චන්දය_දෙන්නේ_කාටද

මෙදා සැරේ චන්දය &#3503

  • එක්සත් ජාතික පක්ෂයට

    Votes: 45 14.9%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට

    Votes: 5 1.7%
  • මහින්දගේ පොහොට්ටුවට

    Votes: 179 59.3%
  • ජනතා විමුක්ති පෙරමුණට

    Votes: 67 22.2%
  • ස්වාධින හෝ සුළු පක්ෂයකට

    Votes: 6 2.0%

  • Total voters
    302

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    :yes::yes::yes: මේ නපුංසකයින් එලවන ඕන එකෙකුට දීපං...

    මේ මතයේ තමයි මමත් ඉන්නේ පුතී. අලියටයි බුලත්කොලේටයි නැතිව වෙන ඔන මළදානයකට දාපං එච්චරයි!
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොනිල්ගේ පක්ෂෙටවත් සිරාගේ පක්ෂෙටවත් කටේ ඉන්නාගේ පක්ෂෙට දෙන්න එපා මෙදා සැරේ. ඇවිල්ලා කරපු හරිය ඇති නේ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේක අපේ ගමට නියෝජිතයා තෝරන චන්දෙ. ගමේ ඉන්න චන්දෙ ඉල්ලන හොඳම එකාට පක්‍ෂ බේදයකින් තොරව චන්දෙ දීපන් මේ මෝඩයෝ දේශපාලනයෙන් එලවන්න නම්. මේකෙන් රට බෙදන්නවත් මරා හිරේ දාන්නවත් පොනිල හරි හිටන් හරි එලවන්න වත් බෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597

    එලවන්න බැරි උනත් විරුද්ද බව පෙන්නන එක වටිනවා .නැත්නම් වෙන්නේ පොනිල්ටය් ,හිටන්ටය් තවත් ජනවරමක් හම්බුනා උනා කියල තවත් අරින එක .පොහොට්ටුවට නැතත් පොන්න ආණ්ඩුවට විරුද්ද ඕන එකෙකුට දීපල්ලා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    එලවන්න බැරි උනත් විරුද්ද බව පෙන්නන එක වටිනවා .නැත්නම් වෙන්නේ පොනිල්ටය් ,හිටන්ටය් තවත් ජනවරමක් හම්බුනා උනා කියල තවත් අරින එක .පොහොට්ටුවට නැතත් පොන්න ආණ්ඩුවට විරුද්ද ඕන එකෙකුට දීපල්ලා.

    Ponna kota wesi
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එලවන්න බැරි උනත් විරුද්ද බව පෙන්නන එක වටිනවා .නැත්නම් වෙන්නේ පොනිල්ටය් ,හිටන්ටය් තවත් ජනවරමක් හම්බුනා උනා කියල තවත් අරින එක .පොහොට්ටුවට නැතත් පොන්න ආණ්ඩුවට විරුද්ද ඕන එකෙකුට දීපල්ලා.

    හරි එවුන්ට චන්දෙ දුන්නාම හොරු ටික නිකම්ම එලවෙනවා
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    පොහොට්ටුව වගේ හොරුන්ට මිනි මරුවන්ට කතිරේ ගහන්නේ නැතුව ඕනෑම පක්ෂයකට ගහපල්ලා.

    අනේ පලයන් ඩේසිගේ පුතෝ යන්න :lol::lol::lol::lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    chanda kadena nisa pohottuwata amarui ban. maha mathiwaraneth bari unane

    unp < pohottuwa+upfa

    මහ මැතිවරණෙ බැරි උනේ එලිපිටම මෛත්‍රී මහින්දගේ කකුලෙන් ඇදපු නිසා බන්.
    දැන් වෙන්වෙලා ඉල්ලන නිසා මිනිස්සුන්ට කෙලින් තීරණ ගන්න පුළුවන්
     
    ITJOEWA

    Junior member
  • Nov 9, 2013
    128
    8
    18
    පොහොට්ටුවට දීල මොකටද බන් මහින්ද ලොක්ක එකේ සමජිකත්වත් නැති එකේ කෝ බන් එයේ පාර්ලිමේන්තුවේ වත් කතා කලේ නැනේ.
     
