හිරිකිතයක් නැතුව පොන්නයයි උගෙ ගෝලයොයි රාජ්ය සම්පත් අවභාවිතා කරනව... ඕවට හම්බෙනව ඔහොම යන් චන්දෙ ලගයි...
අනේ මරා මහජන මුදල් අවභවිතය කරලා නෑනේ.උඹේ විමලේ ආන්ඩුවෙ වාහන කොච්චර අවභාවිතා කරාද පොන්නයෝ.මහජන මුදල් හැමනපු රාජපක්ෂලාට මේවා ගැන කතා කරන්න අයිතිය මොකක්ද?

අවසාන විනිශ්චය දෙන්නෙ රටේ චන්ද දායකයො..
.ඔහොම යන් චන්දෙ ලගයි.. අරලිය ගහ මන්දිරයේ හෝල් එක ලක්ෂ 100ක් ගෙවලා බුක් කරලා තියෙන්නේ.මේක ඕන කෙනෙක්ට ලක්ෂ 100කට වෙඩින් ගන්න පුලුවන් අනාගතයේ.
Forrest Gump ෆිල්ම් එක හදලා තියෙන්නේ චතුරගේ ජීවිත කථාව ඇසුරෙන්. චතුර මේ වෙඩිමට කෝටියක් වියදම් කරලා තියෙනවා. ඒ චතුස්කෝටික වස්තුවෙන්.