චන්ඩි_බස්රථ රියදුරාට හා කොන්දොස්තරට වැඩ &#3520

Jun 23, 2016
1,044
136
0
Maharagama
මට නම් පේන්නෙ බස් රියදුරා පැත්තෙන් ඉස්සර කරලා ආයෙ කාර් එකට ඉස්සරහින් රිංගවන්න හදන්නෙ.ඉස්සර කරලා යන්න පුලුවන් නම් කමක් නෑ.ඉස්සර කරනවා කියන්නෙ ඉස්සර කරපු වාහනේ පාර හරහා දාල රිංගවන එක නෙවෙයිනේ.මෙක බස් රියදුරන් බොහෝ දෙනෙක් කරන වැඩක්.බස් රියදුරා ඒ තීරුවෙම ගියානම් ඉවරයිනේ ත්‍රීවීල් වගේ අරකට මේකට පනින්නෙ නැතුව.
වීඩියෝ එකේ මුල ටික නොතිබ්බත් පහර දීම කොහෙත්ම සාධාරණීකරණය කරන්න බෑ.
ආවේග එනවා තමයි.ඒත් ඒකට පාරෙ ඉන්න අනිත් එකා පළි නෑනෙ.එහෙම අනිත් එකාට ගහන්න කවුද ලයිසන් දුන්නෙ?පාර මැද්දෙ තනි මිනිහෙක්ට කාර් එකෙන් එලියට ඇදලා අරන් ගහලා යන ලස්සන.හරි නම් ලයිසන් තහනම් කරලා මදි කාර් කාරයා නඩුවක් දාල වන්දි ඉල්ලගන්න ඕනෙ.
 
London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,642
    534
    113
    ලන්ඩන් වත්ත
    අනෙ ඇත්තට බැහැල ගහන එකත් සාදාරනිකරනය කරන්න හදන එවුන් ඉන්නවනෙ බන්.
    බස් කාරයට වෙච්ච ඳේ නම් අනිව හොදයි. ඔය වීඩියො එක පෙන්නල විතරක් ඇකශන් එකක් ගන්නෙ නැතිව හිටියොත් වෙන්නෙ ඕක අනික් බස් කාරයොත් පටන්ගන්න බලන එක. තහඩු ගොඩ නිසා කිසි හෙවිල්ලක් බැලිලක් නැතිව හිතුනු විදියට පාරෙ යන්නෙ. අනික අනික් මිනිස්සුත් ඔහොම දෙයක් උනාම කට වහගෙන පාඩුවත් දරාගෙන සද්ද නැතිව ඉන්නෙ නැතිව මුන්ට විරුද්දව ඇක්ශන් එකක් ගන්න පෙලඹෙනව.
     
    Sadaharitha

    Member
    Jul 15, 2016
    122
    16
    0
    මිනිස්සුන්ට අන්ලිමිටඩ් සීමාවල් නෑ.
    ඕනම දේක ඉවසීමේ සීමාවක් කියලා දෙයක් තියනවා.
    කවුරුවත් 100% පිරිසිදු මිනිස්සු නෑ.

    redi nathuwa kade yanna epa. waraddara waradda widihata dakinnath purudu weyan.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඉතිං එහෙනම් ඵලවිපාක වලටත් පොන්නයෙක් වගේ නැතුව මුහුණ දියන්, මේ බස් කාරයන්ට උනා වගේ, තරහ ගියාම ලෝක සම්මත නීති අමතක කරන්නෙ මානසික ලෙඩ්ඩු

    aniwaa. :cool:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    කොච්චර නීතී තිබ්බත් අපි මිනිස්සු.
    උබට එකෙක් ඕනවට වඩා කියවන් ඇවිත් හෝ උබේ මනස විනාස කරන්න දෙයක් කෙරුවානම් අනිවා උබ කන පුරෝලා ගහනවා උබ පොන්නයෙක් නෙවෙයි නම්.
    නීතී අරවා මේවා මතක් වෙන්නේ නෑ තරහ ගියාම.
    මම නිවැරදි වෙලා ඒත් මට කවුරුහරි එකෙක් කියවන් එනවානම් හෝ වෙන මොනාහරි කරන් ආවොත් දෙනවා කන පැලෙන්න මම නම්.
    උබේ අම්මාට හෝ තාත්තාට මොනා හරි කියවන් එනවානම් උබට තරහා ගිහින් උබ දෙන්නේ නැද්ද කියවන් එන එකාට කන පුරවලා.
    නීති මතක් වෙන්නේ නෑ නේ කොච්චර බයිලා ගැහුවත්.
    ඒ වගේ තමා මෙතනත්.
    ස්ට්‍රේස් ජොබ් එකක ඉන්න එකෙක්ව තව ස්ට්‍රේස් කරාම ඌ ට්‍රැක් පනිනවා.

