මේ නපුංසකයින් එලවන ඕන එකෙකුට දීපං...
මේ මතයේ තමයි මමත් ඉන්නේ පුතී. අලියටයි බුලත්කොලේටයි නැතිව වෙන ඔන මළදානයකට දාපං එච්චරයි!
මේ නපුංසකයින් එලවන ඕන එකෙකුට දීපං...
එලවන්න බැරි උනත් විරුද්ද බව පෙන්නන එක වටිනවා .නැත්නම් වෙන්නේ පොනිල්ටය් ,හිටන්ටය් තවත් ජනවරමක් හම්බුනා උනා කියල තවත් අරින එක .පොහොට්ටුවට නැතත් පොන්න ආණ්ඩුවට විරුද්ද ඕන එකෙකුට දීපල්ලා.මේක අපේ ගමට නියෝජිතයා තෝරන චන්දෙ. ගමේ ඉන්න චන්දෙ ඉල්ලන හොඳම එකාට පක්‍ෂ බේදයකින් තොරව චන්දෙ දීපන් මේ මෝඩයෝ දේශපාලනයෙන් එලවන්න නම්. මේකෙන් රට බෙදන්නවත් මරා හිරේ දාන්නවත් පොනිල හරි හිටන් හරි එලවන්න වත් බෑ.
එලවන්න බැරි උනත් විරුද්ද බව පෙන්නන එක වටිනවා .නැත්නම් වෙන්නේ පොනිල්ටය් ,හිටන්ටය් තවත් ජනවරමක් හම්බුනා උනා කියල තවත් අරින එක .පොහොට්ටුවට නැතත් පොන්න ආණ්ඩුවට විරුද්ද ඕන එකෙකුට දීපල්ලා.
එලවන්න බැරි උනත් විරුද්ද බව පෙන්නන එක වටිනවා .නැත්නම් වෙන්නේ පොනිල්ටය් ,හිටන්ටය් තවත් ජනවරමක් හම්බුනා උනා කියල තවත් අරින එක .පොහොට්ටුවට නැතත් පොන්න ආණ්ඩුවට විරුද්ද ඕන එකෙකුට දීපල්ලා.
පොහොට්ටුව වගේ හොරුන්ට මිනි මරුවන්ට කතිරේ ගහන්නේ නැතුව ඕනෑම පක්ෂයකට ගහපල්ලා.




chanda kadena nisa pohottuwata amarui ban. maha mathiwaraneth bari unane
unp < pohottuwa+upfa
එලවන්න බැරි උනත් විරුද්ද බව පෙන්නන එක වටිනවා .නැත්නම් වෙන්නේ පොනිල්ටය් ,හිටන්ටය් තවත් ජනවරමක් හම්බුනා උනා කියල තවත් අරින එක .පොහොට්ටුවට නැතත් පොන්න ආණ්ඩුවට විරුද්ද ඕන එකෙකුට දීපල්ලා.
පොහොට්ටුවට දීල මොකටද බන් මහින්ද ලොක්ක එකේ සමජිකත්වත් නැති එකේ කෝ බන් එයේ පාර්ලිමේන්තුවේ වත් කතා කලේ නැනේ.
පොහොට්ටු කාරයින්ට ඇපත් නැහැ ලොවෙත්. චන්දෙන් පස්සේ මහින්දය මැදමුලනට ගියා වගේ පොහොට්ටුව පුකේ ගහන තමයි මෙදා සැරෙත් යන්න වෙන්නේ.
gono, meka pradesheeya sabha chande, meka thamay thamange gamata wedak karana ekek path karaganna umbalata thiyana ekama chance eka. Eeka atha arala UNP ekata wirudda bawa pennanna chande daala hariyanawada? Moka unath, thamnge gamata wedak karala thiyana, wedak karanna puluwan ekek path karagnin. aanduwata wiruddawa chande demma kiyala, gamata kela wenawanam wedak thiyanawada?
මිට වඩා කෙලවෙන්නේ දෙයක් තියෙනවද බන් ,පොනිලය් හිටනුය් රටටම කෙලල ඉවරය් ,ගමේ චන්ද ටිකත් අරගෙන ඕකුන් කරන්නේ ආපහු ඊ ළඟ චන්දේ එනකම් අරින එක ,හිටානය හොරු ටික සරමේ අස්සේ දාගෙන තප්පුලනනවා හොරු හිර ගෙට යවනවලු ඕව ඔක්කොම චන්දේ පහු වෙනකම් විතරය් ගමට වැඩක් කර ගන්න හිතල රටටම කෙළවන මුන්ට චන්දේ දෙන්න හිතනවනම් ඌ පිස්සෙක් වෙන්න ඕනgono, meka pradesheeya sabha chande, meka thamay thamange gamata wedak karana ekek path karaganna umbalata thiyana ekama chance eka. Eeka atha arala UNP ekata wirudda bawa pennanna chande daala hariyanawada? Moka unath, thamnge gamata wedak karala thiyana, wedak karanna puluwan ekek path karagnin. aanduwata wiruddawa chande demma kiyala, gamata kela wenawanam wedak thiyanawada?
පඹයෙක් ඉල්ලුවත් කමක් නැහැ පොහොට්ටුවට දීපන්,පොන්න අලියට කොහොමත් දෙන්න එපා පෙජ්ජොත් කොහොමත් සපෝර්ට් ආණ්ඩුවට ඒ නිසා ඉල්ලන එක මොකා උනත් කමක් නැහැ පොහොට්ටුවට දිපල්ල පොන්න අනුවට කඩේ යන එකෙකුට දෙන්න එපා [/QUOt
anna ekai wenna oni...![]()
![]()
ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා..ගමට වැඩක් කරන්න පවතින රජයේම සෙට් එකක් එන්න ඕන කියලා නියමයක් නැහැ. එහෙනම් තිස්සමහාරාමේට ජේවීපි එකෙන් ආවේ. වැඩක් කෙරැවේ නැත්ද? කොළඹ මහ නගර සබාව එ.ජ.ප ය දිනුවේ. ඒවා ගේ වැඩක් උනේ නැද්ද. නිකන් බොළද දේවල් දාන්න එපා බං. කැමති එකෙක් තමන් කැමති එකකට දෙයි.