චක්‍ර 7 කුණ්ඩලනී ශක්තිය help

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    චක්‍ර 7 කුණ්ඩලනී ශක්තිය help

    මෙම භාවනාව දිනකට කොපමණ වෙලා කරන්න ඕනිද​?
    පැයක් හො eta wadiyan karanna oniida?

    එරමිණියගොතාගෙන​ inna baha. putuwaka wadi wala inna vidiyata bawanawa karata kamak nadda??
    මෙම භාවනාව ප්‍රයෝගික​ කරන අයගෙන් උපදෙස් අවශ‍ය
    මුලාධාර චක්‍රය අවදි වීමට කොපමණ කලක් යයිද​?


    maa bawanawa karana aya innwanam mata p.m ekak hari danna.


    bump ekak daa gana yanna.

     
    Last edited:
    • Like
    Reactions: ChaaniAkka

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    උබ හිතන තරම් ඕක ලේසි පහසු දෙයක් නෙමෙයි.

    මේක අහපන්කො you tube search කරල.

    maha rawana siyatha fm - episode 196
     
    • Like
    Reactions: comx
    Feb 9, 2019
    833
    64
    0
    සිරාාවට මිනිස්සුන්ට මේච්චර මොළය ඥානය ලබා දුන්නෙ මේ තාවකාලික සල්ලි මත්තෙ නැහෙන්න නෙමෙයි වෙන්න ඇති. මේකත් හරියට CODE BREAKING වගේ ඇති. after a successful code-breaking, you may attain Nibbana. මම අර සියතෙ අර හුත්ත අහල මෙහෙම හිතුණේ. :cool:
     
    Last edited:

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    මුලාධාර චක්‍රය අවදි වීමට කොපමණ කලක් යයිද​?
    එහෙම කොහොමද ඕයි අපි උත්තර දෙන්නෙ?

    උඹ හරියට භාවනා කරනවද / උඹට ඔය මොකක් ලබන්නත් කර්ම ශක්තියක් තියද

    කියලා අපි දන්නෙ කොහොමද?
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    එහෙම කොහොමද ඕයි අපි උත්තර දෙන්නෙ?

    උඹ හරියට භාවනා කරනවද / උඹට ඔය මොකක් ලබන්නත් කර්ම ශක්තියක් තියද

    කියලා අපි දන්නෙ කොහොමද?


    hariyata bawana karana aya innwada kiyala tamai mama elakiriyan upadas ganna awa.
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    භාවනා කලාටම බෑ බන්, උබේ මානසික මට්ටම 99.99% ක්ම නිරවුල් සහ යහපත් වෙන්න ඕන. මොකද ඔය වගේ ශක්තියක් ලැබෙන කෙනෙක්ට කල හැකි දේ අසීමිතයි.
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    භාවනා කලාටම බෑ බන්, උබේ මානසික මට්ටම 99.99% ක්ම නිරවුල් සහ යහපත් වෙන්න ඕන. මොකද ඔය වගේ ශක්තියක් ලැබෙන කෙනෙක්ට කල හැකි දේ අසීමිතයි.


    pas pau nam karanna naha ban
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    යෝගීන් ඉන්නවද?

    යෝගීන් ඉන්නද අහන්නෙ එලකිරි එකේද .?

    කොට නිහල් කියල යෝගී තුමෙක් ඉන්නවා මේකෙ මන් දැකල තියෙනව....
    එයාව contact කරගන්න බලන්න
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මෙම භාවනාව දිනකට කොපමණ වෙලා කරන්න ඕනිද​?
    පැයක් හො eta wadiyan karanna oniida?

    එරමිණියගොතාගෙන​ inna baha. putuwaka wadi wala inna vidiyata bawanawa karata kamak nadda??
    මෙම භාවනාව ප්‍රයෝගික​ කරන අයගෙන් උපදෙස් අවශ‍ය
    මුලාධාර චක්‍රය අවදි වීමට කොපමණ කලක් යයිද​?


    maa bawanawa karana aya innwanam mata p.m ekak hari danna.


    bump ekak daa gana yanna.


    පිස්සුද බන්.:baffled:. එරමිණිය ගොතාගෙන ඉන්නවත් බැරුව මොන යෝග භාවනාද. ඔය චක්‍ර අවදි කරගන්නව කියන එක ලේසි වැඩක් නෙමෙයි. චක්‍ර අවදි කරගන්න ශරීරය සකසන්න තමයි, යෝය ව්‍යායාම තියෙන්නෙ. ඒ වගේම ප්‍රාණයාම / වස්ති ක්‍රම වලින් ශරීරය ශුද්ද කර ගන්නෙ.

    ඒ මූලික වැඩ ටික සෑහෙන කාලයක් කරල ඉදපන් චක්‍ර අවදි කරගන්න හිතන්න යන්න කලින්. දැනුම ඕන තරන් හොයා ගන්න පුලුවන් ඉන්ටර්නෙට් එකෙක්. බට් ප්‍රක්ටිස් කරන්න පටන් ගත්තට පස්සෙ ඉන්ටර්නෙට් පැත්ත පලාතෙ එන්න එපා.
    බ්‍රහ්මචාරී වෙන්න ඕනෙ.

    හොද පදනමක් දාගන්න පුලුවන් කායානුපස්සනාව සහ මයිත්‍රී භාවනව පුරුදු කලාම. එතකොට හිතටත් ටිකක් බය නෑ.

    මාසෙන් දෙකෙන් එක චක්‍රයක් වත් අවදි කරගන්න බෑ මේ ගෙවල් අස්සෙ ඉදල, ඉන්ටර්නෙට් බල බල. වනගත වෙලා ඉන්න යෝගීන්ටත් ඕක අමාරු වැඩක්.

    ඔය චක්‍ර 7ම අවදි කරපු කවුරුත්ම දැනට මේ ලෝකෙ නැතුව ඇති.

    ආ මතක ඇතුව බඩ විරේකයක් එහෙම කරගන්න. ෆ්ලෝරයිඩ් යූස් කරන්න එපා. ඉදල හිටල සියඹල ජූස් එකක් බොන්න ( ඇයි කියල තේරෙයි තව ටිකක් ඉගෙන ගන්න කොට ) අමු එලවලු පලතුරු වඩිපුර කන්න.


    මූලාදාර චක්‍රය ඇක්ටිව් වෙනකොට (අවදි වීමම නෙම්යි ක්‍රියාකාරී වෙනව වෙන්න ඇති ) යට ඉදල ශුශුම්නාව දිගේ පීනල් ග්ලෑන්ඩ් එකට යනකන් කරන්ට් එකක් වගේ යනව. ඒත් එක්කම මොලේට එන වයිබ්‍රේශන් එකට පට්ට විදීහට බය හිතෙනව. සමහර විට පිස්සු හැදෙන්නත් පුලුවන්.


    භ්‍රාමරී අබ්‍යාස ප්‍රගුණ කරනකොටත් ඒ වගේ. ත්‍රෝට් චක්‍ර එකේ වයිබ්‍රේශන් එක ඇහෙනව, දැනෙනව. ඒක ඔලුවට යනව. සමහර වෙලාවට දරා ගන්න අමාරුයි.

    ආවට ගියාට කරන්න එපා. හදිසි වෙන්න එපා. මුලින් දැනුම හොයාගෙන ඉන්න. ඊට පස්සෙ ෆෝන් එකයි, ලැප් එකයි අල්මාරියට දාල වහල හුදෙකලාවෙ වැඩේ පටන් ගන්න.

    නැත්තන් අනිවා උබ මානසික ලෙඩෙක් වෙනව.

    එහෙම නැත්නම් බෞද්ද භාවනාවක් පුරුදු වෙන්න. කිසිම බයක් නෑ. මෙලොවටත් හොදයි. පරලොවටත් හොදයි.

     
    • Like
    Reactions: comx