    කේන්ති ආවම බුදු බන මෙනෙහි කරපන්. මෛත්‍රී භාවනාව කරපන්.:dull:කෙනෙක්ට අත උස්සන්න කලින් දෙපාරක් නෙමෙයි තුන් හතර පාරක් හිතපන් ආත්මාරක්ෂාවසලස ගන්න එකයි කේන්තියට වලි දාගන්න එකයි දෙකක්. ආගම ධහමෙන් හදන්න බැරි මිනිස්සු හදන්න තමයි නිතිය තියෙන්නේ. ලංකාවේ මිනිස්සු නීති ගරුක නම් ගොඩක් ප්‍රශ්න අඩුවෙනවා. මිනිස්සු නිතිය බල්ලට දාල වැඩ කරන නිසා තමයි ගොඩක් ප්‍රශ්න.:dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,735
    87,139
    113
    ආශ්චර්යමත් රටක
    දිගන කොළඹ ඇන්ඩ් වෙන දුර ගමන් වල බස් ඩ්‍රයිවර්ස්ලා ඇන්ඩ් කොන්දොස්තරලා බස් එකක් පාරේ නවත්තලා ගේමට යන ටයිප් එකේ උන් නෙවෙයි.
    උන්ට ඕන ශිෆ්ට් එක පට ගාලා ඉවර කරගන්න.
    ඒ නිසයි දුර ගමන් බස් ජෙට් වගේ විදලා යන්නේ.
    පාර මැද බස් එක නවත්තලා බහින්න තරම් කියන්නේ එතන ලොකු කේස් එකක් තියනවා.
    බස් එකක් පාර මැද නවත්තලා ගහන්න තරම් ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය විනාස කරන්න කාර් කාරයා කරපු හේතුව හොයාගන්න කාටවත් ඕන නෑ.
    දුර ගමන් බස් එකක් දුවනවා කියන්නේ පට්ට ස්ට්‍රේස්.
    බස් එකක වාඩි වෙලා බස් එකක් අඩු ගානේ ස්ටාර්ට් කරපු එකෙක් දන්නවා බස් එකක් එලවද්දි තියන ස්ට්‍රේස් එක.
    ඒ ස්ට්‍රේස් එක ඩබල් වෙනවා දුර ගමන් දුවන අයට.
    මෙතන වරද කාගෙද කියලා විඩියෝ එකෙන් හරියටම පේන්නේ නෑ නේ.
    බස් එක නවත්තලා ගහන එක විතරනේ තියෙන්නේ.
    ඊට කලින් ඒවා නෑ නේ.
    බබා හුකුන්ලා වගේ බස් එක නවත්තලා ගහන එක විතරක් දැම්මා ක්‍රොප් කරලා.
    දානවානම් ඊට කලින් ඉදන් ෆුල් ස්ටෝරි එක දාන්න ඕන.
    ඕවා මහ පොන්න වැඩ යකෝ.
    හරි නම් පරික්ශන ඉවර වෙනකම් තහනම් කරනවානම් කාර් කාරයාගේ ඇන්ඩ් බස් ඩ්‍රයිවර්,කන්ඩක්ටර් තුන් දෙනාගේම ලයිසන්ස් කැන්සල් කරන්න ඕන බස් එකේ විතරක් නොකර.
    එදා වේල හම්බ කරන් කන මිනිහට කෙල වෙච්ච එක විතරයි උනේ.
    අපරාදේ.

    :yes::yes::yes:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    kattiaya okkoma hariyata baluwada video eka?:no:
    meka 1side case ekak wage penunata mata penne meke mulin sadde danne car eke pora
    me video eke mula 0.02sec idala baluwoth penei car eka pare nawaththala door eka wahanwa.

    bus_Capture.png

    https://s31.postimg.org/j6nv4difv/bus_Capture.png

    meka mata pena widihata illagena kamak, mun 2nna hoda hinda guti deela berala wena ekek unanam car eke porata aba saranai thama.

    video link
    https://www.facebook.com/srilankant...2026182320611/534770036712889/?type=2&theater
     
    :(:(:(:(
    bus_Capture.png
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හොද වැඩක් ඒත් ඕක අහලා සතුටු වෙන්න බෑ මට මොකද ඔය බස්කාරයෝ දෙන්නෙක් නිසා නීතිය අකුරටම ඉශ්ට වෙලා දඩුවම් ලැබෙනවා...

    ඇමතියෙක්ගේ ඩිෆෙන්ඩර් එකක් කාර් එක හරස් කරලා අර මනුස්සයව මරලා ගියත් ලංකාවේ මේවිදියට නීතිය අකුරටම ඉශ්ට වෙයිද??
     
    • Like
    Reactions: akilar25

    waligamaya

    Well-known member
  • හොද වැඩක් ඒත් ඕක අහලා සතුටු වෙන්න බෑ මට මොකද ඔය බස්කාරයෝ දෙන්නෙක් නිසා නීතිය අකුරටම ඉශ්ට වෙලා දඩුවම් ලැබෙනවා...

    ඇමතියෙක්ගේ ඩිෆෙන්ඩර් එකක් කාර් එක හරස් කරලා අර මනුස්සයව මරලා ගියත් ලංකාවේ මේවිදියට නීතිය අකුරටම ඉශ්ට වෙයිද??

    :dull::dull::dull:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොද වැඩක් ඒත් ඕක අහලා සතුටු වෙන්න බෑ මට මොකද ඔය බස්කාරයෝ දෙන්නෙක් නිසා නීතිය අකුරටම ඉශ්ට වෙලා දඩුවම් ලැබෙනවා...

    ඇමතියෙක්ගේ ඩිෆෙන්ඩර් එකක් කාර් එක හරස් කරලා අර මනුස්සයව මරලා ගියත් ලංකාවේ මේවිදියට නීතිය අකුරටම ඉශ්ට වෙයිද??

    good point
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    දිගන කොළඹ ඇන්ඩ් වෙන දුර ගමන් වල බස් ඩ්‍රයිවර්ස්ලා ඇන්ඩ් කොන්දොස්තරලා බස් එකක් පාරේ නවත්තලා ගේමට යන ටයිප් එකේ උන් නෙවෙයි.
    උන්ට ඕන ශිෆ්ට් එක පට ගාලා ඉවර කරගන්න.
    ඒ නිසයි දුර ගමන් බස් ජෙට් වගේ විදලා යන්නේ.
    පාර මැද බස් එක නවත්තලා බහින්න තරම් කියන්නේ එතන ලොකු කේස් එකක් තියනවා.
    බස් එකක් පාර මැද නවත්තලා ගහන්න තරම් ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය විනාස කරන්න කාර් කාරයා කරපු හේතුව හොයාගන්න කාටවත් ඕන නෑ.
    දුර ගමන් බස් එකක් දුවනවා කියන්නේ පට්ට ස්ට්‍රේස්.
    බස් එකක වාඩි වෙලා බස් එකක් අඩු ගානේ ස්ටාර්ට් කරපු එකෙක් දන්නවා බස් එකක් එලවද්දි තියන ස්ට්‍රේස් එක.
    ඒ ස්ට්‍රේස් එක ඩබල් වෙනවා දුර ගමන් දුවන අයට.
    මෙතන වරද කාගෙද කියලා විඩියෝ එකෙන් හරියටම පේන්නේ නෑ නේ.
    බස් එක නවත්තලා ගහන එක විතරනේ තියෙන්නේ.
    ඊට කලින් ඒවා නෑ නේ.
    බබා හුකුන්ලා වගේ බස් එක නවත්තලා ගහන එක විතරක් දැම්මා ක්‍රොප් කරලා.
    දානවානම් ඊට කලින් ඉදන් ෆුල් ස්ටෝරි එක දාන්න ඕන.
    ඕවා මහ පොන්න වැඩ යකෝ.
    හරි නම් පරික්ශන ඉවර වෙනකම් තහනම් කරනවානම් කාර් කාරයාගේ ඇන්ඩ් බස් ඩ්‍රයිවර්,කන්ඩක්ටර් තුන් දෙනාගේම ලයිසන්ස් කැන්සල් කරන්න ඕන බස් එකේ විතරක් නොකර.
    එදා වේල හම්බ කරන් කන මිනිහට කෙල වෙච්ච එක විතරයි උනේ.
    අපරාදේ.

    උබ බස් කොන්දාස්තර කෙනෙක් නේද ? :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    kattiaya okkoma hariyata baluwada video eka?:no:
    meka 1side case ekak wage penunata mata penne meke mulin sadde danne car eke pora
    me video eke mula 0.02sec idala baluwoth penei car eka pare nawaththala door eka wahanwa.

    bus_Capture.png

    https://s31.postimg.org/j6nv4difv/bus_Capture.png

    meka mata pena widihata illagena kamak, mun 2nna hoda hinda guti deela berala wena ekek unanam car eke porata aba saranai thama.

    video link
    https://www.facebook.com/srilankant...2026182320611/534770036712889/?type=2&theater

    ඔව් මචන්.
    කාර් කාරයා දොර ඇරලා වහනවා පාරේ මැද්දේ ඉදන්.
    කාර් කාරයා තමා ගේම අදින්නේ.
    බස් එකේ උන්ටයි දඩුවම.
    ගේම ඇදපු එකා දැන් ඉතින් වීරයා වගේ ඇට දෙක පුටුවක් උඩ තියන් වාඩි වෙලා හිනා වෙවි ඇති ඌ ලොකු දෙයක් කරා වගේ.
    බස් එකේ කන්ඩක්ටර්ගේ ඇන්ඩ් ඩ්‍රයිවර්ගේ ලයිසන් එක ගත්තු නිසා උන්ට ලැබෙන දවසේ පඩිත් නෑ.
    ඔන්න ඕකයි මම කිව්වේ විඩියෝ එකේ කෑල්ලක් දාන එක පොන්න කමක් කියලා.
    කාර් කාරයා ගේම ඇදලා ඉල්ලන් කාලා , අන්තිමට බස් ඩ්‍රයිවර් ඇන්ඩ් කන්ඩක්ටර් වැරදි කාරයෝ උනා.