වඩා හොද නැද්ද සදුන් සුප්‍රීම් උසාවියට යන එක.....??
ඇයි රනිල් එක කරන්නේ නැත්තේ......
සිරිසේන කාලේ ව්‍යවස්ථා විරෝධී දෙයක් නම් අනිවා රනිල්ට පක්ෂ වර්ඩික්ට් එකක් නේ හම්බ වෙන්නේ....
ඔය එක එක ලොල් පාට් කරනවට වඩා එක හොද නැද්ද???

උන් චන්ද දෙකේදීම මහින්ද එක්ක නෙ හිටියෙ. 