චන්ද්‍රයන් යානාව සැලසුම චිචි රාජපක්ෂගෙන් ....

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    ඩොලර් මිලියන 74ක් කියන්නේ ගිහිං තියෙන්නේ. සිරාවට ලංකාවට කරන්න බැරි නෑනේ.
    ඔය R&D නැතුව නිකන් construction cost එක වෙන්න ඇති. R&D වලට බිලියන ගානක් යන්න ඇති
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    ඔය R&D නැතුව නිකන් construction cost එක වෙන්න ඇති. R&D වලට බිලියන ගානක් යන්න ඇති
    ඔව් ඔව්. ඔක මෙ සල්ලි තිබ්බටම කරන්න බෑනෙ. එකට හරියන උන් ඉන්නත් එපායනෙ. උන්ගෙ ඔය ගෑන තියෙන ෆිල්ම් එහෙම බලපුවම පෙන්නෙ ආයෙ මරාගෙන මෑරිල හරි කමක් නෑ වෑඩෙ කරන්න පුලුවන් ඩයල් නෙ ඔව්ව රන් කරන්නෙ.

    මම ඔක කිව්වෙ කොස්ට් එක කම්පෙයාර් කරල බලන්නත් එක්ක අපෙඑ වෑඩකට නෑති ප්‍රොජෙක්ට් එක්ක.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඩොලර් මිලියන 74ක් කියන්නේ ගිහිං තියෙන්නේ. සිරාවට ලංකාවට කරන්න බැරි නෑනේ.

    Mattala Rajapaksa International Airport - US$209 million
    Nelum Kuluna - US$113 million

    ඔය R&D නැතුව නිකන් construction cost එක වෙන්න ඇති. R&D වලට බිලියන ගානක් යන්න ඇති

    Screenshot 2023-08-23 222328.png
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඉන්දියන් චන්ද්‍ර යානයේ මහමොලකරු චිචී... ශලොක් හෝම්ස් සොයාගනී... රොකට් ඇප් එක නිමවා ඇත්තේ නාමල්.... එනම් නාමල් පෙරට හදට🚀⛽
     
    • Haha
    Reactions: Cypress

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    තොපි මූට හිනා උනත් නැතත් මූ ඉතිහාස ගත වෙලා ඉවරයි. කවදාහරි ලංකාවේ මුල්ම රොකට් එක යැව්වේ චිචී කියලා ළමය් ඉතිහාස පොතෙන් ඉගෙන ගනීවී :alien:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඔය R&D නැතුව නිකන් construction cost එක වෙන්න ඇති. R&D වලට බිලියන ගානක් යන්න ඇති
    meka thamai aththa kathawa mata hithenne. oka ekapara haduwa wenna bahane. kochchara experiment karanna adda, kiparak nam waradinna adda
     
    • Like
    Reactions: Bart_Allen