    • Like
    Reactions: SadSandun

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එලවන්න බැරි උනත් විරුද්ද බව පෙන්නන එක වටිනවා .නැත්නම් වෙන්නේ පොනිල්ටය් ,හිටන්ටය් තවත් ජනවරමක් හම්බුනා උනා කියල තවත් අරින එක .පොහොට්ටුවට නැතත් පොන්න ආණ්ඩුවට විරුද්ද ඕන එකෙකුට දීපල්ලා.

    gono, meka pradesheeya sabha chande, meka thamay thamange gamata wedak karana ekek path karaganna umbalata thiyana ekama chance eka. Eeka atha arala UNP ekata wirudda bawa pennanna chande daala hariyanawada? Moka unath, thamnge gamata wedak karala thiyana, wedak karanna puluwan ekek path karagnin. aanduwata wiruddawa chande demma kiyala, gamata kela wenawanam wedak thiyanawada?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පොහොට්ටුවට දීල මොකටද බන් මහින්ද ලොක්ක එකේ සමජිකත්වත් නැති එකේ කෝ බන් එයේ පාර්ලිමේන්තුවේ වත් කතා කලේ නැනේ.

    øya gon huththa, parliament eke katak arinne ne, parliament eka chandayakatawath enne ne, adu gaane uu pohottuwe samajikayekuth newe.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    පොහොට්ටු කාරයින්ට ඇපත් නැහැ ලොවෙත්. චන්දෙන් පස්සේ මහින්දය මැදමුලනට ගියා වගේ පොහොට්ටුව පුකේ ගහන තමයි මෙදා සැරෙත් යන්න වෙන්නේ.

    හෙහ් හෙහ්.. බලාගෙන හිටපන්කෝ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    gono, meka pradesheeya sabha chande, meka thamay thamange gamata wedak karana ekek path karaganna umbalata thiyana ekama chance eka. Eeka atha arala UNP ekata wirudda bawa pennanna chande daala hariyanawada? Moka unath, thamnge gamata wedak karala thiyana, wedak karanna puluwan ekek path karagnin. aanduwata wiruddawa chande demma kiyala, gamata kela wenawanam wedak thiyanawada?

    ගමට වැඩක් කරන්න පවතින රජයේම සෙට් එකක් එන්න ඕන කියලා නියමයක් නැහැ. එහෙනම් තිස්සමහාරාමේට ජේවීපි එකෙන් ආවේ. වැඩක් කෙරැවේ නැත්ද? කොළඹ මහ නගර සබාව එ.ජ.ප ය දිනුවේ. ඒවා ගේ වැඩක් උනේ නැද්ද. නිකන් බොළද දේවල් දාන්න එපා බං. කැමති එකෙක් තමන් කැමති එකකට දෙයි.
     
    මිට වඩා කෙලවෙන්නේ දෙයක් තියෙනවද බන් ,පොනිලය් හිටනුය් රටටම කෙලල ඉවරය් ,ගමේ චන්ද ටිකත් අරගෙන ඕකුන් කරන්නේ ආපහු ඊ ළඟ චන්දේ එනකම් අරින එක ,හිටානය හොරු ටික සරමේ අස්සේ දාගෙන තප්පුලනනවා හොරු හිර ගෙට යවනවලු ඕව ඔක්කොම චන්දේ පහු වෙනකම් විතරය් ගමට වැඩක් කර ගන්න හිතල රටටම කෙළවන මුන්ට චන්දේ දෙන්න හිතනවනම් ඌ පිස්සෙක් වෙන්න ඕන
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    පඹයෙක් ඉල්ලුවත් කමක් නැහැ පොහොට්ටුවට දීපන්,පොන්න අලියට කොහොමත් දෙන්න එපා පෙජ්ජොත් කොහොමත් සපෝර්ට් ආණ්ඩුවට ඒ නිසා ඉල්ලන එක මොකා උනත් කමක් නැහැ පොහොට්ටුවට දිපල්ල පොන්න අනුවට කඩේ යන එකෙකුට දෙන්න එපා [/QUOt

    anna ekai wenna oni...:yes::yes: :love::love:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ගමට වැඩක් කරන්න පවතින රජයේම සෙට් එකක් එන්න ඕන කියලා නියමයක් නැහැ. එහෙනම් තිස්සමහාරාමේට ජේවීපි එකෙන් ආවේ. වැඩක් කෙරැවේ නැත්ද? කොළඹ මහ නගර සබාව එ.ජ.ප ය දිනුවේ. ඒවා ගේ වැඩක් උනේ නැද්ද. නිකන් බොළද දේවල් දාන්න එපා බං. කැමති එකෙක් තමන් කැමති එකකට දෙයි.
    ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා..