සධානෙකට හරි ගන්නෙ නැ කියල පැහැදිලිව රටට කියල තියෙනව..

    උබලට බැනෙ එහෙම තවත් තියන් ඉන්නව විලි ලැජ්ජාවක් නැති මෝඩ හැත්ත..
    Ra00ea220f7ffe9fb9e1b22db2267b4f6

    :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය ඉන්නෙ බදුර්දින ඇප නැතුව කුඩුවෙ දාල ඊට වඩා මොනාද තවත්???? උබලගෙ මහ ලොකු ෆිල්ඩ් මාර්ශල් ෆොන්සේකට අඩුම ගානෙ උගෙන් කට උත්තරයක්වත් අර ගන්ඩ පොලිසියට එක්ක යන්ඩ පුලුවන් උනාද???🤭🤭🤭 ඇහුවොත් නම් කියයි ෆෙන්සේක තනියෙන් කොටියව අල්ල ගත්ත කියල..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    අඩෝ නො නො බන් වයි බයිලොර්ඩ් පුක් යු ?​

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අනේ නිකන් පලයන් යන්න 50 බාගේ පොන්නයා. මේ රට දෝත පිටින් ඊලමටයි තම්බින්ටයි දුන්නා නම් අන්න ගෝඨා හොද මහත්තයෙක් වෙයි උඹලට. හදා ගන්න තරම් ෆේක් හදාගෙන පොන්නයොන්ට කඩේ යන තවත් පොන්නයෙක් වෙන්න එපා යකෝ. ගෝඨා එන එක උඹලගේ මහ එකා තියා සක්කරයා ආවත් නතර කරන්න බෑ.
    Gotabhaya Forever :love:
    Gotabhaya Forever:love: :baffled:
     
    • Haha
    Reactions: hasithayad

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    කවදාවත් රාජපක්ස ලාට චන්දෙ දීල නෑ මම. ඒත් මේ බැංකු හොරා නිසා සහ ඌ හොරකමක් නොකරපු ගානට ඉන්න හැටි දැක්කම අප්පිරිය හිතෙනව. :angry: ඒ නිසා ඊලග පාර බැංකු හොරු සහ රටේ වෙන දේවල් දන්නෙ නැති පඹයො පත් වෙන්න සම්මාදම් වෙන්නෙ නෑ.
    :rofl: :rofl: :rofl: