චන්දය දීමට පෙර මේ ගැනත් සිතන්න
අපේ office එකේ project එකක් හම්බුනාම, අපි මහන්සිවෙලා එක කරලා දෙනවා. සමහර ඒවා අවුරුදු ගනම් කටු කාල කරන්නේ. එත් යම් කිසි වැඩක් කරනකොට එක විවේචනය කරන්න කට්ටිය ඕනේ office එකක ඉන්නව. ඒ ගොල්ලෝ එහෙම කරන්නේ වෙන මොකවත් නිසා නෙවි, තමුන්ගේ ප්රයෝජනයට (උඩින් ඉන්න අයට කේලම් කියල අපිව කපන්න, එක දාගන්න). ඔවුන් අවස්ථාවාදීන්. වැඩේ 90% සාර්ථකව කරාම හැමෝම කතා කරන්නේ අසාර්ථක වුනු 10% ගැන. මේ නිසා අපි කලකිරෙනවා. හැබැයි ඔය විවේචකයන්ට වැඩක් දුන්නොත් උන්ට කර ගන්න නම් බහැ.
ප්රයෝගිකව වැඩක් කරන කොට,
(1) අපි බලාපොරොත්තු නොවෙන අබියෝගවලට මුහුණ දෙනවා. සමහර ඒවා අපේ ප්රශ්න නොවෙයි. අපි පාවිච්චි කරන software වල ප්රශ්න
(2) අපිත් එක්ක වැඩ කරන අයගේ අතපසුවීම් නිසා අපිට තමයි ප්රශ්න එන්නේ. අපිට තමයි බැනුම් එන්නේ. ඒවා ඉවසගන්න වෙනවා. (golden rule - Authority can be delegated but responsibility can never be delegated )
(3) අපිට ලැබෙන සම්පත් සීමිතයි, අපේ හැකියාව සීමිතයි, යම් කිසි කාල ප්රමනයකදී අපිට කරන්න වැඩ ප්රමාණය සීමිතයි.
(4) ප්රයෝගිකව සියලු දෙනාම සතුටු කරන්න බැහැ
ඒ නිසා දෙයක් විවේචනය කරන්න ලෙස්යි. එත් යමක් කරන්න ගිහාම තමයි කරන මිහිහ දන්නේ කොච්චර අමාරුද කියල,
දැන් මැතිවරනෙට හැරෙමු. මේක පොඩි ප්රාදේශීය චන්දයක්. ඔයගොල්ලොන්ගේ පළාතට වැඩියෙන්ම ප්රයෝගිකව වැඩක් කරන්න පුළුවන් කියල හිතන කෙනාට චන්දෙ දෙන්න හොදට කල්පනා කරලා බලල. නගරය ගම අඩියක් හරි ප්රයෝගිකව (කටින් නොවේ) ඉස්සරහට ගෙනියන්න පුළුවන් එක්කෙනෙකුට චන්දෙ දෙන්න. පසුව පසුතැවිලි නොවන්න. උනුත් හොරු මුනුත් හොරු කියන බොලද පටු පදනමෙන් පමණක් නොසිතන්න. ජීවිතේ අද්දැකීම් තුලින් පාඩම් ඉගෙන ගන්න.

Last edited: