චන්දය නොතියා ජනමත විචාරනයක්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    "ජනාදිපතිවරනයක් නොපවත්වා, ජනාදිපති දූරය තව අවුරුදු 2 කින් දික් කර ගැනීමට ජනමත විචාරනයක් පැවැත්වීමට නියමිතය"

    දැන් ඉතින් උබල මොකෝ කරන්නෙ? 😅 මූදට පනිනවද?
    උබල හිතුව නේ රනිල් බන්දේසියක තියල ආ මේන් ගනින් කියල ජනාදිපතිවරනයක් දෙයි කියල 😂

    ජෙප්පො අඩනව ඇති 😂

    ජීවිතේ ගොඩයන්න ත්‍රෙඩ් ටිකක් පහතින්
    1. පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු
    2. ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නෙ කොහොමද
    3. ඔස්ට්‍රේලියාවෙන් බඳිමු, බැදල රට පනිමු?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    උබ නම් ඒජන්සි කාරයෙක්ම තමයි 😄
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    "ජනාදිපතිවරනයක් නොපවත්වා, ජනාදිපති දූරය තව අවුරුදු 2 කින් දික් කර ගැනීමට ජනමත විචාරනයක් පැවැත්වීමට නියමිතය"

    දැන් ඉතින් උබල මොකෝ කරන්නෙ? 😅 මූදට පනිනවද?
    උබල හිතුව නේ රනිල් බන්දේසියක තියල ආ මේන් ගනින් කියල ජනාදිපතිවරනයක් දෙයි කියල 😂

    ජෙප්පො අඩනව ඇති 😂

    ජීවිතේ ගොඩයන්න ත්‍රෙඩ් ටිකක් පහතින්
    1. පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු
    2. ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නෙ කොහොමද
    3. ඔස්ට්‍රේලියාවෙන් බඳිමු, බැදල රට පනිමු?
    ඇයි බන් රනිල් ඔච්චර බලේට කෑදර @hirashgeff @monson @IndrajithGamage
     
    • Haha
    Reactions: Xi Jinping

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    ජනමතවිචාරණය තියන්නත් පාර්ලිමේන්තුවේ 2/3ක් ඕනේ නේද? ඉතිං රනිලට 2/3ක් නෑනේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල් අනුර ඵක්ක කථා වෙලා ඕවා කරන්නෙ...දැක්කනේ රනිල්ට ලකුණු අරන් දෙන්න කරපු පුතානෝව පච කරලා දැම්ම නාටකය..ඔයා ඔහොමම කරගෙන යන්න අපි චුට්ටක් කෑගහන්නම් කියලා දැනටමත් කියලා අැති..අපි නොදන්න ඩබල..හේහ්
     
    Sen-lu

    Well-known member
  • මුත්තට ඡන්දෙ දිනන එක ලේසියි ඔය ජනමත විචාරණය දිනනවට වඩා.

    රනිල් අනුර ඵක්ක කථා වෙලා ඕවා කරන්නෙ...දැක්කනේ රනිල්ට ලකුණු අරන් දෙන්න කරපු පුතානෝව පච කරලා දැම්ම නාටකය..ඔයා ඔහොමම කරගෙන යන්න අපි චුට්ටක් කෑගහන්නම් කියලා දැනටමත් කියලා අැති..අපි නොදන්න ඩබල..හේහ්
    උඹ වගේ මෝඩයෝ හදන ගොං තර්ක තමා ඔය. අනුරයාට දිනන්න පුළුවන්කම තියාගෙන ඌ මොකටද ඕව කරන්නෙ. මොකක්ද ඌට ඕකෙන් ලැබෙන්නෙ.
    ------ Post added on Jun 9, 2024 at 12:20 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    "ජනාදිපතිවරනයක් නොපවත්වා, ජනාදිපති දූරය තව අවුරුදු 2 කින් දික් කර ගැනීමට ජනමත විචාරනයක් පැවැත්වීමට නියමිතය"

    දැන් ඉතින් උබල මොකෝ කරන්නෙ? 😅 මූදට පනිනවද?
    උබල හිතුව නේ රනිල් බන්දේසියක තියල ආ මේන් ගනින් කියල ජනාදිපතිවරනයක් දෙයි කියල 😂

    ජෙප්පො අඩනව ඇති 😂

    ජීවිතේ ගොඩයන්න ත්‍රෙඩ් ටිකක් පහතින්
    1. පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු
    2. ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නෙ කොහොමද
    3. ඔස්ට්‍රේලියාවෙන් බඳිමු, බැදල රට පනිමු?
    Kulunu thuna samanai nam, eka kulunakata hari haride karawanna bari da?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මුත්තට ඡන්දෙ දිනන එක ලේසියි ඔය ජනමත විචාරණය දිනනවට වඩා.

    උඹ වගේ මෝඩයෝ හදන ගොං තර්ක තමා ඔය. අනුරයාට දිනන්න පුළුවන්කම තියාගෙන ඌ මොකටද ඕව කරන්නෙ. මොකක්ද ඌට ඕකෙන් ලැබෙන්නෙ.
    ------ Post added on Jun 9, 2024 at 12:20 PM

    3% අනුරයට ජනපතිවරණයක් දිනන්න පුළුවන්?හේහ් හෙහ් හෙහ්...අර FB ඵකේ උන් මාලිමාවට ජය වේවා කියන ඒවා දැකලද ඵහෙම හිතුවේ.? අනුර දැන් කීපාරක් නම් ජනාධිපති වුනාද FB ඵකේ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජනමතවිචාරණය තියන්නත් පාර්ලිමේන්තුවේ 2/3ක් ඕනේ නේද? ඉතිං රනිලට 2/3ක් නෑනේ
    ඒක අනුර හදලා දෙනවා ජුනි හය වුනේ එක.... ඕක වුනොත් රතු අලිපැටව් රනිලව ගොඩ දාපු තුන්වෙනි පාර....
    1 හඳුන්නෙත්ත් මහබැංකු වංචාවෙන් රනිල්ව බේරුවා..
    2 සිරිසෙනට විරුද්ධව රනිල්ව බේරගන්න උසාවි ගියා...

    බලමු මේකෙන් මොකද්ද වෙන්නේ කියලා.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Janamatha vicharanayak tibboth 2 years walin extend karanna kiyana ayata risk wedi.

    2 years extension walata wirudda Aya dinnoth, aye election 2k tiyanna wenawa. Ethakota Boru Janamatha vicharanayak karala public money waste karapu eka Lokuma Slogan eka wenawa NPP ekata. Ranilta godak padui public money waste Kara kiwwoth🙃😬
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ දැන් ජෙප්පො කැන්වසින් ආවා

    බල්ල බුරන සද්දෙ ඇහිල මන් දොර ඇරල බැලුව.
    වයසක පහේ බුවෙකුයි, කොල්ලෙකුයි, කොල මිටිය අතේ තියන් ඉන්නව

    මන් කීව්ව මට මෙහෙ චන්දෙ නෑ කියල
    "එකට කමක් නැ, තියන ගම් පලාතර ගිහින් අනිව චන්දෙ පාවිච්චි කරන්න කියල" කොලේකුත් දීල ගියා
    ජෙප්පොන්ටම දෙන්න කියල කීවෙ නැ :eek:
     
    Sen-lu

    Well-known member
  • 3% අනුරයට ජනපතිවරණයක් දිනන්න පුළුවන්?හේහ් හෙහ් හෙහ්...අර FB ඵකේ උන් මාලිමාවට ජය වේවා කියන ඒවා දැකලද ඵහෙම හිතුවේ.? අනුර දැන් කීපාරක් නම් ජනාධිපති වුනාද FB ඵකේ..
    කොහොමත් පරදින රනිල එක්ක ඩීල්දාල ඌට වැඩක්නෑ කියන එක තමා මම කියන්නෙ.
    ඒක අනුර හදලා දෙනවා ජුනි හය වුනේ එක.... ඕක වුනොත් රතු අලිපැටව් රනිලව ගොඩ දාපු තුන්වෙනි පාර....
    1 හඳුන්නෙත්ත් මහබැංකු වංචාවෙන් රනිල්ව බේරුවා..
    2 සිරිසෙනට විරුද්ධව රනිල්ව බේරගන්න උසාවි ගියා...

    බලමු මේකෙන් මොකද්ද වෙන්නේ කියලා.
    එහෙම රනිල එක්ක ඩීල්නම් උඹ වගේ කැම්පේන් කාරයෝ උදේ ඉඳන් රෑ වෙනකම් ජෙප්පො ජෙප්පො ගගා මේකෙ වැලලෙයිද බං. නිකං වේස මායම් නොදා ඉඳපං. දැං බලපං ඩීල්දාපු මයින ගැන උඹල වචනයක් කියනවද
     
    • Like
    Reactions: Xi Jinping

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    ඒක අනුර හදලා දෙනවා ජුනි හය වුනේ එක.... ඕක වුනොත් රතු අලිපැටව් රනිලව ගොඩ දාපු තුන්වෙනි පාර....
    1 හඳුන්නෙත්ත් මහබැංකු වංචාවෙන් රනිල්ව බේරුවා..
    2 සිරිසෙනට විරුද්ධව රනිල්ව බේරගන්න උසාවි ගියා...

    බලමු මේකෙන් මොකද්ද වෙන්නේ කියලා.
    මාලිමාවේ 3 දෙනාම රනිල්ට සපෝට් කළත් 2/3 හදාගන්න පුලුවන්ද බං? ගොං පුන්නක්කු තර්ක දාන්න එපා