චතුර පුතා මංපොර ජාතකය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,900
    40,688
    113
    නෝමල් නාමල්ද :rofl::rofl::rofl::rofl:

    nama kiyanna epa ban. hithata daraganna bari amuthuma lajjawak enawa ban:dull::dull:

    ඕව විහිළුවටවත් කියන්න එපා මේ ආශික් ලෑන්ඩ් එකේ. මොකද ඇත්ත වෙන ප්‍රතිශතය බොහොම වැඩී...:P

    :rofl::rofl:

    නාමල් බේබි ගේමු. :yes:

    uba ara dalada perahara kathawata dapu reply eka dakke na neda?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තනේ එළදෙනෙක්, බූරුවෙ ගන්න එකම සන්ධිස්ථානය :P
    බැන්දට පස්සේ මුගේ කතා අහන ඉඳල අර කෙල්ලට පිස්සු හැදෙයිද කියල මම මේ කල්පනා කරේ :no:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,449
    86,712
    113
    ආශ්චර්යමත් රටක
    78.gif


    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
    කෙල්ල ඇඹරෙනව... බන්... ලැජ්ජ ඇති මූ ගහන බයිල වලට...

    :lol::lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    බැන්දට පස්සේ මුගේ කතා අහන ඉඳල අර කෙල්ලට පිස්සු හැදෙයිද කියල මම මේ කල්පනා කරේ :no:

    බය වෙන්න එපා කෙල්ල ලස්සනට කුට්ටිය ගලවයි. වෙන උන්ට කියල ඇනගනී...:P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    YOUTUBE එකේ තාම එක COMMENT එකයි අප්ප තියෙන්නේ... :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    වෙලාවකට හිතෙනව සූරපප්ප වගේ මූ ගැනත් කාටුන් එකක් හදයි කියල පස්සෙ කාලෙක :nerd::nerd:

    ඕකලුනේ බං සූර පප්පත් හැදුවේ...:P
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සාමාන්යෙන් මනමාලි ගැන කතාව පවත්වන්නෙ මනමාලිගෙ මාමනෙ . ස්තූති කතාව මනමාලයගෙ මාම :shocked::shocked::shocked::shocked:








    යකෝ මනමාලිගෙ මාමත් චතුරයමනෙ . උගෙ මාමත් ඌ මයි :shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    සාමාන්යෙන් මනමාලි ගැන කතාව පවත්වන්නෙ මනමාලිගෙ මාමනෙ . ස්තූති කතාව මනමාලයගෙ මාම :shocked::shocked::shocked::shocked:







    යකෝ මනමාලිගෙ මාමත් චතුරයමනෙ . උගෙ මාමත් ඌ මයි :shocked::shocked::shocked::shocked::shocked:

    මනමාලිගෙ තාත්තත් ඕකද දන්නෙ නැහැ. :P මැරුණ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මනමාලිගෙ තාත්තත් ඕකද දන්නෙ නැහැ. :P

    කියන්නත් බෑ තමයි ඌට ඌඑන විදියටම හදාගන්න ඕන නිසා එහෙම සීන් එකක්ද දන්නෙත් නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    කියන්නත් බෑ තමයි ඌට ඌඑන විදියටම හදාගන්න ඕන නිසා එහෙම සීන් එකක්ද දන්නෙත් නෑ

    මල උට්ටයි තවත් එකෙක් එයිද? :P
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වෙන උන් සර්ප්‍රයිස් ඩාන්ස් දාන්නෙ . මූ සර්ප්‍රයිස් ස්පීච් එකක් කරලනෙ . මූ නම් දේව පුතෙක් :D:D:D:D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    29.gif


    හෝම් කමින් ලෙක්චර් එකකුත් දෙයිද ආයිබෝං.....!!!