චතුර කෝටියක් ගෙවලා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
චතුර කෝටියක් ගෙවලා

අරලිය ගහ මන්දිරයේ හෝල් එක ලක්ෂ 100ක් ගෙවලා බුක් කරලා තියෙන්නේ.මේක ඕන කෙනෙක්ට ලක්ෂ 100කට වෙඩින් ගන්න පුලුවන් අනාගතයේ.
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මෙතන හොයන්න ඕන අරලිය ගහ මන්දිරේ වෙඩින් එකට දුන්නේ ඇයි කියන එක නෙවෙයි. චතුර වගේ ‍රැකියාවක් නැති එකෙක්ට මේකේ වෙඩින් ගන්න ලක්ෂ සීයක් ගෙව්වේ කොහොමද කියලා
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිරිකිතයක් නැතුව පොන්නයයි උගෙ ගෝලයොයි රාජ්ය සම්පත් අවභාවිතා කරනව... ඕවට හම්බෙනව ඔහොම යන් චන්දෙ ලගයි...
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    හිරිකිතයක් නැතුව පොන්නයයි උගෙ ගෝලයොයි රාජ්ය සම්පත් අවභාවිතා කරනව... ඕවට හම්බෙනව ඔහොම යන් චන්දෙ ලගයි...

    අනේ මරා මහජන මුදල් අවභවිතය කරලා නෑනේ.උඹේ විමලේ ආන්ඩුවෙ වාහන කොච්චර අවභාවිතා කරාද පොන්නයෝ.මහජන මුදල් හැමනපු රාජපක්ෂලාට මේවා ගැන කතා කරන්න අයිතිය මොකක්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මරා මහජන මුදල් අවභවිතය කරලා නෑනේ.උඹේ විමලේ ආන්ඩුවෙ වාහන කොච්චර අවභාවිතා කරාද පොන්නයෝ.මහජන මුදල් හැමනපු රාජපක්ෂලාට මේවා ගැන කතා කරන්න අයිතිය මොකක්ද?

    උබට වැරදිලා රාජපක්ශයි විමලුයි විතරක් නෙමේ ලoකාවෙ චන්ද දායකයො විදිහට ඉන්නෙ...මහින්දයි විමලුයි විතරකුත් නෙමේ මේව ගැන කතා කරන්නෙ සාමන්ය මිනිස්සු මේව ගැන කතා කරන ඒවට උබ මොනවද කියන්නෙ???? :):) අවසාන විනිශ්චය දෙන්නෙ රටේ චන්ද දායකයො..:yes::yes:.ඔහොම යන් චන්දෙ ලගයි..
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    Forrest Gump ෆිල්ම් එක හදලා තියෙන්නේ චතුරගේ ජීවිත කථාව ඇසුරෙන්. චතුර මේ වෙඩිමට කෝටියක් වියදම් කරලා තියෙනවා. ඒ චතුස්කෝටික වස්තුවෙන්.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අරලිය ගහ මන්දිරයේ හෝල් එක ලක්ෂ 100ක් ගෙවලා බුක් කරලා තියෙන්නේ.මේක ඕන කෙනෙක්ට ලක්ෂ 100කට වෙඩින් ගන්න පුලුවන් අනාගතයේ.

    U kiwwe parkshikayo balenma bill eka gewwa kiyala ne
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,518
    8,724
    113
    Forrest Gump ෆිල්ම් එක හදලා තියෙන්නේ චතුරගේ ජීවිත කථාව ඇසුරෙන්. චතුර මේ වෙඩිමට කෝටියක් වියදම් කරලා තියෙනවා. ඒ චතුස්කෝටික වස්තුවෙන්.
    :lol::lol::lol::lol:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Forrest Gump ෆිල්ම් එක හදලා තියෙන්නේ චතුරගේ ජීවිත කථාව ඇසුරෙන්. චතුර මේ වෙඩිමට කෝටියක් වියදම් කරලා තියෙනවා. ඒ චතුස්කෝටික වස්තුවෙන්.

    ammo bn eka