චණ්ඩි අයියා 🥴 [වීඩියෝවක්]

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    wise move. ඒකත් සුපිරි strategy එකක් පොර වෙන්න නේද බන්. අරූ කම්මුල් පාර ගැහුවම කවුරු හරි ඒ ගහ ගත්තු දෙන්නගෙන් එකෙක් කම්මුල් පාර ගහපු එකාට ගහන්න ආවොත් අනිත් එකා ගන්නෙ කම්මුල්පාර ගැහුව එකාගෙ පැත්ත. දෙන්නම එකතු වෙලා අරූට ගහන්න පුළුවන්. :love2: