චන්ද්‍රිකාට_ජයවේවා

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    කමක් නෑ මතක් වෙච්ච වෙලාවක මොනවා හරි කියන්න පස්සේ ඇවිත් බලන්නම්. හැබැයි මීට පස්සෙවත් පු+ දෙනකොට හොඳට හිතල බලල පුද්ගලිකව දෙන්න. මෙහෙම ප්‍රසිද්ධියේ දෙන්න ඇවිත් චාටර් වෙන්න එපා
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කමක් නෑ මතක් වෙච්ච වෙලාවක මොනවා හරි කියන්න පස්සේ ඇවිත් බලන්නම්. හැබැයි මීට පස්සෙවත් පු+ දෙනකොට හොඳට හිතල බලල පුද්ගලිකව දෙන්න. මෙහෙම ප්‍රසිද්ධියේ දෙන්න ඇවිත් චාටර් වෙන්න එපා

    Apoo apinam oye gaanita denne naha...UNP aanduwa kalin visuruwala Mahinda genaawe oye gaani...Ekama athi apita Oye ballita chande nodenne
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,560
    17,611
    113
    Auckland
    විමුක්ති කාරයා ඉල්ලුවා නම් සිරා චාන්ස් එකක් තියනව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විමුක්ති කාරයා ඉල්ලුවා නම් සිරා චාන්ස් එකක් තියනව

    විමුක්ති ට එන්න බැරි වෙන්න අම්ම රිලා ගියේ බන්. නැත්තං උට පුළුවන් වෙයි හොද වෙනසක් කරන්න. හැබැයි දැන් අහසින් වගේ පාත් වෙලානම් කරන්න බහ. චන්ද්‍රිකා පදනම හැදුවේ නැහැ. ගොන් ගැනිට හදන්න තිබුනා. විජය මොන උනත් මානව හිතව්දියෙක් කියන එක මිනිසුන්ගේ හිත වල තියනවා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    විමුක්ති ට එන්න බැරි වෙන්න අම්ම රිලා ගියේ බන්. නැත්තං උට පුළුවන් වෙයි හොද වෙනසක් කරන්න. හැබැයි දැන් අහසින් වගේ පාත් වෙලානම් කරන්න බහ. චන්ද්‍රිකා පදනම හැදුවේ නැහැ. ගොන් ගැනිට හදන්න තිබුනා. විජය මොන උනත් මානව හිතව්දියෙක් කියන එක මිනිසුන්ගේ හිත වල තියනවා

    :yes::yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මේ බැල්ලි ට චන්දෙ දෙන්නේ නෑ යකෝ බල්ලෙක්වත් ... දහපදුරා වේසි ... අවුරුදු 10 ක් විතර රට කෑවා ...මහින්දය මොනවා උනත් රටට මොකක් හරි වැඩක් කරා ... JVP එක නිකන් කටින් පඩිනව විතරයි හැමදාම .... UNP එකෙත් චන්දයක් ඉල්ලන්න පන තියෙන සුදුසුකමක් තියෙන එකෙක්වත් නෑ.... ඔක්කොම ඉන්නේ කුණු හෝදන එවුන්.... හැබැයි මහින්දයි පවුලේ එවුනුයි ගහපු සල්ලි එකතු කරා නම් ලංකාව එක රැයෙන් සිංගප්පුරුවක් කරන්න තිබ්බ බන් :no: .....
     
    :rofl: එහනම් මහින්දටම දීපන්:rofl:
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    Chandrika5248.jpg
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අපෝ බන් ලංකාවේ චන්දෙ ඉල්ලන්න වෙන අවංක මිනිස්සු නැද්ද
    චන්ද්‍රිකා අවොත් මහින්දටම දෙන්න හිතෙනව
    කවුරුත් කරේ හොරාකන එකනේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :shocked: අවුලක් නෑ එහෙනම් මහින්ද මාමි ගොඩේ ගොඩ....... :rofl:

    පිස්සුද බං..... මෙයා පොදු අපේක්ෂකයා කරන්නේ නෑ....... :no:

    මෙයත් මහින්ද වගේම තමා...... ඒත් මහින්ද තරම් හූරන් කෑවේ නම් නෑ.... තමුන්ට කරගත්තා විතරයි..... මුලු පවුලටම කරගන්න ගියේ නෑ.... එච්චරයි....... :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :shocked: අවුලක් නෑ එහෙනම් මහින්ද මාමි ගොඩේ ගොඩ....... :rofl:

    පිස්සුද බං..... මෙයා පොදු අපේක්ෂකයා කරන්නේ නෑ....... :no:

    මෙයත් මහින්ද වගේම තමා...... ඒත් මහින්ද තරම් හූරන් කෑවේ නම් නෑ.... තමුන්ට කරගත්තා විතරයි..... මුලු පවුලටම කරගන්න ගියේ නෑ.... එච්චරයි....... :dull:

    මෙය කෑවේ තරමකට
    මහින්දයා කෑවේ බදාගෙන