චන්ද්‍රිකාගේ සංහිදියාව

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    චන්ද්‍රිකාගේ සංහිදියාව

    බුදු දහමට නිගා දෙන ගුවන් විදුලි නාට්‍ය මාලාවකට තහනමක්

    images.jpg

    ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් බුදු දහමට අපහාස වන ආකාරයෙන් සැකසූ බව කියන ගුවන් විදුලි නාට්‍ය තහනම් කිරීමට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කර තිබෙනවා.

    එම නාට්‍යය මාලාව සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඊයේ (17) ඇඹිලිපිටියේ පැවැති උත්සවයකදී මෙලෙස තොරතුරු අනාවරණ කළා.


    ඊයේ සිදු කළ එම හෙළිදරව් කිරීමට අනුව අදාළ නාට්‍ය මාලාව අවලංගු කිරීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ අවශ්‍ය පියවර ගෙන ඇති බවයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අද (18) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.


    ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිත්වය දරන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග මහත්මියයි. මෙවැනි වැඩසටහන් සැකසීමේදී හිටපු රාජ්‍ය නායිකාවක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මත්මිය වඩාත් වගකිමකින් කටයුතු කළ යුතු බවද පූජ්‍ය ඕමල්පේ සෝභිත හිිමියන් පෙන්වා දුන්නා.


     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ද්වේෂය,වෛරය,කුහකකම, ආත්මාර්ථය, දේශද්‍රෝහීබව, අන් මත නොඉවසීම.......................etc
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ද්වේෂය,වෛරය,කුහකකම, ආත්මාර්ථය, දේශද්‍රෝහීබව, අන් මත නොඉවසීම.......................etc

    :yes: sallith hamba wenawa athi owata...NGO;)
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    චන්ද්‍රිකාගෙ තාත්තව මැරුවෙ හාමුදුරුකෙනෙක් නෙ. ඒ තරහ තියෙන්නෙ

    :shocked:e unata oya gani janapathi une buddhist lage chandeth aran ne.