චන්ද්‍රිකා 3 (satellite)
චන්ද්‍රිකා 1,2 ලිපි මගින් චන්ද්‍රිකා කක්ශ ගැන සහ ඔත්තු බලන චන්ද්‍රිකා පිලිබද කතා කලා. 3 ලිපිය මගින් කියන්න බලාපොරොත්තුවෙන්නේ චන්ද්‍රිකාවක් කක්ශයේ රැදවීම,කක්ශය පත්වාගෙනයාම, සහ චන්ද්‍රිකාව මූලික කොටස් පිලිබදවයි
චන්ද්‍රිකාවක් ගුවන්ගතකිරීමේ අධියරයන්
චන්ද්‍රිකාවක් කක්ශයේ රැදවීම
චන්ද්‍රිකාවක් අපගේ වායුගෝලයෙන් පිටතට රැගෙන යාම සිදු කරන්නේ රොකට් යොදාගෙනයි. මෙහිදී රොකට්ටුව අදියර කීපයක් යොදාගෙන චන්ද්‍රිකාව කක්ශයට යොමු කිරීමට අවශ්‍ය ශක්තිය ලබා ගන්නවා(රොකට් ගැන ඊලග ලිපි වලින් කියන්නම්)
චන්ද්‍රිකාවක් රොකට්ටුවක තියලා උඩ යැවුව පලියට ඒක කක්ශයක රැදෙන්නේ නම් නෑ,රොකට්ටුවක් තුල ගුවනට ගෙන යන චන්ද්‍රිකාවක් නියමිත කක්ශයේදී තත්පරයට කිලෝමීටර් 7.8 ප්‍රවේගයකින් මුදා හැරියොත් එය පොලොව වටා කක්ශගත වෙනවා.එහෙම වෙන්නේ පොලොවේ ගුරත්වාකර්ශනය හින්දයි.තත්පරයට කිලෝමීටර් 11 හෝ ඊට වඩා ප්‍රවේගයක් ලබා ගන්න පුලුවන් උනොත් අදාල චන්ද්‍රිකාව ගුරුත්වයෙන් මිදිලා අභ්යවකශගත වෙනවා... මේ වේග වලට වඩා අඩු උනොත් ඉතිං දඩාස් ගාල අය බිම තමා...................
රොකට්ටුවක අදියරයන්
චන්ද්‍රිකාවක් කක්ශයක (එකම දිශාවට යොමුවන සේ) ස්ථායිව පවත්වා ගැනීම
මේ සදහා ප්‍රදාන ක්‍රම 2 පවතිනවා
1 වේගයෙන් කරකැවීම
-වේගයෙන් කරකැවීමෙදී වස්තුවක් ස්ථායිව පවතිනව(හරියට බයිසිකලයක් පදිනවා වගේ රොද වෙගයෙන් කැරකෙනකොට නො වැටි තියනවා සේ) මේ ක්‍රමය යොදා ගත්තේ මුල් යුගයේ සිලින්ඩරාකාර චන්ද්රිකාවන්ය. මේවා තත්පරයට එක් වටයක් වේගයෙන් කැරකුනි.
අක්ශ 3 ස්ථායිකරනය (x,y,z axis)
2 අක්ශ 3 ස්ථායිකරනය (x,y,z axis)
වේගයෙන් කරකැවෙන කුඩා රෝද පද්ධතියක් මගින් මේවා ස්තායිව පවත්වා ගැනෙයි.නව පන්නයෙ චන්ද්‍රිකා මේ ක්‍රමය හවිත කරයි මෙහිදී චන්ද්‍රිකාව නියමිත දිශාවට පවතින්නේද යන්න විවිද සන්වේදකයන් (තරු සන්වේදක,ගයිරො උපාංග) ඔස්සේ ලබ ගන්නා තොරතුර ගුරු කර ගනිමින් අදාල අක්ශයන්ට පවතින රෝද විවිද වෙගයන්ගෙන් කරකවමින් කක්ශය හා දිශාව නිවැරදි කර ගනී
මීට අමතරව පල්මු වරට කක්ශයේ ස්තාන ගත වීමට සහ සුළු චලනයන් කිරිමට ප්‍රදාන රොකට් එන්ජිමක් හා තෙරපුම් රොකට්ටු කිපයක් චන්ද්‍රිකාවක අඩන්ගුය
හබල් දුරේක්ශයේ ස්ථායි ඒකකය
චන්ද්‍රිකාවක කොටස්
භාහිර ආවරනය (Satellite Housing)
කම්පනයන්ට ඔරොත්තු දෙනලෙස සවිමත්වත් නමුත් සැහැල්ලු අමුද්‍රව්‍යකින් සකසයි උශ්නත්වය නියතව තබා ගැනිමට හා විකිරන හරවා යැ වීමට දිලෛසෙන මතුපිටක් සහිතව සකසයි
බල සැපයුම් ඒකකය (Power System)
චන්ද්‍රිකාවේ කාර්යයන් සිදුකරගෙන යාමට අවශ්‍ය බලය කලමනාකරනය කර දෙන්නේ මෙම ඒකකයෙනි, සුර්ය පැනල සහ බැටරි වලින් සමන්විතයි.නිකල් - කැඩ්මියම් බැටරි මුල් කාලයේ යොදා ඇත. වර්තමානයේ වැඩි කාර්්යක්ශමතාවක් ලබ ගැනිමට නිකල්- හයුඩ්රජන් බැටරි යොදා ගනී
ඇන්ටනා ඒකකය (Antenna System)
මෙම ඒකකය ප්‍රධාන කර්්‍ය 2 සිදු කරයි. *පොලොව අතර සන්නිවෙදනය පවත්වාගෙන යාම * තම කක්ශය පිලිබද තොරතුරු රැස් කිරීම (Tracking, Telemetry, and Command TT&C)
විධාන සහ පාලන ඒකකය (Command and Control System)
චන්ද්‍රිකාවේ සියලු පාලන කටයුතු සිදු කරයි. සියලු ඒකක සම්බන්ද කරන සහ ඇන්ටනා ඒකකයෙන් ලබාගන්නා තොරතුරු සකසන්නේ සහ කක්ශ නිවැරදි කිරීමේ ගනනය කිරීම් මේ ඒකකයෙන් සිදු කරයි
පවත්වාගෙනයාමේ ඒකකය (Station Keeping)
රොකට් එන්ජින්,ඉන්ධන, තෙරපුම් උපකරන,අක්ශ ස්ථායිකාරක ආදි වු චන්ද්‍රිකාවක් හැසිරවීමට අවශ්‍ය උපාංග අඩන්ගු ඒකකය
මේ සියල්ල එකතුවක් ලෙස තමයි අපි සැටලයිට් එකක් කියන්නේ උඩ තිබුනු උපාංග අඩු වැඩියක් විදිහට එක එක චන්ද්‍රික වල දක්නට ලබෙනවා
චන්ද්‍රිකාවක ඇතුලත පෙනුම
චන්ද්‍රිකා 3 මෙතනින් ඉවරකරනවා 4 හම්බෙනකම්
අදහස් යොජන චොදනා කොමන්ටුවක් කරල පල්ලෙන් දානවානම් පිං..........
ජයීන් ජයීම වීවා!
චන්ද්‍රිකා http://www.elakiri.com/forum/showthread.php?t=1779719
චන්ද්‍රිකා2 http://www.elakiri.com/forum/showthread.php?t=1779803

Last edited:
+6 