කමක් නෑ මතක් වෙච්ච වෙලාවක මොනවා හරි කියන්න පස්සේ ඇවිත් බලන්නම්. හැබැයි මීට පස්සෙවත් පු+ දෙනකොට හොඳට හිතල බලල පුද්ගලිකව දෙන්න. මෙහෙම ප්රසිද්ධියේ දෙන්න ඇවිත් චාටර් වෙන්න එපා
කමක් නෑ මතක් වෙච්ච වෙලාවක මොනවා හරි කියන්න පස්සේ ඇවිත් බලන්නම්. හැබැයි මීට පස්සෙවත් පු+ දෙනකොට හොඳට හිතල බලල පුද්ගලිකව දෙන්න. මෙහෙම ප්රසිද්ධියේ දෙන්න ඇවිත් චාටර් වෙන්න එපා
විමුක්ති කාරයා ඉල්ලුවා නම් සිරා චාන්ස් එකක් තියනව
විමුක්ති ට එන්න බැරි වෙන්න අම්ම රිලා ගියේ බන්. නැත්තං උට පුළුවන් වෙයි හොද වෙනසක් කරන්න. හැබැයි දැන් අහසින් වගේ පාත් වෙලානම් කරන්න බහ. චන්ද්රිකා පදනම හැදුවේ නැහැ. ගොන් ගැනිට හදන්න තිබුනා. විජය මොන උනත් මානව හිතව්දියෙක් කියන එක මිනිසුන්ගේ හිත වල තියනවා

..... මේ බැල්ලි ට චන්දෙ දෙන්නේ නෑ යකෝ බල්ලෙක්වත් ... දහපදුරා වේසි ... අවුරුදු 10 ක් විතර රට කෑවා ...මහින්දය මොනවා උනත් රටට මොකක් හරි වැඩක් කරා ... JVP එක නිකන් කටින් පඩිනව විතරයි හැමදාම .... UNP එකෙත් චන්දයක් ඉල්ලන්න පන තියෙන සුදුසුකමක් තියෙන එකෙක්වත් නෑ.... ඔක්කොම ඉන්නේ කුණු හෝදන එවුන්.... හැබැයි මහින්දයි පවුලේ එවුනුයි ගහපු සල්ලි එකතු කරා නම් ලංකාව එක රැයෙන් සිංගප්පුරුවක් කරන්න තිබ්බ බන්.....
එහනම් මහින්දටම දීපන්
අවුලක් නෑ එහෙනම් මහින්ද මාමි ගොඩේ ගොඩ.......

අවුලක් නෑ එහෙනම් මහින්ද මාමි ගොඩේ ගොඩ.......
![]()
පිස්සුද බං..... මෙයා පොදු අපේක්ෂකයා කරන්නේ නෑ.......![]()
මෙයත් මහින්ද වගේම තමා...... ඒත් මහින්ද තරම් හූරන් කෑවේ නම් නෑ.... තමුන්ට කරගත්තා විතරයි..... මුලු පවුලටම කරගන්න ගියේ නෑ.... එච්චරයි.......![]()