උඹලට මතක නැතුව ඇති චන්දිමාල් ඉස්සෙල්ලම සිරසේ 20/20 මැච් වල තරගාවලියේ වීරයා උනා. එදා තමයි මේ රටම චන්දිමල්ව ව්දුන ගත්තේ
එක දැකපු සංගා එන්.සී.සී. එකට සෙල්ලම් කරන්න චන්දිමල්ව ගත්තේ. එතනින් තමයි මු හැදුනේ
ඔව් ඔව් තිරිමාන්න,තිසර,මැතිව්ස් සහ චන්දිමාල් නිසා දැන් මැද පෙල ගොඩක් ශක්තිමත්!![]()
1996 වල Combination එක ආපහු ටිකෙන් ටික හැදී ගෙන එනවා.... මම හිතන්නේ..... චන්දිමාල් ට එයාගේ ස්ටයිල් එකට සෙල්ලම් කරන්න දෙන්න ඕනේ... ඔක්කොම මැන්ස්ගෙන් හැම මැච් එකෙදිම ලකුණු බලන් හිටියොත් උවමනා නැති පීඩනයක් එනවා. හැමෝම තමන්ගේ කොටස කරන්න ඕනේ..
කිව්වත් වගේ දිල්හාරයා නැතුව... Umpires ලාට අත පයේ හිරි ඇර ගන්න වත් විදිහක් නැනේ... හික්ස්.

uba ada match eke commentary ahuwa neda???? (1st innings break ekedi)
oya tika ohomama qwa...![]()
ඇහුවා ඔක දෙන්නෙක් තුන් දෙනෙක්ම කිව්වා සන්ඡේ මන්ඡේ කාර් නම් නියම කොමේන්ට්ර මචන් උ තමයි ලංකාවට මාර විදියට කොමෙන්ට් කරන්නේ .Final Peradune Machanගමයා;12181239 said:මතකයි මචන් එකේ මූ හොදට ගැහුවා මතක විදියට මිනිහ පෙලේ කරපු ටිම් එක පරාදයි එත් තරගාවලියේ වීරයා උනේ චන්දිමාල්.
thirimannath chnadimal wagema dakshayek..unge ange thiyenawa cricket