චන්දය ප්‍රකාශ කළ අය විතරක් Vote කරන්න

චන්දය ප්‍රකාශ කළ අය විතරක් Vote කරන්න

  • පොහොට්ටුව

    Votes: 248 49.8%
  • ටෙලිෆෝනය

    Votes: 30 6.0%
  • අලියා

    Votes: 18 3.6%
  • මාලිමාව

    Votes: 136 27.3%
  • වෙනත්

    Votes: 66 13.3%

  • Total voters
    498
  • Poll closed .

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    නෑ රජ පෞලෙන් ඇති ඉන්න ටික. කොහොම උනත් මම දුන්නේ මචං වැරදි නොකරන , යහපත් කෙනෙක් පාර්ලිමේන්තු යවන්න හදුන්ට දුන්නේ.. මොකද 225 ගන්න තීරණ තමා ඉදිරියට ක්‍රියාත්මක වෙන්නෙ
    සිරාවටම ? මම හිතුවේ උඹ වීරේ , සරත් සර් වගේ කෙනෙක්ට දෙවී කියලා
     
    • Like
    Reactions: D_Mad

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මම මාලිමාවට කතිරේ ගහලයි ආවේ..මට මම ගැන අද ආඩම්බරයක් දැනෙනවා.:Dඒ මොකද කියලා කියනවනම්,

    1) රාජපක්ෂලගේ වශී බෝල වලට මාව වශී කරගන්න බැරි උනා.:cool:

    116253390_503591607119142_4149248820905099474_o.jpg

    2)මේ අසාධාරණකම් වලට කඩේ ගිය නැති නියම පුරවැසියෙක් බවට මම පත් උනා.:cool::yes:

    116798675_1966232203509230_7905590685684171069_n.jpg

    3) බදියුදින් අල්ලපු නැති පාස්කු චූදිතයන් අල්ලපු නැති සාෆිව අල්ලපු නැති නල්ල මලේ ආන්ඩුවට කඩේ නොගිය එකෙක් බවට පත් උනා.
    4) අරන්තලා භික්ෂූන් මැරූ පිල්ලෙයාන් රකින පොහොට්ටුවට එරෙහි වෙන්න මට පුලුවන් උනා.ඒ පවට සම්මාදම් නොවෙන්න මට පුලුවන් උනා.

    116789362_759189078173328_8849131863230520440_n.jpg

    4) ඉහල යන බඩු මිලට කඩේ යන ආණ්ඩුවට එරෙහි වෙන්න මට පුලුවන් උනා..

    116346741_172459510988358_2398089063686183064_o.jpg

    5) MCC ගිවිසුම ගසා මේ රට දෙකඩ කිරීමට නියමිත ඒ පවට සම්මාදම් නොවෙන්න මට පුලුවන් උනා.වරාය ඉන්දියාවට විකුනන ඒ පවට සම්මාදම් නොවෙන්න මට පුලුවන් උනා.
    6) කොරෝනා එද්දිත් එයාපොට් වහපු නැති ආණ්ඩුවට එරෙහි වෙන්න මට පුලුවන් උනා.
    7) කෝරෝනා තර්ජන තියෙද්දීත් ලක්ෂ ගණන් පිටරට මිනිස්සු මැරෙද්දිත් ජන්දේ තියන්න මැතිවරණ කොමිසමට බලකරපු බලකෑදර ආණ්ඩුවට එරෙහිවෙන්න මට පුලුවන් උනා.
    8) පාස්කු ප්‍රහාර චූදිත පොහොට්ටු සිරිසේනටත් බැදුම්කර හොරුන්ටත් එරෙහි වෙන්න මට පුලුවන් උනා.
    9) හොරුන්ට වoචාකාරයන්ට ස්ත්‍රි දූෂකයන්ට කොමිස්කාරයන්ට පොහොට්ටු චොකා මල්ලී වැනි මිනීමරුවන්ට මිරිස් කුඩු ගසන්නන්ට කුඩ්ඩන්ට එරෙහි වෙන්න මට පුලුවන් උනා.

    116793107_3127145567322942_2167720681551277972_n.jpg

    10) පුරා වස්තු ඩෝසර් කරපු පොහොට්ටුවට එරෙහිවෙන්න මට පුලුවන් උනා

    116246870_3127151037322395_2674183311781902586_o.jpg

    11) බුදුදහම විකෘති කරන්නන්ට එරෙහි වෙන්න මට පුලුවන් උනා

    116201352_10222725106057370_2364593601832639178_o.jpg

    12) ඇමරිකන් එම්බසි ලග උද්ගෝෂණ කලවූවන්ට එලව එලවා පහර ගැසූ ඇමරිකන් රූකඩ ආණ්ඩුවට එරෙහි වෙන්න මට පුලුවන් උනා.

