චන්ද්‍රිකාගේ සංහිදියාව
ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් බුදු දහමට අපහාස වන ආකාරයෙන් සැකසූ බව කියන ගුවන් විදුලි නාට්‍ය තහනම් කිරීමට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කර තිබෙනවා.
එම නාට්‍යය මාලාව සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඊයේ (17) ඇඹිලිපිටියේ පැවැති උත්සවයකදී මෙලෙස තොරතුරු අනාවරණ කළා.
ඊයේ සිදු කළ එම හෙළිදරව් කිරීමට අනුව අදාළ නාට්‍ය මාලාව අවලංගු කිරීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ අවශ්‍ය පියවර ගෙන ඇති බවයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අද (18) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිත්වය දරන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග මහත්මියයි. මෙවැනි වැඩසටහන් සැකසීමේදී හිටපු රාජ්‍ය නායිකාවක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මත්මිය වඩාත් වගකිමකින් කටයුතු කළ යුතු බවද පූජ්‍ය ඕමල්පේ සෝභිත හිිමියන් පෙන්වා දුන්නා.

Audio

sallith hamba wenawa athi owata...NGO

e unata oya gani janapathi une buddhist lage chandeth aran ne.