චක්‍ර 7 කුණ්ඩලනී ශක්තිය help
මෙම භාවනාව දිනකට කොපමණ වෙලා කරන්න ඕනිද?
පැයක් හො eta wadiyan karanna oniida?
එරමිණියගොතාගෙන inna baha. putuwaka wadi wala inna vidiyata bawanawa karata kamak nadda??
මෙම භාවනාව ප්‍රයෝගික කරන අයගෙන් උපදෙස් අවශය
මුලාධාර චක්‍රය අවදි වීමට කොපමණ කලක් යයිද?
maa bawanawa karana aya innwanam mata p.m ekak hari danna.
bump ekak daa gana yanna.

Last edited:

. එරමිණිය ගොතාගෙන ඉන්නවත් බැරුව මොන යෝග භාවනාද. ඔය චක්‍ර අවදි කරගන්නව කියන එක ලේසි වැඩක් නෙමෙයි. චක්‍ර අවදි කරගන්න ශරීරය සකසන්න තමයි, යෝය ව්‍යායාම තියෙන්නෙ. ඒ වගේම ප්රාණයාම / වස්ති ක්‍රම වලින් ශරීරය ශුද්ද කර ගන්නෙ.