චන්ද්‍රයාන් 3 - ප්‍රග්‍යායාන් රෝවර් එක තව දවස් 10 ක් යන්න කලින් අ‍ාපහු active වෙයි. (Indrajith's prediction) 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113
    හායි ළමායි, අදත් වැදගත් දෙයක්. සතියෙ දවස්වල stall එක එච්චර busy නැති නිසා මේක ලියල දාන්න හිතුණා. කතා කරපු පොඩි එකෙක් කියපු දෙයක් නිසා මේක ගැන හොයලා බැලුවෙ අ‍ැත්තටම. නැත්තම් අමතකත් වෙලා හිටියෙ.

    චන්ද්‍රයාන් 3 එකේ rover එක මෙච්චර කාලයක් තිබුණෙ moon night එක නිසා පට්ටම සීතලේ. මම හිතන විදිහට බැටරි ටික පවා freeze වෙන්න ඇති. එ‍්ක අඩු කරන්න දාපු insulation ටිකම දැන් අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවනෙ. උණු වතුර බෝතලේක දාපු ice cream දිය වෙන්න දවසක් දෙකක් යනවා වගේ රත් වෙන්නෙත් හිමීට.

    ප්‍රග්‍යාන් Rover එකේ Radio Isotrope Thermoelectric Generator එකක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම heat එක automatic ලැබෙන්න තැනක් නෑ. වැඩ කරන උෂ්ණත්වයට එන්න ටිකක් කල් යයි. තියෙන තැන හිතාමතාම සූර්යයාගෙන් සෑහෙන අ‍ාවරණය වුණු crator එකක් නිසායි, හඳේ වායුගෝලයක් නැති නිසායි සාමාන්‍යයෙන්ට වඩා කාලයක් වැඩේට යන්න පුළුවන්.

    මම උඩින් පල්ලෙන් හොයලා බැලුවා. සීතල නිසා අවුලක් යන්න පුළුවන් එකම තැන බැටරියම විතරයි. එ‍්කත් permanent නෑ. රත් වුණ ගමන් internal connection එක හැදෙන බැටරියක්.

    ඉතින් මගෙ prediction එක තමයි තවත් දවස් 10 ක් වගේ අ‍ැතුළෙ (ගොඩක් වෙලාවට ලබන බදාදා සිට සිකුරාදා - ඔක්තෝබර් 4,5,6 දවස් තුනෙන් එකකදි) අ‍ාපහු active වෙනවා. වෙන මැජික් එකක් නිසා නෙවෙයි සීතල වෙලා තියෙන බැටරිය උණුසුම් වෙන හින්දා.

    මේක මම කියන්නෙ සැප්තැම්බර් 27 වෙනිදානෙ. කවුරු හරි දැක්ක ගමන් QUOTE එකක්, screenshot එකක් ගහලා තියහන් මට වෙනස් කරන්න, Edit කරන්න බැරි වෙන විදිහට. එදාට අනිවා bump කරහන්. අපි ලබන සෙනසුරාදා බලමු කවුද හරි කියලා.

    උඹලට ටික ටික තේරෙයි යමක් හොයලා බලලා කතා කරන එකේ වටිනාකම.
     
    Last edited:
    • Like
    Reactions: Naughtykolla48

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113
    😍😍

    @Kumbhakarna22 ලොල් මකාගෙන පලයන් තව ටික දවසකින්. 🤣

    ජපන් ණය වගේ නම් වෙන්න එපා
    ඔව් බලහන්කො ඉතින්. මේක එහෙම ගොඩක් කල් යන සීන් එකක් නෙවෙයිනෙ.
    ------ Post added on Sep 27, 2023 at 11:38 AM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,180
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    narendra modi india GIF by DAS NAIZ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    😍😍

