හායි ළමායි, අදත් වැදගත් දෙයක්. සතියෙ දවස්වල stall එක එච්චර busy නැති නිසා මේක ලියල දාන්න හිතුණා. කතා කරපු පොඩි එකෙක් කියපු දෙයක් නිසා මේක ගැන හොයලා බැලුවෙ අැත්තටම. නැත්තම් අමතකත් වෙලා හිටියෙ.
චන්ද්‍රයාන් 3 එකේ rover එක මෙච්චර කාලයක් තිබුණෙ moon night එක නිසා පට්ටම සීතලේ. මම හිතන විදිහට බැටරි ටික පවා freeze වෙන්න ඇති. එ්ක අඩු කරන්න දාපු insulation ටිකම දැන් අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවනෙ. උණු වතුර බෝතලේක දාපු ice cream දිය වෙන්න දවසක් දෙකක් යනවා වගේ රත් වෙන්නෙත් හිමීට.
ප්රග්යාන් Rover එකේ Radio Isotrope Thermoelectric Generator එකක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම heat එක automatic ලැබෙන්න තැනක් නෑ. වැඩ කරන උෂ්ණත්වයට එන්න ටිකක් කල් යයි. තියෙන තැන හිතාමතාම සූර්යයාගෙන් සෑහෙන අාවරණය වුණු crator එකක් නිසායි, හඳේ වායුගෝලයක් නැති නිසායි සාමාන්‍යයෙන්ට වඩා කාලයක් වැඩේට යන්න පුළුවන්.
මම උඩින් පල්ලෙන් හොයලා බැලුවා. සීතල නිසා අවුලක් යන්න පුළුවන් එකම තැන බැටරියම විතරයි. එ්කත් permanent නෑ. රත් වුණ ගමන් internal connection එක හැදෙන බැටරියක්.
ඉතින් මගෙ prediction එක තමයි තවත් දවස් 10 ක් වගේ අැතුළෙ (ගොඩක් වෙලාවට ලබන බදාදා සිට සිකුරාදා - ඔක්තෝබර් 4,5,6 දවස් තුනෙන් එකකදි) අාපහු active වෙනවා. වෙන මැජික් එකක් නිසා නෙවෙයි සීතල වෙලා තියෙන බැටරිය උණුසුම් වෙන හින්දා.
මේක මම කියන්නෙ සැප්තැම්බර් 27 වෙනිදානෙ. කවුරු හරි දැක්ක ගමන් QUOTE එකක්, screenshot එකක් ගහලා තියහන් මට වෙනස් කරන්න, Edit කරන්න බැරි වෙන විදිහට. එදාට අනිවා bump කරහන්. අපි ලබන සෙනසුරාදා බලමු කවුද හරි කියලා.
උඹලට ටික ටික තේරෙයි යමක් හොයලා බලලා කතා කරන එකේ වටිනාකම.

Last edited: