චන්දන අයියගෙ තව එකක්...

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    තැනින් තැනින් වගෙ මතක...

    සිත රිදුනා පමනයි

    නොකැලැල් සිතකින්
    කදුලක් වැටුනා
    පෙර අත් බවයෙත්
    දුර යැයි සිතුන
    අවසන් කදුලත්
    සුලගේ රදවා
    ඔබගෙන් නික්මී
    සමුගන්නම් මා