චන්දිමාල් විශිෂ්ඨයි, ඉදිරි දශකය ඔහු මතයි

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    big11.gif
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අඩේ බන් ගොඩක් එවුන් කොමෙන්ට් දාල මීට මාස 2 ක 3කට විතර ඉස්සලා හිටිය ටිම් එක නේද බොලව් බලපල්ලා මහේලගේ කැප්ටන් සී එක එ අතින් නම් මහේල සුපිරියි.ෆිල්ඩ් සෙට් කරනවා ලෙසටම ඇන්ගල් කවර් කරනවා බොලර්ස් ලටම හරියන විදියට එ අතින් නම් දිල්ශන්ව කිට්ටු කරන්නවත් බෑ දිල්ශාන් ගේ වරදක් නෙවෙයි නායකත්වය ඇගේම තියන එකෙක් තමයි ලංකාවට ඔනේ
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    thirinamma ehema chuingum kana gaman gahanne. mccullum vage. u eda cover drive ekak gahuva sanga vage supiri technique.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    උඹලට මතක නැතුව ඇති චන්දිමාල් ඉස්සෙල්ලම සිරසේ 20/20 මැච් වල තරගාවලියේ වීරයා උනා. එදා තමයි මේ රටම චන්දිමල්ව ව්දුන ගත්තේ
    එක දැකපු සංගා එන්.සී.සී. එකට සෙල්ලම් කරන්න චන්දිමල්ව ගත්තේ. එතනින් තමයි මු හැදුනේ
     
    Sep 20, 2010
    376
    29
    0
    matara
    ubala kiyapuwa smpoona aththa eth machan upuluth team eke innama ona ekek uth danata shathaka 12 gahala tiyanawa sanga dilshan wath echchara gahala naaaaaaaaaaaa
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    උඹලට මතක නැතුව ඇති චන්දිමාල් ඉස්සෙල්ලම සිරසේ 20/20 මැච් වල තරගාවලියේ වීරයා උනා. එදා තමයි මේ රටම චන්දිමල්ව ව්දුන ගත්තේ
    එක දැකපු සංගා එන්.සී.සී. එකට සෙල්ලම් කරන්න චන්දිමල්ව ගත්තේ. එතනින් තමයි මු හැදුනේ

    මතකයි මචන් එකේ මූ හොදට ගැහුවා මතක විදියට මිනිහ පෙලේ කරපු ටිම් එක පරාදයි එත් තරගාවලියේ වීරයා උනේ චන්දිමාල්.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔව් ඔව් තිරිමාන්න,තිසර,මැතිව්ස් සහ චන්දිමාල් නිසා දැන් මැද පෙල ගොඩක් ශක්තිමත්! :)

    ඔව් මචන් මුන් සෙට් එක මේ විදියට ගැහුවොත් ගොඩ





    1996 වල Combination එක ආපහු ටිකෙන් ටික හැදී ගෙන එනවා.... මම හිතන්නේ..... චන්දිමාල් ට එයාගේ ස්ටයිල් එකට සෙල්ලම් කරන්න දෙන්න ඕනේ... ඔක්කොම මැන්ස්ගෙන් හැම මැච් එකෙදිම ලකුණු බලන් හිටියොත් උවමනා නැති පීඩනයක් එනවා. හැමෝම තමන්ගේ කොටස කරන්න ඕනේ..

    කිව්වත් වගේ දිල්හාරයා නැතුව... Umpires ලාට අත පයේ හිරි ඇර ගන්න වත් විදිහක් නැනේ... හික්ස්. :lol:

    :yes:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    uba ada match eke commentary ahuwa neda???? (1st innings break ekedi)
    oya tika ohomama qwa...:P:P:P


    :rofl:ඇහුවා ඔක දෙන්නෙක් තුන් දෙනෙක්ම කිව්වා සන්ඡේ මන්ඡේ කාර් නම් නියම කොමේන්ට්‍ර මචන් උ තමයි ලංකාවට මාර විදියට කොමෙන්ට් කරන්නේ .
     

    dillyrulz

    Junior member
  • Jul 5, 2011
    158
    10
    18
    Colombo
    sira post eka...gindara..ape kollonta jaya wewa...chandimalta kohomath issaraha captain c ekak pena mane inna buwek...jaya wewa...
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ගමයා;12181239 said:
    මතකයි මචන් එකේ මූ හොදට ගැහුවා මතක විදියට මිනිහ පෙලේ කරපු ටිම් එක පරාදයි එත් තරගාවලියේ වීරයා උනේ චන්දිමාල්.
    Final Peradune Machan
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    aluth kollo tikak innawa... man kiyanne eyala kawadahari fail unath team eken kapalama danna epa kiyala !! puluwan taram xperence denna one..ethakota mun set eka tawath hadei !! tharanga,banuka rajapakshath me team eka lagint hiyan inna one..untat chances denna one perfomances pennanna... api hithenawa apita bright future ekak thiyenawa kiyala issarahata :) :) thirimannath chnadimal wagema dakshayek..unge ange thiyenawa cricket