    ඔව් බලහන්කො ඉතින්. මේක එහෙම ගොඩක් කල් යන සීන් එකක් නෙවෙයිනෙ.
    ------ Post added on Sep 27, 2023 at 11:38 AM
    අපිත් ආසයි වැඩ කරනවට , ඒත් ඒ තියන සීතලටයි දඹයන්ගේ බඩු කොලිටියටයි ඕවා ආයේ බූට් වෙයිද දන් නෑ 🥲. රුසියාවට කොචොක් කරා අන්තිමට මුංගේ එකත් හිට්‍ටා , හරියට QA කරලා නෑනෙ. බලහන් මාස් රෝවර් එක යකා වගේ දුවනවා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113
    අපිත් ආසයි වැඩ කරනවට , ඒත් ඒ තියන සීතලටයි දඹයන්ගේ බඩු කොලිටියටයි ඕවා ආයේ බූට් වෙයිද දන් නෑ 🥲. රුසියාවට කොචොක් කරා අන්තිමට මුංගේ එකත් හිට්‍ටා , හරියට QA කරලා නෑනෙ. බලහන් මාස් රෝවර් එක යකා වගේ දුවනවා
    බැටරියක් සීතල වුණාම කොහොමත් freeze death එකක් එනවා බං. අනිත් rover හැම Uranium 238 වගේ RTG එකක් තියෙන්නෙත් ඔය නිසා. එ‍්වා පැය 24 පුරාම කොහොමත් උණුසුම මුදා හරින අතරෙම විදුලියත් හදනවා අවුරුදු කීපයක් තිස්සේ.

    හැබැයි මේකත් මතකයට ගනින්. අඟහරුගෙ දවස පැය 25 ක්වත් නෑ. ඉතින් අපිට වගේම පැය කීපයක් හැමදාම ඉර පායනවා. හඳට අවුල තියෙන්නෙ ඉර පායන්නෙ සති දෙකකට සැරයක්. ඉතින් සති දෙකක් සීතලේ ඉන්න වෙනවා. මේක කෙළින් ඉර පේන් නැති අ‍ාවාටයක බස්සපු නිසා රත් වෙන්න තවත් අමාරුයි.

    ඉර පායලා දැන් රත් වෙන්න අරන් තියෙන්නෙ. හිමීට එ‍්ක active වෙයි. මම එ‍්කයි කිව්වෙ අවුල් යන්න පුළුවන් එකම දේ බැටරිය විතරයි. හැබැයි බැටරියත් සීතල වුණා කියලා සදහටම අක්‍රිය වෙන් නෑ. අ‍ාපහු රත් වුණාම වැඩ.

    බලමුකො ලබන සතිය දිහාට අපි.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,950
    5,290
    113
    හායි ළමායි, අදත් වැදගත් දෙයක්. සතියෙ දවස්වල stall එක එච්චර busy නැති නිසා මේක ලියල දාන්න හිතුණා. කතා කරපු පොඩි එකෙක් කියපු දෙයක් නිසා මේක ගැන හොයලා බැලුවෙ අ‍ැත්තටම. නැත්තම් අමතකත් වෙලා හිටියෙ.

    චන්ද්‍රයාන් 3 එකේ rover එක මෙච්චර කාලයක් තිබුණෙ moon night එක නිසා පට්ටම සීතලේ. මම හිතන විදිහට බැටරි ටික පවා freeze වෙන්න ඇති. එ‍්ක අඩු කරන්න දාපු insulation ටිකම දැන් අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවනෙ. උණු වතුර බෝතලේක දාපු ice cream දිය වෙන්න දවසක් දෙකක් යනවා වගේ රත් වෙන්නෙත් හිමීට.

    ප්‍රග්‍යාන් Rover එකේ Radio Isotrope Thermoelectric Generator එකක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම heat එක automatic ලැබෙන්න තැනක් නෑ. වැඩ කරන උෂ්ණත්වයට එන්න ටිකක් කල් යයි. තියෙන තැන හිතාමතාම සූර්යයාගෙන් සෑහෙන අ‍ාවරණය වුණු crator එකක් නිසායි, හඳේ වායුගෝලයක් නැති නිසායි සාමාන්‍යයෙන්ට වඩා කාලයක් වැඩේට යන්න පුළුවන්.

    මම උඩින් පල්ලෙන් හොයලා බැලුවා. සීතල නිසා අවුලක් යන්න පුළුවන් එකම තැන බැටරියම විතරයි. එ‍්කත් permanent නෑ. රත් වුණ ගමන් internal connection එක හැදෙන බැටරියක්.

    ඉතින් මගෙ prediction එක තමයි තවත් දවස් 10 ක් වගේ අ‍ැතුළෙ (ගොඩක් වෙලාවට ලබන බදාදා සිට සිකුරාදා - ඔක්තෝබර් 4,5,6 දවස් තුනෙන් එකකදි) අ‍ාපහු active වෙනවා. වෙන මැජික් එකක් නිසා නෙවෙයි සීතල වෙලා තියෙන බැටරිය උණුසුම් වෙන හින්දා.

    මේක මම කියන්නෙ සැප්තැම්බර් 27 වෙනිදානෙ. කවුරු හරි දැක්ක ගමන් QUOTE එකක්, screenshot එකක් ගහලා තියහන් මට වෙනස් කරන්න, Edit කරන්න බැරි වෙන විදිහට. එදාට අනිවා bump කරහන්. අපි ලබන සෙනසුරාදා බලමු කවුද හරි කියලා.

    උඹලට ටික ටික තේරෙයි යමක් හොයලා බලලා කතා කරන එකේ වටිනාකම.
    ඩොලර් එක 280 එක්කෝ ඕනේ නෑ
     
    ඔය කියන සාධක හරි ඒත් හරියට QA කරානම් ඕය වගේ බග්ස් සෙට් වෙන්නම ඕනේ. නැත්තම් පණගන්වන බෑ අක්‍රියයි අම්නේ අම්නේ ගාන්න ඕනේ නෑ කෙලින්ම කියන්න ඕනේ නියමිත උශ්ණත්වය එනකම් ඉන්නවා කියලා. එම නෑ එයාල ටෙස්ට් කරලා තියෙන්නේ ඕනම කොලඩ් ටෙම්ප්‍රෙචර්ද එක්ක බුට් වෙන්න නේ ඒම වෙලා නෑ . එකයි බලමු බලමු කියන ලයින් එකෙන් ඉන්නේ උන්ටත් සුවර් නෑ මොකට ඩැමේජ් වෙලාද කියලා

    මාස් රෝවර් එක තියන උශ්ණත්වය නෙමෙයි දැන් අවුරුදු කීයක් දුවනවද එකදු ෆන්ක්ශන් එකක්වත් අවුල් නොවී ආන්නේකයි qa වල වැදගත්කම
     
    ඔව් QA වල අනිවා අවුලක් අ‍ැති බං මේ කොස් කැපීමේ ක්‍රමයට කරපු එකක්නෙ. හැබැයි අවුලක් තියෙන්නෙ හඳේ අනිත් පැත්තෙ ඔය අ‍ාවාටවල උෂ්ණත්ව වෙනස් වීම ගැන අපිට අ‍ැත්තටම හරි දත්ත නෑ. ඉතින් වැඩි හරියක් guesswork. එහෙම තත්ත්වයක Nasa වගේ ලොකු ගාණක් වියදම් කරලා තියෙන්න පුළුවන් උපරිම cold temperature එකට හදන්න නැතිව අ‍ැති. කොහොමත් මේ වගේ mission එකක වැඩි මහන්සිය යන්නෙ longevity එකට වඩා වැඩේ කරා කියල කියන්න. එ‍්ක සාර්ථකව කරානෙ. කොහොමත් ඉතින් පොඩි පොඩි කොසු ඕන තැනක එනවා.
     
    දැන් තියන ටෙක් එක්ක ඔය හද වටේ යවන චන්ද්‍රිකා වලින් ඕනතරම් ඩේටා ගන්න පුලුවන් . චන්ද්‍රිකා නැතුවත් ජේම්ස් වෙබ් එකෙන් ආලොක වර්ශ බර ගානක් ඈත ඒවගෙත් ටෙම්ප්‍රෙචර්ද ගෙස් කරන එකේ හරියට ඩේටා ගන්න බැරි උනා කියන්න කොමත් බෑ. අපි නොදන්න අපිට නොකිව්ව සෑහෙන ලූමා මිශන් තොගයක් කරලා තියනවා නාසා එක . අනික ඉන්දියාව නාස එක්ක අනුබද්ධිත මේක තනියම කරා කියන්න බෑ අනිවාර්යයෙන් ඩේටා ශෙයා කරගන්නවා . කලින් කිව්වා වගේ උන් ඕක ප්ලෑන් කරානම් හරියටම කියන්න තිබ්බා උශ්ණත්වය නගිනකම් අපි රෝවර් එක බූට් කරන් නෑ කියලා , ඒම උන් නෑ එයාල බුට් කරන්න ප්ලෑන් කරලම තියනවා අඩු උශ්ණත්වක වැඩේ හබොක් . අර වොයචර් එම ඉන්ටෙස්ටෙලර් ගිහින් වැරදි කමාන්ඩ් රන් කරලා අවුල් කරලා ආයේ ගොඩ දැම්මේ මාස 2-3කට කලින්. ඕක බුට් උන් නැත්තම් ඉහල උශ්ණත්වය තුල ඒ කියන්නේ බුලක් කෙලලා
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    හායි ළමායි, අදත් වැදගත් දෙයක්. සතියෙ දවස්වල stall එක එච්චර busy නැති නිසා මේක ලියල දාන්න හිතුණා. කතා කරපු පොඩි එකෙක් කියපු දෙයක් නිසා මේක ගැන හොයලා බැලුවෙ අ‍ැත්තටම. නැත්තම් අමතකත් වෙලා හිටියෙ.

    චන්ද්‍රයාන් 3 එකේ rover එක මෙච්චර කාලයක් තිබුණෙ moon night එක නිසා පට්ටම සීතලේ. මම හිතන විදිහට බැටරි ටික පවා freeze වෙන්න ඇති. එ‍්ක අඩු කරන්න දාපු insulation ටිකම දැන් අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවනෙ. උණු වතුර බෝතලේක දාපු ice cream දිය වෙන්න දවසක් දෙකක් යනවා වගේ රත් වෙන්නෙත් හිමීට.

    ප්‍රග්‍යාන් Rover එකේ Radio Isotrope Thermoelectric Generator එකක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම heat එක automatic ලැබෙන්න තැනක් නෑ. වැඩ කරන උෂ්ණත්වයට එන්න ටිකක් කල් යයි. තියෙන තැන හිතාමතාම සූර්යයාගෙන් සෑහෙන අ‍ාවරණය වුණු crator එකක් නිසායි, හඳේ වායුගෝලයක් නැති නිසායි සාමාන්‍යයෙන්ට වඩා කාලයක් වැඩේට යන්න පුළුවන්.

    මම උඩින් පල්ලෙන් හොයලා බැලුවා. සීතල නිසා අවුලක් යන්න පුළුවන් එකම තැන බැටරියම විතරයි. එ‍්කත් permanent නෑ. රත් වුණ ගමන් internal connection එක හැදෙන බැටරියක්.

    ඉතින් මගෙ prediction එක තමයි තවත් දවස් 10 ක් වගේ අ‍ැතුළෙ (ගොඩක් වෙලාවට ලබන බදාදා සිට සිකුරාදා - ඔක්තෝබර් 4,5,6 දවස් තුනෙන් එකකදි) අ‍ාපහු active වෙනවා. වෙන මැජික් එකක් නිසා නෙවෙයි සීතල වෙලා තියෙන බැටරිය උණුසුම් වෙන හින්දා.

    මේක මම කියන්නෙ සැප්තැම්බර් 27 වෙනිදානෙ. කවුරු හරි දැක්ක ගමන් QUOTE එකක්, screenshot එකක් ගහලා තියහන් මට වෙනස් කරන්න, Edit කරන්න බැරි වෙන විදිහට. එදාට අනිවා bump කරහන්. අපි ලබන සෙනසුරාදා බලමු කවුද හරි කියලා.

    උඹලට ටික ටික තේරෙයි යමක් හොයලා බලලා කතා කරන එකේ වටිනාකම.
    ඉතින් මගෙ prediction එක තමයි තවත් දවස් 10 ක් වගේ අ‍ැතුළෙ (ගොඩක් වෙලාවට ලබන බදාදා සිට සිකුරාදා - ඔක්තෝබර් 4,5,6 දවස් තුනෙන් එකකදි) අ‍ාපහු active වෙනවා. වෙන මැජික් එකක් නිසා නෙවෙයි සීතල වෙලා තියෙන බැටරිය උණුසුම් වෙන හින්දා. :rolleyes: