චතුර_ලයිව්

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Deranai, Rajapakshala kiyanen dekak kiyal hitan innawanma hita ganna puluwan ea minihage mole kochara duinuda kiyla. ugurata hora beheth gannawa kiyanne meka tama. Ubala okkoma babala wagene kata karanne mukuth dannema nati.:lol: Dan etakota kiyay anduwa kiyanne ekak , rajapaksha kiyanne tawa deyak kiyala :rofl:

    :yes::yes::yes::yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    තාමත් හිතන් ඉන්නේ දෙරණට වැරදුණා කියලද?

    වාද පිටිය වැඩසටහනට අඩුම තාක්ශණික ශිල්පීන් 6 - 9 ක් වත් ඉන්නවා..
    සාමාන්‍යයෙන් ප්‍රධාන පාලක මැදිරියට හැන්ඩ් ඕවර් කලාම ඕඩියෝ මික්සර් සවුන්ඩ්ස් බින්දුවට බානවා...
    විශන් මික්සර් තීම් එක ප්‍රී වීව් කරද්දි හරි දකිනවා....
    කොන්ට්‍රෝල් රූම් එකේ ඔන් එයා යන ටීවී එකෙන් ප්‍රධාන පාලක මැදිරියට ගත්තද නැද්ද යන්න පේනවා...
    මොන තාක්ශණික ගැටලු තිබුණත් ඩිරෙක්ටර් මහත්තයට චතුරගේ ඉයර් පීස් එකට කතා කරන්න පුලුවන්
    කැමරා ශීල්පීන්ට කතා කරලා කියන්න පුලුවන් කටවහන්න කියපන් කියලා...
    ඒ ඇරත් ඇසිස්ටන් ප්‍රොඩියුසර්ට තත්පර 20ක් ඇතුලත ස්ටුඩියෝ එක ඇතුලට යන්න පුලුවන්....ගිහින් කට වස්සවන්න පුලුවන් .......

    දැන්වත් හිතනවාද දෙරණට වැරදිලා කියලා...

    :yes::yes::yes:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    FB-IMG-1585758314764.jpg

    .

    FB-IMG-1585748383497.jpg

    මේ පොස්ට් එක ෆේක් එකක් ලූ..
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    Onna moda kama balapan...

    me modayata kalisamaka, gawumaka wenasa theren nane....

    man nikanda kiyanne mu modaya kiyala :lol::lol::lol:

    ඕක ගු මෝඩයෙක්. අර ලගදි කව්ද එකෙක් ට්‍ර්ඩ් එකක් දාල තිබ්බ කාබරේක මිනිස්සු 7 ඉන්නවා බ්ලා බ්ලා ... කියල ගානක් හදන්ඩ. මුට ඒක හදා ගන්ඩ බෑ මුට පුසෝ ගානටත් වඩා අඩුවෙන් කකුල් ගාන ඇවිල්ල තිබ්බේ. :D:D:D:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1933661
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,964
    21,981
    113
    ගම මහනුවරයි
    ඕක ගු මෝඩයෙක්. අර ලගදි කව්ද එකෙක් ට්‍ර්ඩ් එකක් දාල තිබ්බ කාබරේක මිනිස්සු 7 ඉන්නවා බ්ලා බ්ලා ... කියල ගානක් හදන්ඩ. මුට ඒක හදා ගන්ඩ බෑ මුට පුසෝ ගානටත් වඩා අඩුවෙන් කකුල් ගාන ඇවිල්ල තිබ්බේ. :D:D:D:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1933661

    :lol::lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    :rofl: