චන්ද්‍රිකාගෙන් සුපිරි මෙහෙයුමක්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වඩා හොද නැද්ද සදුන් සුප්‍රීම් උසාවියට යන එක.....??

    ඇයි රනිල් එක කරන්නේ නැත්තේ......
    සිරිසේන කාලේ ව්‍යවස්ථා විරෝධී දෙයක් නම් අනිවා රනිල්ට පක්ෂ වර්ඩික්ට් එකක් නේ හම්බ වෙන්නේ....

    ඔය එක එක ලොල් පාට් කරනවට වඩා එක හොද නැද්ද???
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    giphy.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    හැබෑටම කෝ බන් චන්ද්‍රිකා. වැඩිය එලියට බැස්සෙ නෑනේද
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,641
    28,645
    113
    “රනිල් යළි අගමැති වුනොත් මං පැය දෙකක් වත් ජනාධිපතිධූරයේ නොසිට ඉල්ලා අස්වෙනවා” - ජනාධිපති එජනිස කණ්ඩායමට කියයි ; රැස්වීමට 11 ක් ආවේ නෑ

    (ලංකා ඊ නිව්ස් -2018.ඔක්.31, ප.ව.5.20) රනිල් යළි අගමැති වන්නේ නම් තමා පැය දෙකක්වත් ජනාධිපති ධූරයේ නොසිට ඉල්ලා අස්වන්නේ යයි රටේ ව්‍යවස්ථාව කැඩූ ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ එජනිස මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේ අද පවසා තිබේ.

    අද දහවල් එජනිස මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මන්දිරයට කැඳවා දිවා ආහාරයක්ද ලබා දුන් මඤ්ඤං ජනාධිපතිවරයා කණ්ඩායම ඉදිරියේ පවසා ඇත්තේ රනිල් යළි අගමැති කිරීමට ඇමරිකාව යුරෝපා සංගමය ඇතුළු බටහිර කුමන්ත්‍රණයක් පවතින බවත් එ් අනුව රනිල් යළි අගමැති වන්නේ තම් තමා පැය දෙකක්වත් ජනාධිපතිධූරයේ නොසිට ඉල්ලා අස්වන බවයි.

    මරා-සිරා ජුන්ටාවේ කුමන්ත්‍රණය පරදා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා ඊයේ කොල්ලුපිටියේ පැවැති දැවැන්ත මහජන උද්ඝෝෂනයෙන් පසු ජනාධිපතිවරයා බිය වී ඇති බව ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ යයි එජනිස ප්‍රකාශකයෙකු ලංකා ඊ නිව්ස් සමග පැවසීය.

    කෙසේ වෙතත් ජනාධිපතිගේ කැඳවීම අනුව අද පැවැති එජනිස කණ්ඩායමේ රැස්වීමට මන්ත්‍රීවරු 11 දෙනෙකු සහභාගී වී සිටියේ නැත. ඒ අතර දුමින්ද දිසානායක හිටපු ශ්‍රීලනිප මහලේකම් ද විය.

    මෙයින් පැහැදිලි වන්නේ ඔවුන් 113 හදා ගැනීම ආරම්භ කළ යුතු වන්නේ 96 සිට නොව 85 සිට බවයි. ඒ අනුව කෝටි 100 බැගින් දී හෝ ගත යුතු මන්ත්‍රී සංඛ්‍යාව 28 ක් තරම් විශාල වනු ඇත. දැනට මිලදී ගෙන ඇත්තේ මන්ත්‍රීවරු 5 දෙනෙකු පමණි. ඔවුන් නම් විජේදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ, වසන්ත සේනානායක, සුරේෂ් වඩිවේල් සහ දුනේෂ් ගන්කන්ද යන 5 දෙනාය.

    තමාට 113 හදා ගන්නට බැරි නම් අගමැතිධූරයෙන් බැස යන්න සූදානම් යැයි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාට පවසා තිබිණ.

    - https://www.facebook.com/lankaenews/posts/2113135845418236
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,641
    28,645
    113
    මහින්දට තවමත් බහුතරය නෑ. ! දුමින්ද සමඟ සාකච්ඡාත් අසාර්ථකයි !!

    Wednesday, 31 October 2018 17:27

    සිරා මරා බලු පූ‍ට්ටුවේ පාලනය ගෙන යාම සඳහා අවශ්‍ය කරන බහුතර මන්ත්‍රී සංඛ්‍යාව මිලදි ගැනිමට නොහැකි වීමේ බරපතල ගැටලුවකට ඔවුන් මුහුණ පා සිටී. අද සවස ශ්‍රීලනීපයේ දුමින්ද දිසානායක සමඟ බැසිල් රාජපක්ෂ පැය 3 කට ආසන්න කාලයක් සාකච්ඡා කළද දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායම දිනා ගත නොහැකිව තිබේ.

