චන්දය_දෙන්නේ_කාටද

මෙදා සැරේ චන්දය &#3503

  • එක්සත් ජාතික පක්ෂයට

    Votes: 45 14.9%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට

    Votes: 5 1.7%
  • මහින්දගේ පොහොට්ටුවට

    Votes: 179 59.3%
  • ජනතා විමුක්ති පෙරමුණට

    Votes: 67 22.2%
  • ස්වාධින හෝ සුළු පක්ෂයකට

    Votes: 6 2.0%

  • Total voters
    302

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    LOTUS_FLOWER_007.jpg

    කවුරුත් මේ දවස්වල හොයන්නෙ මේව තමයි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    chanda kadena nisa pohottuwata amarui ban. maha mathiwaraneth bari unane

    unp < pohottuwa+upfa

    UNP එකටටය් පොන්න සිරාටය් මොනවා නැතත් කැරි දෙමලු ටිකය් තම්බි ටිකය් ඉන්නව .ඊයේ දැක්කද වව්නියාවේ පොන්න සිරාගේ සෙනග .අපේ සිංහල මල් පොන්නයොත් ඉන්නවා ඕවට උදව් කරන .
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,419
    3,815
    113
    Maligawatta
    UNP එකටටය් පොන්න සිරාටය් මොනවා නැතත් කැරි දෙමලු ටිකය් තම්බි ටිකය් ඉන්නව .ඊයේ දැක්කද වව්නියාවේ පොන්න සිරාගේ සෙනග .අපේ සිංහල මල් පොන්නයොත් ඉන්නවා ඕවට උදව් කරන .

    :yes::yes::yes:
    All Sinhalese..........
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    LOTUS_FLOWER_007.jpg

    කවුරුත් මේ දවස්වල හොයන්නෙ මේව තමයි.

    ඔව් බං මල් ගෑනියෙක් හරි කමක් නෑ පිරිමි අපි හොයන්නෙම හොද පුකක් තියෙන ගෑනියෙක් තමයි :P:P:P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හුඇන්පි පොහොට්ටු ඇර ඕන එකක්

    අහිංසක මිනිස්සු ගැන නොහිතන මේ ආණ්ඩුවට දැනෙන්න නම් පොහොට්ටුව තමයි බන් අකමැත්තෙන් උනත් තෝරන්න තියෙන්නේ....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    හුඇන්පි පොහොට්ටු ඇර ඕන එකක්
    උඹත් හරියට පෙජ්ජෝ වගේම තමා .මහින්ද පරද්දන්න කිව්වා MY 3 ට චන්දෙ දෙන්න කියන්නේ නැහැ කිව්වා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔව් බං මල් ගෑනියෙක් හරි කමක් නෑ පිරිමි අපි හොයන්නෙම හොද පුකක් තියෙන ගෑනියෙක් තමයි :P:P:P

    26.gif

    හික්... හිකිස්...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අහිංසක මිනිස්සු ගැන නොහිතන මේ ආණ්ඩුවට දැනෙන්න නම් පොහොට්ටුව තමයි බන් අකමැත්තෙන් උනත් තෝරන්න තියෙන්නේ....

    passa pattenuth hinayawa munge kata walata. maruwath niwata wasalaya wasalayama tamai uba wage wasalayanta mara wage un tama hariyanne dan boruwata kiyanwa akamatten unath lol
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    passa pattenuth hinayawa munge kata walata. maruwath niwata wasalaya wasalayama tamai uba wage wasalayanta mara wage un tama hariyanne dan boruwata kiyanwa akamatten unath lol

    හොදට බලපිය මේකේ 60% ක් දෙනාගෙ කැමැත්ත මොකක්ද කියල?. මුන් බලේට ඇවිත් මාස 3න් මිනිස්සුන්ට උන් එපාවුනා.... 60%ක් පොහොට්ටුව තෝරල තියෙන්නේ පවතින ආණ්ඩුවේ ක්‍රියාකලාපය අනුමත නොකරන නිසයි...
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පඹයෙක් ඉල්ලුවත් කමක් නැහැ පොහොට්ටුවට දීපන්,පොන්න අලියට කොහොමත් දෙන්න එපා පෙජ්ජොත් කොහොමත් සපෝර්ට් ආණ්ඩුවට ඒ නිසා ඉල්ලන එක මොකා උනත් කමක් නැහැ පොහොට්ටුවට දිපල්ල පොන්න අනුවට කඩේ යන එකෙකුට දෙන්න එපා

    Meka waradi tharkayak. Meka game chande. Game illana hondama ekata chande deepalla paksha pata walin thorawa. ethakota thama hond ewun deshapalaneta enne.