    13) රටවිරුවෝ ලoකාවට නොගෙනාපු ආණ්ඩුවට එරෙහි වන්න මට පුලුවන් උනා.

    14) බැදුම්කර මහා හොරා වන රනිල් සමග ආණ්ඩු පිහිටුවීමට නියමිත පොහොට්ටුවට එරෙහි වෙන්න මට පුලුවන් උනා..

    15) බුවනේක බා රජ්ජුරුවන්ට ගෑනු හිටියයි කියලා අපහාස කරපු පොහොට්ටුවට එරෙහි වී නියම සිoහලයෙක් බව ඔප්පු කරන්න මට පුලුවන් උනා.

    16) බැදුම් කර හොරු අල්ලපු නැති , රනිල් - මහින්ද ඩීල් දේශපාලනයට එරෙහි වෙන්න මට පුලුවන් උනා.

    17) මැදමුලනට වතුර නැති ඊනියා ණය කොමිස් සoවර්ධනයට එරෙහිවෙන්න මට පුලුවන් උනා.

    115887675_180683090137149_7455292360755101915_n.jpg

    ඔයාටත් මම වගේ වෙන්න තව ටික කාලයයි තියෙන්නේ ..ඉක්මන් කරන්න..:yes::yes::yes:ගෙදරට වෙලා ඉදලා ඔෆිස් එකේ ඉදලා රටට බරක් වෙන්න එපා..
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කොළ අලියා සෙදි යද්දි රතු අලියා ඉදිරියට
    මතක තියා ගන්න පාට විතරයි වෙනස්
    දෙකම අලි :ROFLMAO: :ROFLMAO:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse

    up
     
    • Haha
    Reactions: marasinhe

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    අදින් පස්සේ මේ රටේ ප්‍රශ්න වලට පොහොට්ටුව වග කියන්න ඔනේ නෑ .ඒකට වග කියන්න ඔනේ පොහොට්ටුවට කතිරේ ගහපු තොපිලායි තොපිලගේ ලමයිනුයි තොපිලව ජාතක කරපු දෙමව්පියොයි... :angry: :angry: :angry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,834
    113
    සේදවත්ත
    මේකේ හැටියට විපක්ශයට බලය වැඩී නේ

    එලකිරියේ ප්‍රතිඵල බොහෝවිට ඇත්ත ප්‍රථිපලයේ නියැදියක්

    තරුණ කොල්ලො ඔක්කම මොලයක් තියන අය ස්වාධීන හෝ ප්‍රතික්ශෙපිත ජන්ද . මගේ යාලුවෝ 20 විතර ප්‍රධාන ධාරාවේ එක්කටවත් දෙන් නැලූ
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    heta bump karanna quote kale
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,834
    113
    සේදවත්ත
    heta bump karanna quote kale
    මෙතන බේස් වොට් එකක් නැත ටකරමට , බත් පැකට් එකට , බේසමට ජන්දේ ගහන උන් . ඒ සෙට් එක දෙන්නේ මහින්ද මහත්තයට දීලා නාහෙන් අඩනවා ඉතින් . එලකිරියේ විපක්ශය වැඩි වෙලා . මෙතන ගොඩක් ඉන්නේ පාවෙන ජන්ද . එලකිරියට ආවේ අද ඊයෙද ප්‍රෙන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙතන බේස් වොට් එකක් නැත ටකරමට , බත් පැකට් එකට , බේසමට ජන්දේ ගහන උන් . ඒ සෙට් එක දෙන්නේ මහින්ද මහත්තයට දීලා නාහෙන් අඩනවා ඉතින් . එලකිරියේ විපක්ශය වැඩි වෙලා . මෙතන ගොඩක් ඉන්නේ පාවෙන ජන්ද . එලකිරියට ආවේ අද ඊයෙද ප්‍රෙන්

    උඹ දැන් කියන්නේ මේ poll එකේ පොහොට්ටුවට චන්දේ දීල තියෙන්නේ බත් පැකට් එකට කියලද ? ඔන්න මමනම් නෙමෙයි කියන්නේ මිතුරනේ

    වැඩි වෙලාවක් ඉන්න ඕනේ නෑ ප්‍රෙන්...දවසයි