    මෙහිදි දිසානායක මහතා දේශපාලනික ගැටලු ගනනාවක් සම්බන්ධයෙන් බැසිල් ගෙන් පිළිතුරු අපේක්ෂා කළත් ඒ කිසිවකුට පිලිතුරු ලැබි නැත. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන්නේ නම් තරග කරන්නේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධනෙයෙන් ද පොහොට්‍ටුවෙන්ද යන කරුණ විමසා ඇත. එසෙම සංවිධායකයන් පත් කිරීමේ ගැටලුව, පළාත් සභා මැතිවරණයේදි දෙපාර්ශ්වයට ලැබෙන නාම යෝජනා ගනන් ආදී ගැටලු වලට බැසිල් පිලිතුරු දි නැති අතර ඔහු අවධාරණය කර ඇත්තේ පැත්ත මාරු කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කළ හැකි බවය, එහෙත් ඊට දුමින්ද ඇතුලු කණ්ඩායම එකඟ වී නැත,

    මේ අතර සිරා මරා බලු පූට්‍ටුව ට එකඟ නොවන ශ්‍රීලනිප මන්ත්‍රීවරු කිහිප දෙනෙකු බියට පත් කර කැමැත්ත ලබා ගැනීමේ මෙහෙයුමක්ද මේ වන විට ක්‍රියාත්මකව පවති. ඇතැම් මන්ත්‍රීවරයකුගේ පවුලේ සාමාජිකයන් බියට පත් කිරීම ද සිදුව තිබේ.

    කෙසේ නමුත් මේ වන විට රාජපක්ෂ කල්ලිය මරල හෝ බලය ලබා ගන්න තැනට පත්ව තිබේ. මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සෙ රාජපක්ෂ කල්ලිය බොරු පතුරුවමින් විවිධ පුද්ගලයන්ගේ සහය තමන්ට ලැබි තිබෙන බවත් විවිධ පුද්ගලයන්ගේ ආශිර්වාදය ලැබි තිබෙන බවටත් බොරු ප්‍රචාරයන් ගෙන යමින් තිබේ.

    - https://www.lankadaily.com/latestnews/item/9787-2018-10-31-11-57-25
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    Parliament eka wisuruwanawa. Oya NGO Salli pompa karala mp Gattot. Prliment eka wisuruwanawa ponna ranil guuu bayayi. Dan 62 lakes Lalit na.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඒකෙත් හැටි බලපල්ලකො. උඩ news එකේ, මහින්ද රාජපක්ෂ .... හැබැයි විපක්ෂ නායක තුමා.....
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,641
    28,645
    113
    චන්ද්‍රිකාගේ මෙහෙයුම සාර්ථකයි. ශ්‍රිලනිපයේ පළුවක් ගලවයි

    Sunday, 28 October 2018 22:12

    මෛත්‍රීපාල + මහින්ද කුමන්ත්‍රණකාරී බලු හවුලට එරෙහි ශ්‍රීලනිප මන්ත්‍රීන් ගනනාවක් පාර්ලිමේන්තුව තුල ස්වාධීන මන්ත්‍රීන් වශයෙන් කටයුතු කිරීමට එකඟ කරවා ගැනිමට හිටපු ජනධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමත්ව ඇති බව සමීප ආරංචි මාර්ග පවසයි

    අද පෙරවරුවේ සිදු වුණු සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම මෛත්‍රී මහින්ද බලු හවුලට එරෙහිව සිටින බව පොරොන්දු වී ඇත. සිරිසෙන විසින් සිදු කරනු ලැබු නින්දිත පාවාදීම නිසා තමන්ට තමන්ගේ ගෙදර සාමාජිකයන්ටවත් මුහුණ දී ගත නොහැකි බව මේ මන්ත්‍රී කණ්ඩායම පවසා සිටී.

    2015 වසරේදි ජීවිත පරදුවට තබා සටන් කළේ හොරු මිනිමරුවන් සමඟ යහන් ගත වීමට නොව රටේ යහපාලනය ගොඩ නැගීමට බවත්.කවර අඩුපාඩු මධ්‍යයේ වූවද රට පසුගිය වසර 4කට අසන්න කාලය පුරා නිවැරදි මාවතට ගෙන ඒමට හැකි වූ බවද මේ පිරිස අවධාරණය කරයි.

    - https://www.lankadaily.com/latestnews/item/9765-2018-10-28-16-42-47
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :rofl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    2015 කොහෙද බන් නිදහස් පක්ෂේ උන් ජීවිත පරදුවට තබා සටන් කළේ :baffled: උන් චන්ද දෙකේදීම මහින්ද එක්ක නෙ හිටියෙ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130

    :lol::lol::lol::lol::lol: