තාමත් හිතන් ඉන්නේ දෙරණට වැරදුණා කියලද?
වාද පිටිය වැඩසටහනට අඩුම තාක්ශණික ශිල්පීන් 6 - 9 ක් වත් ඉන්නවා..
සාමාන්‍යයෙන් ප්‍රධාන පාලක මැදිරියට හැන්ඩ් ඕවර් කලාම ඕඩියෝ මික්සර් සවුන්ඩ්ස් බින්දුවට බානවා...
විශන් මික්සර් තීම් එක ප්‍රී වීව් කරද්දි හරි දකිනවා....
කොන්ට්‍රෝල් රූම් එකේ ඔන් එයා යන ටීවී එකෙන් ප්‍රධාන පාලක මැදිරියට ගත්තද නැද්ද යන්න පේනවා...
මොන තාක්ශණික ගැටලු තිබුණත් ඩිරෙක්ටර් මහත්තයට චතුරගේ ඉයර් පීස් එකට කතා කරන්න පුලුවන්
කැමරා ශීල්පීන්ට කතා කරලා කියන්න පුලුවන් කටවහන්න කියපන් කියලා...
ඒ ඇරත් ඇසිස්ටන් ප්‍රොඩියුසර්ට තත්පර 20ක් ඇතුලත ස්ටුඩියෝ එක ඇතුලට යන්න පුලුවන්....ගිහින් කට වස්සවන්න පුලුවන් .......
දැන්වත් හිතනවාද දෙරණට වැරදිලා කියලා...