චන්දෙන් පස්සෙ ආර්ථිකය නැගල යනහැටි බලන්න &#3520

topkollek

Well-known member
  • May 22, 2014
    44,179
    1
    58,548
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සොහොන;19827615 said:
    :lol: ගුගල් කරහන් imf ඊට පස්සේ එක ගැන කරුණු හොයා ගනින්

    ඊට පස්සේ ගුගල් කරහන් imf efect in grece කියලා

    ඔන්න ගූගල් එකේ උඩින්ම එන රිසල්ට් එක. මූ තවත් ලෝන් එකක් ගන්න යන්නෙ. ඒකෙ පොලිය අඩුයිලු (?):dull:

    Sri Lanka hikes VAT, taxes capital gains before IMF loan talks

    Sri Lankan shares fell more than 2 percent on Tuesday, hitting a near two-year low on concerns over the government's possible tax hikes to qualify for what the finance ministry expects will be a $1.5-billion IMF loan.

    http://www.reuters.com/article/us-sri-lanka-tax-idUSKCN0WA1C4
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඒවා මම දන්නවා :)

    එත් උබ හරියට imf එක ගැන විස්තර හොයා ගන්න උබේ දැනුම වැඩි කරගනින් ජය වේවා සහෝ

    අපේ සයිට් එකේ ආර්ථික පැත්ත කියවහන් කැමතිනම්

    https://www.wsws.org/sinhala/
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,179
    1
    58,548
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සොහොන;19827653 said:
    ඒවා මම දන්නවා :)

    එත් උබ හරියට imf එක ගැන විස්තර හොයා ගන්න උබේ දැනුම වැඩි කරගනින් ජය වේවා සහෝ

    අපේ සයිට් එකේ ආර්ථික පැත්ත කියවහන් කැමතිනම්

    https://www.wsws.org/sinhala/

    thanks.. balannam
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    චන්දෙන් පස්සෙ ආර්ථිකය නැගල යනහැටි බලන්න වරෙල්ල

    cse.lk site eken gathte

    fu55kk.png

    මෙහෙම ගිහින් සෘණ අගයක් ගනීද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්‍රධාන හේතුව මහ බැංකු වංචාව හා නිෂ්පාදන ආර්ථිකය නොසලකා හැරීම... ඉට්කා එකෙන් පස්සෙ ආර්තිකේ ගන්නම දෙයක් නැතිවෙයි...
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    MS n RW waradune china walata kelawanna gihin. issara tama europe usa udinma hitiye dan china. tikak hoyala balahan 2015 wala china president USA n UK visit karapu wele salakapu widiya ungeth ekama galawum karaya china. ekata ekka mehe inna gon harak china walata padamak uganna giya. anik eka mahidage naya gena kiyawana unp unta danne na mahidage kale china walin nayata ran karapu $1.3 billion norochchole power plant eka nattam adatath mulu lankawatama paya 24 power denna ba kiyala. me anduwata nayata aran hari ehema wedak karanna puluwanda kawda munta salli denne kawruth na ada
     
    • Like
    Reactions: prabaths

    v7soft1

    Active member
  • Dec 13, 2012
    207
    28

    me kollo chine apen gann badu 10k dapn danne nathi nisa hanne?
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63

    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
    හෝදමු තව හෝදමු...!!
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    me kollo chine apen gann badu 10k dapn danne nathi nisa hanne?

    apen badu 10k wath yawan natuwa ati eth lankawe wdiyenma invest karala tiyenne china last year eke lankawata apu tourists la 17lak walin 2.5lak witara chinese. uba kiyanne apita china wedak na kiyalada. usa walin karapu eka main project ekak kiyanna puluwanda un kawadawath apita salli denne na denna salli na ms lagadi german giya monawada hamba une $30million witarai mona karannada eken volkswagen awada nane me yana widiyata kawda ban eenne mehe invest karanna.
     
    අද පාර්ලීමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ කීවේ එක් දෙයක් පමණි. එනම් මංගල සමරවීර වරක් කීවා සේ ‘රනිල්ට බෑ’ යන්න පමණි. ආසියාවේ හොඳම මොළය යැයි සිය ගෝලබාලයින් විසින් තැකූ රනිල්ගේ කතාවෙන් උපුටා ගත් පහත එන කොටස ඔහුට ද නොදැනීම ඔහුගේ සමස්ත කතාවට ම- එනම් රාජපක්‍ෂලා ආර්ථිකය විනාශ කළාය යන චෝදනාවට ම එරෙහි දැවැන්ත ප්‍රතිතර්කයක් ගොඩනගන අයුරු අතිශය සිත්ගන්නාසුළුයි. අලුතින් ප්‍රාග්ධන බද්දක් හඳුන්වා දීම සාධාරණීකරණනය කරන රනිල් මෙහෙම කියනවා;

    “1987 වසරේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වර්ධනය ඉපැයීම් මත බදු අය කිරීම සිදු කළේ නෑ. කෙසේ වෙතත් පසුගිය දශකයේ දී රට තුළ විශේෂයෙන් සමාජයේ ඉහළ ස්ථරයන් තුළ පෞද්ගලික ප්‍රාග්ධනයේ අතිවිශාල වර්ධනයක් දැකිය හැකි වුණා. ඉඩම් මිල ඉහළ යෑම සහ කොටස් මිල ඉහළ යෑම මෙම විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක් ලෙස සැලකිය හැකියි. මේ තත්ත්වය පසුගිය වසර 10 පුරා පැවැතුණා.”

    යු‍රෝපය, ඇමරිකාව හා සෙසු ලෝකය දරුණුත ම ආර්ථික කඩා වැටීමක තිබිය දී ලොව බිහිසුණුම ත්‍රස්ත සංවිධානයට එරෙහි යුද්ධයක් ද කරන අතරතුර රටේ දළ දේශීය නිෂ්දිතය ඩො. බිලියන 24 සිට 2014 දී ඩො.බිලියන 76කට තුන් ගුණයකින් වැඩිකළ මහින්ද යුගය ගැන රනිල් කියන්නේ ඇත්තක්. පහුගිය කාලේ රටේ ප්‍රාග්ධය පදනම විශාල ලෙස පුළුල් වුණා. මුළු සමාජ දේහය පුරාම මෙය විහිදුනා. මේක තේරුම් ගන්න ආර්ථික දැනුමක් අවශ්‍ය නැහැ. බලන්න අද රට පුරා අඩියෙන් අඩිය සුපිරි වෙළඳසැල් කීයක් හැදිල තියෙනව ද කියල. කොච්චර තිබ්බත් ඒ එකකින් භාණ්ඩයක් මිළඳී ගන්න අප‍ට කොතරම් වෙලාවක් පෝලිමේ ඉන්න වෙනවා ද කියල. මිනිස්සුන්ට සල්ලි තිබ්බෙ නැතිනම් මේවා මෙහෙම ඇරෙයි ද? ඒවා නොවැසී ති‍යෙයි ද? බලන්න පහුගිය කාලේ කී දෙනෙක් රෝද 2 හා 3 හා 4 වාහන ගත්ත ද කියල. ඒත් ප්‍රශ්නය ම ඒකයි. සුපිරි ධනවතුන් වන රනිල්ලටත්, ලංකාවේ දුප්පතා දුප්පත් ලෙස තියාගන්න උත්සාහ කරන ජවිප වැනි සුළු ධනේශ්වර පක්‍ෂවලටත් එක අතකින් ඉවසන්න බැරී මේක, අනිත් අතින් පවත්වාගෙන යන්න ප්‍රඥාව නැත්තෙත් මේක.

    අද රනිල් මෙහෙම කියනවා; “රාජපක්‍ෂ කළේ අපේ රට ණය උගුලක සිර කිරීම පමණයි. රාජපක්‍ෂ රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට අපේ රට රුපියල් ට්‍රිලියන 9.5 ක ණය උගුලක හිරවෙලයි ඉන්නේ. අපේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.9 ක්.” රනිල් කියන්නේ ඇත්ත ද? මෙන්න දත්ත. 2001 දී අපේ ණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂව සියයට 103.2 යි. 2006 දී 87%යි. 2008 දී 81.4%යි. 2010 දී 81.9%යි. 2012 දී 79.2%යි. 2014 දී 75.5%යි. දැන් ඔබට පේනවා නේ ද රාජපක්‍ෂල ණය බර අඩුකරල ද වැඩි කරල ද කියල. 2001 දී සියයට 103 ක් වෙච්ච ණය බර ඔවුන් යන්න ගියේ වාර්තාගත ලෙස සියයට 75ට අඩුකරල.
    දැන් තියෙන ප්‍රතිශතය මහලොකු එකක් නෙමෙයි. ජපානය සියයට 226ක් ණයයි. සිංගප්පූරුව 111ක්. ජර්මනිය 76ක්. ඇමරිකාව 102ක්. ණය නෙමෙයි ප්‍රශ්නය. කැපවීම, දැනුම හා කළමනාකරණය. අපට ජනවාරි 08 අහිමි වුණේ රාජපක්‍ෂල විතරක් නෙමයි ඒ සියල්ල. මෙන්න මේකයි අපි ඒ කැරැල්ලට මෝඩයාගේ කැරැල්ල කියන්නේ.//
     
    • Like
    Reactions: erozan